machan අහම්බෙන් වගේ උඹේ කතාව දැක්කේ ,සුනිල් කියන කෙනා කියන කතාව හරි වෙන්න පුළුවන් ,මොකද ඒ මලගිය ඇත්තෝ බෞද්දයන්ට විරුද්ද හරි පිළිගන්නේ නැති හරි කුලෙක ය වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් උඹල ඉන්නේ අමනුස්සයන්ට වෙන් උන කැප උන වාස බවනක වෙන්න පුළුවන් (එතකොට ඒ යට තම හැම පුද පුජවක්ම ඒ ය බර ගන්නවා ),එත් බුදුන්න්ට පහන තියන්න එපා කියපු එකනම් මම පෞද්ගලිකව අනුමත කරන්නේ නෑ ...... උඹ හිත හය්ය කරගනින් ඉස්සරලම ,මම එහෙම කිව්වේ හිත සැනසෙන්න නෙවෙය් , මේ දේවල් වලදී ඉස්සරලම හිත හය්ය කෙනෙක් ඉන්න ඕනේ.......මොකද බුතයෝ උනත් බලපෑම් කරන්නේ හිත හය්ය නැති අයට , ඔය කියන විදිහට කිසිම දෙයක් හරි යන්නේ නැත්තම් මම කියන දේ කරලා බලමු ,අනික් යට පෙන්න ,විවේචනය කරන්නත් එක්ක මම මේක PM කරන්නේ නෙතුව මෙතන දන්නා හිතුව ....රොබට් අයියාට පුළුවන් වෙලාවක මට උදවු කරන්න.මට කිසිම දෙයක් හංගන්න ඕන නැහැ අයියේ ඒකයි මං මේ හැමදෙයක්ම ප්‍රසිද්දියේ ලියුවේ.මිට වඩා දේවල් වුනා එත් ඒවා එක දවසින් ලියලා ඉවරකරන්න බැහැ.මට ඕන මගේ අම්මව ඉක්මනින් සනීප කරගන්න ඊට එහා මං වෙන දේවල් කල්පනා කලේ නැහැ.රොබට් අයියගෙන් වගේම මට තව අයගෙන් උදවු ඕන.ඒ හැමෝටම මගේ දුක කියන්න පුළුවන් එකම විදිය තමයි මේක එකයි මං ගැටලුව ප්‍රසිද්දියේ කියුවේ.ඒ වගේම එක යහළුවෙක් කියලා තිබුනා දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කියලා එත් අපේ ගෙදර බුදු පහනවත් තියන්න එපා කියල සුනිල් මහත්තයා කියුවා ඒ මොකද කියුවොත් මේ හැම දෙයක් ගැනම කලකිරිලා මගේ තාත්ත ඔය ඔක්කොම පිළිම අයින් කළා,ඉතින් දැන් ගෙදර පාලනය කරන්නේ අමනුෂ්‍යයින්ලු අපි දැන් ආයෙත් පහන තියන්න ගත්තොත් එක බාරගන්නේ අමනුෂ්‍යයින්ලු..ඉතින් එකෙන් තව ප්‍රශ්න වැඩි වේවි කියුවා.ඔයා ප්‍රශ්න ඔක්කොම නිසා මගේ තාත්තත් හුගාක් මානසිකව වැටිලා ඉන්නේ.පුළුවන් අය මට උදවු කරන්න,ඔයාලා දන්නා තැන් තියෙනවානම් කියන්න.රොබට් අයිය මට පිළිතුරක් දෙනකම් බලන් ඉන්නවා.ඒ වගේම හුගාක් ස්තුති ප්‍රියංකර අයියට..
