එළකිරි භූත කොටුව.........

bcollabs

Member
Nov 8, 2008
228
7
0
රොබට් අයියාට පුළුවන් වෙලාවක මට උදවු කරන්න.මට කිසිම දෙයක් හංගන්න ඕන නැහැ අයියේ ඒකයි මං මේ හැමදෙයක්ම ප්‍රසිද්දියේ ලියුවේ.මිට වඩා දේවල් වුනා එත් ඒවා එක දවසින් ලියලා ඉවරකරන්න බැහැ.මට ඕන මගේ අම්මව ඉක්මනින් සනීප කරගන්න ඊට එහා මං වෙන දේවල් කල්පනා කලේ නැහැ.රොබට් අයියගෙන් වගේම මට තව අයගෙන් උදවු ඕන.ඒ හැමෝටම මගේ දුක කියන්න පුළුවන් එකම විදිය තමයි මේක එකයි මං ගැටලුව ප්‍රසිද්දියේ කියුවේ.ඒ වගේම එක යහළුවෙක් කියලා තිබුනා දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කියලා එත් අපේ ගෙදර බුදු පහනවත් තියන්න එපා කියල සුනිල් මහත්තයා කියුවා ඒ මොකද කියුවොත් මේ හැම දෙයක් ගැනම කලකිරිලා මගේ තාත්ත ඔය ඔක්කොම පිළිම අයින් කළා,ඉතින් දැන් ගෙදර පාලනය කරන්නේ අමනුෂ්‍යයින්ලු අපි දැන් ආයෙත් පහන තියන්න ගත්තොත් එක බාරගන්නේ අමනුෂ්‍යයින්ලු..ඉතින් එකෙන් තව ප්‍රශ්න වැඩි වේවි කියුවා.ඔයා ප්‍රශ්න ඔක්කොම නිසා මගේ තාත්තත් හුගාක් මානසිකව වැටිලා ඉන්නේ.පුළුවන් ය මට උදවු කරන්න,ඔයාලා දන්නා තැන් තියෙනවානම් කියන්න.රොබට් අයිය මට පිළිතුරක් දෙනකම් බලන් ඉන්නවා.ඒ වගේම හුගාක් ස්තුති ප්‍රියංකර අයියට..
machan අහම්බෙන් වගේ උඹේ කතාව දැක්කේ ,සුනිල් කියන කෙනා කියන කතාව හරි වෙන්න පුළුවන් ,මොකද ඒ මලගිය ඇත්තෝ බෞද්දයන්ට විරුද්ද හරි පිළිගන්නේ නැති හරි කුලෙක ය වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් උඹල ඉන්නේ අමනුස්සයන්ට වෙන් උන කැප උන වාස බවනක වෙන්න පුළුවන් (එතකොට ඒ යට තම හැම පුද පුජවක්ම ඒ ය බර ගන්නවා ),එත් බුදුන්න්ට පහන තියන්න එපා කියපු එකනම් මම පෞද්ගලිකව අනුමත කරන්නේ නෑ ...... උඹ හිත හය්ය කරගනින් ඉස්සරලම ,මම එහෙම කිව්වේ හිත සැනසෙන්න නෙවෙය් , මේ දේවල් වලදී ඉස්සරලම හිත හය්ය කෙනෙක් ඉන්න ඕනේ.......මොකද බුතයෝ උනත් බලපෑම් කරන්නේ හිත හය්ය නැති අයට , ඔය කියන විදිහට කිසිම දෙයක් හරි යන්නේ නැත්තම් මම කියන දේ කරලා බලමු ,අනික් යට පෙන්න ,විවේචනය කරන්නත් එක්ක මම මේක PM කරන්නේ නෙතුව මෙතන දන්නා හිතුව ....

ගෙදර පිරිත් කියන්න බැරිනම් ,හොඳම තැන තාමය් රුවන් වේලි මහා සැය, මොකද එතෙන්න්ට කිසිම අමනුස්ස්යෙක්ට අහිතකර බලපෑම් කරන්න බේරී තැනක් ,වෙනකක් තියා චක්‍රවර්ති මාරයටවත් බලපෑම් කරන්න බැරි තැනක් ,මොකද එතන ගොඩක් බලගතුය් , මේ කල්පයේ බුදු උන සියලු බුධුවරුන්ගේ පහස ලද තැනක් ,මුලින්ම ලොකු පුජාවක් තියෙල (පහන් පුජාවක් ,නෙලුම් මල් පුජාවක් )විබිෂණ දෙවියන්ට,කද කුමාර දෙවියන්ට,උපුල්වන් දෙවියන්ට ,සුමන සමන් දෙවියන්ටත් ,සක්‍ර දෙවින්ද්රයටත් පින් දෙන්න ,එත් එක්කම අනික් දෙවි වරුන්ටත් ගෙදර ඉන්න ඔය අමනුස්සයෝ ඇතුළු පින් කැමති සියලු දෙනාටත් පින් දෙන්න,තව රුවන්වැලි සේයා ආරක්ෂා කරන දෙවි වරුන්ටත් පින් දෙන්න අමතක කරන්න එපා .....අනික් දේ තම මෙතැනදී හරියටම පුජාව තියන්න රෙරුක්කනේ හාමුදුරුවන්ගේ බෝදි පුජාව පොත අනිවාර්යෙන්ම කියවල කරන්න .......මෙතැනදී අනිවාර්යෙන්ම පවුලේ හැම දෙනාම සහබාගි වෙන්න ,අම්මව අරන් යන්න බැය්නම්(මොකද වැහිලා ඉන්න කෙනා යන්න කංඅථිඑ නෙති වෙඉ) , ඉස්සරලා ඔය ගිහින් ඒ පුජවල් තියෙල අම්මවත් මේ පුජාවට අරන් එන්න වරම් ඉල්ලන්න,එතකොට නොවැරදීම හංබවෙඉ ඕයා ඒ දේවල් හරියට ඉටු කලානම්...... එට පස්සේ ගෙදර කට්ටියම එකතු වේල මේ කියන දේවල් කරන්න .......