poddak ispili paapili ehaata mehaata unaata ganna ganna epa.. palaveniyata sinhalen damma post eka..![]()
මචන් මෙ සීන් එක වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙකුට. පොර කිව්ව විඩිහට මෙ සීන් එක එයගෙ පව්ලෙ අයට අරෙන්න කියල තියෙන්නෙ මටය් අපෙ සෙට් එකෙ තව එකෙකුටඉ විතරය්. බුවා වෙඩිය මෙවා ගෑන කතා කරන්න කමති නෑ. කොහොම හරි කතාව මෙකයි. පොර කොලොබ තොමස් ගියෙ. එක දවසක් මුන් පිස්සු කෙලල රෑ 1ට විතර ගෙදර යනකොට දොරවල් ඔක්කොම ලොcක් කරල කස්ස්ටිය නිදි ලු. පොරත් උනිෆොර්ම් එකෙන්ම වෑනි වෑනි ඉන්නකොට මතක් උනාලු පිටි පස්සෙ ඩොරෙන් හිමිටි ඈතුලට රින්ගගන්න පුලුවන් කියල. මිනිහ හිමින් සීරූවෙ පිටි පස්ස පෙත්තට යන්න පටන් ගත්තලු. වෑඩි දුරක් යන්න හම්බ උනෙ නෑ ලු මිනිහ වටුනලු අඩි 6ක් විතර වලකට. එතකොටලු මිනිහට මීටර් උනෙ කුනු වල ගෙන. දන් ඉතින් චටර් සීන් එකනෙ. කෑ ගහන්න කියලද මහ රෙ මද. ගොඩට එන්න විඩිහකුත් නාලු. දන් ඉතින් වෙරිත් හිදි ගෙන එනවලු.. දන් ඉතින් මිනිහ බර අතෙ කල්පනාවලු මෙකෙන් ගොඩට එන්නෙ කොහොමද කියල. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට ගෙදර වෑඩට හිටපු අච්චි අවිත් එක පාරටම බෙබි මහත්තයො මෙන්න ඉනිමග, දන් ඉතින් හිටය ඈතිනෙ ගොඩට එන්න කියල ඉනි මග වලට ඩම්මලු. මිනිහටත් ඉතින් ෆුල්ල්ම අතල්ලු. මොකද ඉතින් අම්මලට මට්ටු නොවි කොහොම හරි ගෙදර නෙ.
කොහොම හරි මිනිහත් ඉක්මනට ගෙදර ඈවිත් අම්ම්ලට මාට්ටු වෙන්න කලින් ගද යන්න නාගෙන නිදා ගත්තලු. දෑන් ඉතින් පහුවදාටත් එලි උනා කියමුකො. වෙරිත් හොදටම බෙහෙලා මිනිහා කල්පනා කරනවලු මුට මොකද උනෙ කලින් රෑ කියලා. අම්මට හුඩු කිව්වලු. මුට එතකොට ලු මීටර් උනෙ සර්වන්ට් කොහොමද එක පාරටම මුව හොයාගෙන දන්නව වගෙ ආවෙ කියල. පොර ගියා ලු මූනත් හොද ගෙන පල්ලෙහාට. සර්වෙන්ට් ගෙත් කිසි වෙනසක් නෑ ලු වෙනද වගෙ වෑඩ ටික කරන් ඉන්නවලු. කිසිම හාවක් හූවක් නෑ ලු කලින් රෑ ගෙන. මිනිහට දෑන් අප්සෙට් සීන් එක ලු. පොර ඈහුවලු ඊයෙ රෑ කීයටද නිද ගන ගියෙ කියලා. ගෑනි කිව්වලු වෙනද වෙලාඅටම තමා මහත්තයො කියල. යාලුව අහුවලු ඔයාට රෑ බය හිතුනෙ නද්ද තනියම එලියට එන්න අනිත් එක කොහොමද දන්නෙ මම වලෙ වෑටුන කියල ඔය නිදා ගෙන හිටිය නම්.
ඒක ඈහුව විතරය් ගෑනිට කලන්තෙ වගෙය් ලු. අනෙ බෙබි මහත්තයො මම හිතගෙන හිටියෙ එක හීනයක් කියලනෙ මටනම් මතක නෑ අත්තටම මම ඈදෙන් නගිටල යනව. මම අත්තටම හිතාගෙන හිටියෙ ඔක හීනයක් කියලා.. ගෑනිට ඈඩෙන්න ඔන්න මෙන්න ලු. ඉට පස්සෙ ගෑනි කියනවලු, මහත්තයො මට හීනෙන් පෙනව ලොකු ලොගුවක් දාගත්ත මිනිහෙක්. එයා මට කරදර කරනවා. ඊයෙත් එයා තමා මට අවිත් කිව්වෙ අන්න මහත්තය වෑටිල ඉන්නවා කියලා ගිහින් ගොඩට ගන්න කියලා. මට මතකයක් නෑහෑ මහත්තයො මම නගිටලා එනවා කියලා. ඔක අහුව විතරඉ මචන්ලා මගෙය් යාලුවටත් චූ යන්න වගෙය් ලු. මොකද සීන් එක කියනවනම් මගෙ යාලුවත් ඔය ලොගු කාරයව දකල තියනවලු. මිනිහත් හිතල තියෙන්නෙ හීනයක් කියල හබඉ මිනිහට දන් නම් සුවර් මිනිහා දෑකල තියෙන්නෙ හීනයක් නොවන විත්තිය. උබලට කියන්නම් මම් ඒ සීන් එකත්. පොර එක දවසක් රෑ මෑද අහරිලා ගිහින් තියෙනවා චූ පාරක් දාන්න. මිනිහගෙ රූම් එක එහා පෑත්තෙ බාත් රූම් එක තියෙන කොට මිනිහා පල්ලෙ හාට ගිහින් තියෙනවා පල්ලෙහා බාත් රූම් එකට. (මිනිහටත් හිතා ගන්න බෑලු ඈය් ඒකට ගියෙ කියල.) කොහොම හරි පල්ලෙහට යනකොට මිනිහා දෑක්කලු බිත්තිය කෙලවරෙ වගෙ ලොගුවක් පොරවගෙන මනුස්සයෙක් ඉන්නවා. මිනිහා මුලින්ම හිතල තියෙන්නෙ තාත්තා කොමියක් දානවා කියලා ලු. ඉතින් මිනිහ හිනාවෙල අහුවලු ආහ්හ්.. තාත්තෙ මොකද මෙ අවේලාවේ නෑගිටගෙන කියලා.
ඒ චායාව එක පාරටම හිමින් හිමින් මිනිහා දිහාවට අදෙන්න පටන් ගත්තලු. මිනිහට කිසි අමුත්තක් තේරිලා නෑ මුලින්ම. නමුත් ටිකකින් තේරුනාලු මෙ ඉන්නෙ තාත්ත නෙමෙ කියලා මොකද මෙ චායාව අසාමාන්‍ය විදිහට විශාල වෙන්න පටන් ගත්ත ලු. මිනිහා කෑ ගහුවත් සද්දයක් පිට වෙලා නෑ.. කොහොම හරි ඒ චායාව ඉබේම නෑතිවෙලා ගිහින් තියෙනව. මිනිහා කියන විඩිහට මිනිහා ලගටම අවිත් තියෙනවා. මිනිහාගෙ උස වගෙය් දෙතුන් ගුනයක් උසට තාම පෙනිල තියෙන්නෙ. කොහොම හරි ඉතින් මිනිහා පහුවදා නෑගිට්ටහම හිතල තියෙන්නෙ හීනයක් වෙන්න අති කියල.. ඔය සීන් එක වෙලා තියෙන්නෙ මිනිහා වලෙ වටෙන්න කලින්.
කොහොම හරි සර්වන්ට් අර කතාව කියපුවහම මිනිහා මෙ විස්තරෙ කියල තියෙනව සර්වන්ට් ට.දෙන්නම දකල තියෙන්නේ රතු පාට ලොගුවක් දාපු මිනිහෙක්ව. ඉට පස්සෙ සර්වන්ට් පෙන්නුවලු ඒ මනුස්සයා හීනෙන් එයාවා මරන්න හදනවා කියලා. ඒ ගෑනි ඉට පස්සෙ පෙන්නුවලු උරහිසෙ තියෙන රතු පාට උනු ඈගිලි පාරවල්. ලොගු කාරය මරන්න හදන හෑම රෑකටම පස්සෙ ඔය වගෙ පාරවල් තියෙනවලු. ගෑනි හිතල තියෙන්නෙ මොකක් හරි හමෙ ලෙඩක් කියලා. ඒකය් මුලින්ම ගනන් අර ගෙන නත්තෙ.
මගෙ යාලුව ඔය විස්තර ටිකත් බොහොම අමාරුවෙන් කිව්වෙ. එයා කෑමති නෑ ඔය සීන් එක ගන කතාකරන්න. ඔය ටිකත් කිව්වෙ අපි තුන් දෙනා යුනි එකේ පාඩම් කරන්න සෙට් වෙලා බ්‍රෙක් එකක් ගන්න වෙලාවක හොල්මන් ටොපික් එකක් අදිල ආව නිසා. මිනිහ ගෙ ෆෑමිලි එකම ලන්කාවෙන් එන්නත් ඕක ලොකු හෙතුවක් වෙලා තියෙන බවක් තමා මට වටහුනෙ එය ඔය කතාව කියපු විදිහෙන් මට තෙරුනේ.
කතාව ටිකක් දිග උනාට සොර්‍ර වෙන්න ඔනි මචන්ලා. අනිත් අය ලියනවා වගෙය් රසවත් නොවෙන්න පුලුවන්. මගෙ යාලුවා මට බොරුවක් කිව්වෙ නත්තම් ඉතින් එයා ඔය අත් දකපු සත්‍ය සීදුවීනක්. එයා අදටත් හොල්මන් මූවීස් එහෙම බලන්න බයඉ. ගොඩාක් ඔය එක්සොර්සිස්ම් ගන එහෙම තදින්ම විස්වාස කරන එක්කෙනෙක්. එයා කියපු විඩිහට තවත් අත් දකීම් කීපයක්ම එයාට වෙලා තියෙනව. වෙලාව තිබුනොත් දන්නම් ඒවත්.

මේ දේවල් කරද්දී ගෙදර ය පරිසම් වෙන්න ,තනි වෙන්න එපා කඋරුවත්......DHI ගේ ප්‍රශ්නේ දිහා බලද්දී එතන ඉන්නේ බලගති අමනුශ්ශයෝ නෙවෙඉ කියල මට හිතෙන්නේ ,එත් බලගතු බන්දනයක් කරලා තියෙනව ,එක සම්පුර්ණයෙන්ම නැති කරගන්න,නැත්තම් ටික කාලෙකින් අයෙත් ඒවා මතුවෙඉ ............තව හෙල්ප් ඕනේ නම් මට pm කරන්න......මේ අමනුෂ්ෂ කරදරේ ගැන තව විස්තරයක් දානවනම් තව පුළු පුළු වන විදිහට හෙල්ප් කරන්නම්......ඉක්මනට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න කියල wish කරනවා ....
[FONT="]මා[/FONT] [FONT="]කොලබ[/FONT] [FONT="]රැකියාව[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]සමයෙ[/FONT] [FONT="]ගමට[/FONT] [FONT="]එන්නෙ[/FONT] [FONT="]සිකුරාදාය[/FONT] [FONT="]නැවත[/FONT] [FONT="]සදුදා[/FONT] [FONT="]උදැසන[/FONT] [FONT="]රැකියවට[/FONT] [FONT="]පිටත්[/FONT][FONT="]වෙනව[/FONT].[FONT="]සෙනසුරාද[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]ඉරිදා[/FONT] [FONT="]නිවාඩු[/FONT].[FONT="]කොලබින්[/FONT] 6[FONT="]ට[/FONT] [FONT="]බස්[/FONT] [FONT="]එකට[/FONT] [FONT="]නැග්ගහම[/FONT] 10.30 [FONT="]වෙනව[/FONT] [FONT="]ගෙවල්[/FONT][FONT="]ලගට[/FONT] [FONT="]එනකොට[/FONT].[FONT="]එතන[/FONT] [FONT="]ඉදලා[/FONT] 1.5 [FONT="]කිලො[/FONT] [FONT="]මිටර්[/FONT] [FONT="]පයින්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]ඔනි[/FONT] [FONT="]ගෙදරට[/FONT].[FONT="]සුපුරුදු[/FONT] [FONT="]විදිහට[/FONT] [FONT="]ඉතින්[/FONT][FONT="]අවුරුද්දේ[/FONT] ) [FONT="]වැඩ[/FONT] [FONT="]ඇරිල[/FONT] [FONT="]සිකුරාදා[/FONT] [FONT="]හවස[/FONT] [FONT="]ඇපල්[/FONT] [FONT="]ගෙඩි[/FONT] [FONT="]දක[/FONT] [FONT="]තුනකුත්[/FONT] [FONT="]අරගෙන[/FONT] [FONT="]ගෙදර[/FONT] [FONT="]එන්න[/FONT] [FONT="]බස්[/FONT][FONT="]එකට[/FONT] [FONT="]නැග්ග[/FONT] [FONT="]කොටුවෙන්[/FONT].[FONT="]පොඩි[/FONT] [FONT="]නින්දකුත්[/FONT] [FONT="]දාගෙන[/FONT] [FONT="]ආවෙ[/FONT].[FONT="]ගෙවල්[/FONT] [FONT="]පාර[/FONT] [FONT="]ලගින්[/FONT] [FONT="]බහින[/FONT] [FONT="]කොට[/FONT] 11 [FONT="]වෙලාව[/FONT].[FONT="]හැම[/FONT] [FONT="]සිකුරාදම[/FONT] [FONT="]එන[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]ගෙදරින්[/FONT] [FONT="]කවුරුත්[/FONT] [FONT="]එන්නෙත්[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]එක්කගෙන[/FONT] [FONT="]යන්න[/FONT].[FONT="]වෙනද[/FONT] [FONT="]වගේම[/FONT][FONT="]පයින්[/FONT] [FONT="]එනකොට[/FONT] [FONT="]පොඩි[/FONT] [FONT="]සීතලකුත්[/FONT] [FONT="]දැනුන[/FONT] (2004
[FONT="]ගෙවල්[/FONT] [FONT="]පාරේ[/FONT] 250 [FONT="]මීටර්[/FONT] [FONT="]එනකට[/FONT] [FONT="]තියනව[/FONT] [FONT="]වල්[/FONT] [FONT="]දෙල්[/FONT] [FONT="]ගහක්[/FONT].[FONT="]ඔය[/FONT] [FONT="]වල්දෙල්[/FONT] [FONT="]ගහේ[/FONT] "[FONT="]මට්ටකොල්ල[/FONT]" [FONT="]කියල[/FONT] [FONT="]අවුරුදු[/FONT] 7[FONT="]ක[/FONT] [FONT="]පමන[/FONT] [FONT="]පිරිමි[/FONT] [FONT="]ලමයෙක්[/FONT] [FONT="]නිරුවතින්[/FONT] [FONT="]බෙල්ලෙ[/FONT] [FONT="]වැල[/FONT] [FONT="]දාගෙන[/FONT] [FONT="]එල්ලිලා[/FONT] [FONT="]ඉන්නව[/FONT] [FONT="]කියල[/FONT][FONT="]කතාවක්[/FONT] [FONT="]තිබුනා[/FONT].[FONT="]සමහර[/FONT] [FONT="]දවස්[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]එ[/FONT] [FONT="]කොල්ල[/FONT] [FONT="]ගෙවල්[/FONT] [FONT="]වටෙට[/FONT] [FONT="]හෙලුවෙන්[/FONT] [FONT="]ඇවිදිනවලු[/FONT].[FONT="]මෙව[/FONT] [FONT="]ඉතින්[/FONT][FONT="]මමනම්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]දවසක්[/FONT] [FONT="]වත්[/FONT] [FONT="]දැකල[/FONT] [FONT="]තිබුනෙ[/FONT] [FONT="]නෑ[/FONT].[FONT="]හැබයි[/FONT] [FONT="]අපේ[/FONT] [FONT="]ගෙවල්[/FONT] [FONT="]පැතිවල[/FONT] [FONT="]බොහෝ[/FONT] [FONT="]අය[/FONT] [FONT="]බයවෙලා[/FONT][FONT="]තිබුනා[/FONT].[FONT="]ඉතින්[/FONT] [FONT="]ඔය[/FONT] [FONT="]ගහ[/FONT] [FONT="]හරියෙන්[/FONT] [FONT="]එනකොට[/FONT] [FONT="]පොඩි[/FONT] [FONT="]බයකුත්[/FONT] [FONT="]දැනුන[/FONT].[FONT="]එතනදි[/FONT] [FONT="]මට[/FONT] [FONT="]ඇහුන[/FONT] [FONT="]බයිසිකලයක්[/FONT][FONT="]කවුරු[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]පැදගෙන[/FONT] [FONT="]එනව[/FONT].[FONT="]හැරිල[/FONT] [FONT="]බැලුවහම[/FONT] [FONT="]එහා[/FONT] [FONT="]ගමේ[/FONT] [FONT="]සිරිපාල[/FONT] [FONT="]අයියා[/FONT].[FONT="]හරි[/FONT] [FONT="]හොද[/FONT] [FONT="]මිනිහ[/FONT].[FONT="]වැඩිය[/FONT] [FONT="]කතා[/FONT][FONT="]නෑ[/FONT].[FONT="]කොහෙගියත්[/FONT] [FONT="]බයිසිකලෙන්[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]ගමන[/FONT].
[FONT="]දැන්[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]ඉතුරු[/FONT] [FONT="]ටික[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]බය[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]මොකද[/FONT] [FONT="]සිරිපල[/FONT] [FONT="]අයිය[/FONT] [FONT="]ඉන්නවනේ[/FONT] [FONT="]මිනිහ[/FONT] [FONT="]අපෙ[/FONT] [FONT="]ගෙවල්[/FONT] [FONT="]පහු[/FONT][FONT="]කරගෙන[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]ඔනි[/FONT].[FONT="]සිරිපාල[/FONT] [FONT="]අයියගේ[/FONT] [FONT="]බයිසිකලේ[/FONT] [FONT="]ඩබල්[/FONT] [FONT="]දාල[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]බෑ[/FONT].[FONT="]ඉතින්[/FONT] [FONT="]සිරිපාල[/FONT] [FONT="]අයියා[/FONT] [FONT="]මා[/FONT][FONT="]ලගට[/FONT] [FONT="]ඇවිත්[/FONT] [FONT="]බයිසි[/FONT] [FONT="]කලෙන්[/FONT] [FONT="]බැස්ස[/FONT].[FONT="]මමත්[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]කරේ[/FONT] [FONT="]තිබ්බ[/FONT] [FONT="]බෑක්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]පිටුපස[/FONT] [FONT="]ලැගේජ්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]උඩින්[/FONT][FONT="]තියල[/FONT] [FONT="]ඇපල්[/FONT] [FONT="]ගෙඩි[/FONT] [FONT="]තිබ්බ[/FONT] [FONT="]මල්ල[/FONT] [FONT="]හැඩල්[/FONT] [FONT="]එකෙ[/FONT] [FONT="]එල්ලුව[/FONT]. [FONT="]දැන්[/FONT] [FONT="]සිරිපාල[/FONT] [FONT="]අයියත්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]හැල්ල[/FONT] [FONT="]දගෙන[/FONT][FONT="]ඉස්සරහට[/FONT] [FONT="]යනව[/FONT].[FONT="]සිරිපාල[/FONT] [FONT="]අයිය[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]රැ[/FONT] [FONT="]ගමන්[/FONT] [FONT="]යන්නෙ[/FONT] [FONT="]නෙද[/FONT] ?
[FONT="]සිරිපාල[/FONT] [FONT="]අයි[/FONT].. :- [FONT="]හ්ම්ම්[/FONT]..
[FONT="]මිනිහ[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]වැඩි[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]නෙ[/FONT].[FONT="]හැම[/FONT] [FONT="]එකටම[/FONT] [FONT="]හ්ම්ම්[/FONT] [FONT="]හ්ම්ම්[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]කොහොම[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]ගෙවල්[/FONT][FONT="]ලගටත්[/FONT] [FONT="]ආව[/FONT].
[FONT="]සිරිපාල[/FONT] [FONT="]අයියට[/FONT] [FONT="]යන්නම්[/FONT] [FONT="]කියාගෙන[/FONT] [FONT="]බෑක්[/FONT] [FONT="]එකත්[/FONT] [FONT="]අරගෙන[/FONT] [FONT="]මම[/FONT] [FONT="]ගේට්ටුව[/FONT] [FONT="]ඇරගෙන[/FONT] [FONT="]ඇතුලට[/FONT][FONT="]ආව[/FONT].[FONT="]සිරිපාල[/FONT] [FONT="]අයිය[/FONT] [FONT="]බයිසිකලෙන්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]ගියා[/FONT].[FONT="]එතකොටම[/FONT] [FONT="]අම්ම[/FONT] [FONT="]දෙර[/FONT] [FONT="]ඇරගෙන[/FONT] "[FONT="]තනියමද[/FONT] [FONT="]ආවේ[/FONT][FONT="]කියගෙන[/FONT] [FONT="]එලියට[/FONT] [FONT="]ආව[/FONT]."
[FONT="]මම[/FONT] [FONT="]කිව්ව[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]සිරිපාල[/FONT] [FONT="]අයිය[/FONT] [FONT="]හම්බුනා[/FONT] [FONT="]කයියක්[/FONT] [FONT="]දාගෙන[/FONT] [FONT="]ආව[/FONT] [FONT="]කියල[/FONT]
[FONT="]අපෙ[/FONT] [FONT="]අම්මගෙ[/FONT] [FONT="]ඇස්[/FONT] [FONT="]උඩ[/FONT] [FONT="]ගියා[/FONT]... [FONT="]මම[/FONT] [FONT="]ගේ[/FONT] [FONT="]ඇතුලට[/FONT] [FONT="]යනගමන්[/FONT] [FONT="]දැක්ක[/FONT].
[FONT="]පස්සෙ[/FONT] [FONT="]වොස්[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]එහෙම[/FONT] [FONT="]දාගෙන[/FONT] [FONT="]රැ[/FONT] [FONT="]බත[/FONT] [FONT="]කෙලින[/FONT] [FONT="]කොට[/FONT] [FONT="]අම්මයි[/FONT] [FONT="]තාත්තයි[/FONT] [FONT="]ලගට[/FONT] [FONT="]ආව[/FONT].[FONT="]තාත්ත[/FONT] [FONT="]ඇහුව[/FONT][FONT="]සිරිපාල[/FONT] [FONT="]අයිය[/FONT] [FONT="]කොහෙදිද[/FONT] [FONT="]පුතේ[/FONT] [FONT="]හම්බුනේ[/FONT]..? [FONT="]මම[/FONT] [FONT="]කිව්ව[/FONT] [FONT="]වල්දෙල්[/FONT] [FONT="]ගහ[/FONT] [FONT="]හරියෙදි[/FONT] [FONT="]කියල[/FONT]
[FONT="]තාත්ත[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]වෙල[/FONT] [FONT="]මා[/FONT] [FONT="]දිහා[/FONT] [FONT="]බලාගෙන[/FONT] [FONT="]ඉදල[/FONT] [FONT="]කිව්ව[/FONT].[FONT="]පුතා[/FONT] [FONT="]මෙක[/FONT] [FONT="]අහල[/FONT] [FONT="]කලබල[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]එපා[/FONT]. [FONT="]ගිය[/FONT][FONT="]සතියෙ[/FONT] [FONT="]ඔය[/FONT] [FONT="]වල්දෙල්[/FONT] [FONT="]ගහ[/FONT] [FONT="]ලගදි[/FONT] [FONT="]සිරිපල[/FONT] [FONT="]අයිය[/FONT] [FONT="]බයිසිකලෙන්[/FONT] [FONT="]එනකොට[/FONT] [FONT="]කවුද[/FONT] [FONT="]කට්ටියක්[/FONT] [FONT="]සිරිපාල[/FONT][FONT="]අයියගේ[/FONT] [FONT="]බෙල්ල[/FONT] [FONT="]කපල[/FONT] [FONT="]මරල[/FONT] [FONT="]දාල[/FONT] [FONT="]තියනව[/FONT] [FONT="]කියල[/FONT].[FONT="]මට[/FONT] [FONT="]හීන්[/FONT] [FONT="]දාඅඩිය[/FONT] [FONT="]දැම්ම[/FONT].[FONT="]පහුවදා[/FONT] [FONT="]උදේ[/FONT] [FONT="]ඇපල්[/FONT] [FONT="]මල්ල[/FONT][FONT="]ගේට්ටුවෙ[/FONT] [FONT="]එල්ලලා[/FONT] [FONT="]තිබිබ[/FONT].
1. [FONT="]තාත්වික[/FONT] [FONT="]හොල්මන්[/FONT] ([FONT="]මම[/FONT] [FONT="]බැගය[/FONT] [FONT="]බයිසිකලෙන්[/FONT] [FONT="]තිබ්බ[/FONT] )
2.[FONT="]හොල්මන්[/FONT] [FONT="]කතා[/FONT] [FONT="]කිරීම[/FONT].
3.[FONT="]ඇපල්[/FONT] [FONT="]මල්ල[/FONT] [FONT="]ගේට්ටුවෙ[/FONT] [FONT="]තිබීම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක[/FONT] [FONT="]මට[/FONT] [FONT="]උන[/FONT] [FONT="]සතය[/FONT] [FONT="]කතාවක්[/FONT].[FONT="]එදා[/FONT] [FONT="]ඉදලා[/FONT] [FONT="]මාව[/FONT] [FONT="]එක්කගෙන[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]කවුරු[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]ගෙදරින්[/FONT] [FONT="]මගට[/FONT][FONT="]එනව[/FONT].[FONT="]පසුව[/FONT] [FONT="]කීප[/FONT] [FONT="]දෙනකුම[/FONT] [FONT="]සිරිපාල[/FONT] [FONT="]අයියව[/FONT] [FONT="]දැකල[/FONT] [FONT="]තියනව[/FONT] [FONT="]වල්දෙල්[/FONT] [FONT="]ගහ[/FONT] [FONT="]ලගදි[/FONT].... [FONT="]හොල්මන්[/FONT][FONT="]නැත්තන්[/FONT] [FONT="]මෙව[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]කොහොමද[/FONT]...?
![]()
source:http://sajithlk.blogspot.com/2012/06/blog-post_8203.html

මචං රොබට්!
මේක බොහොම පින් අතේ වැඩක්.මම මේ මුල ඉදන් කියවගෙන යනවා.කියවල ඉවර උනාම මගේ පොඩි අත්දැකීම් දෙක එහුනක් එහියනවා දාන්නම්.මේක තව චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ලැබේවා.

:loveමචං රොබට්!
මේක බොහොම පින් අතේ වැඩක්.මම මේ මුල ඉදන් කියවගෙන යනවා.කියවල ඉවර උනාම මගේ පොඩි අත්දැකීම් දෙක එහුනක් එහියනවා දාන්නම්.මේක තව චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ලැබේවා.