මම හිතනවා මේ දේවල් කට්ටියන්ද දහස් දනන් වෙදම් කරනවට වඩා ,ඔයාටම ලේසියෙන්ම කරලා නොවරදින අත්දැකීම් ගන්න පුළුවන් දේවල් .......

මේවගේ අමනුස්ස කරදර තියෙන ය ඉස්සරම කරන්න ඕනි මන්තරයක් නැත්තම් සුත්‍රයක් තමන්ට සිද්දි කරගන්න එක,ඒ මොකද අපි ගොඩක්ම සුත්‍ර වල බලේ ගන්නේ ශබ්ධ බලයෙන් (රත්න සුත්රේ උනත් ගොඩක් දෙන පවිට්ච්චි කරන්නේ තේරුම දන්නේ නෙතුව) සිද්දිය ලබගත්තම තම ඒ සුත්රේ නැත්තම් මන්තරේ නියම බලේ , ක්ෂණික ප්‍රතිපල ලබන්න පුළුවන් ,මෙතන කෙනෙක් කියන්න පුළුවන් මන්තරය බෞද්ද සුත්රය් සංසන්දනය කරන්න යනවා කියල ,එත් මම මෙතෙන්ට මන්ත්‍ර ගව ගත්තේ ශබ්ද තරංග වලින් වැඩ ගන්න හැටි පැහැදිලි කරන්න ...අනික මන්තර සාස්තරේ පුරුදු කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,නියම ගුරුවරයෙක් ඕනේ ,අපේ සුත්තර එහෙම නෑ ඒවගෙන් අයහපතක් වෙන්නේ නෑ , මන්තර සිද්දි කරන්න නම් වෙලාවල් බලල තැන බලල කරන්න ඕනි ,සමහර ඒවා සොහොන් පිට්ටනි වලදී සිද්දි කරගන්න ඕනේ , එත් අපෙ සුත්‍ර ,පිරිත් එහෙම විශේෂ තැනක් නෑ,එත් අමනුෂ්ෂ බලපෑම් තියෙනවනම් ඒවා නැති තැනකට යන එක තමා හොඳම දේ ,
මම කිව්වා වගේ මේ පිරිතක් නැත්තම් සුත්‍රයක් සිද්දි කරගන්න කැමති අය වත්පිළිවෙත් ඉටු කරලා(රා අරක්කු ,මස් මාංශ කන්නේ නැතුව ) තමන් කැමති සුත්‍රයක් තෝරාගෙන ( කෙටි ගාථාවක් උනත් කමක් නේ ,ඉති පිසෝ ගතව උනත් සිද්දි කරගත්තාම පුදුම බලයක් ,ගුණයක් තියෙනව ) 108 ගානෙ දවස් 7 ,එහෙම බැරි අය 37 වර ගානෙ දවස් 21 ක් කරන්න එහෙම කරලා උදේ හවස පවිට්ච්චි කරන්න ,මේ විශ්ෂයෙන් සිද්දි කරගන්න හැටි කිව්වේ ඉක්මනින්ම ප්‍රතිපල අවශ්ෂ අයට නැත්තම් සාමාන්‍ය කෙනෙක් 3 දවසකට 3 වාරයක් ගානෙ වගේ මාස ගානක් සද්දචයනය කරපුවම නිකම්ම සිද්දි වෙනවා ,අපේ ය ඔහේ වරද්ද වරද්ද පිරිත් 1ka පාරක් 2 පාරක් කියල ගුණයක් නේ කියල අහක දල කට්ටඩි පස්සේ දුවනවා .... dhi ට මම කියන්නේ සතියක් විතර අනුරාධපුරේ නැවතිලා ශ්‍රී මහා බෝදියටය් රුවන් වැලි චෛත්යටය් පුළුවන් තරම් පුජ පවත්වල දෙවියන්ට පින් දෙන්න කියල ,ඒ අතරේ විශේෂයෙන්ම සුත්‍ර සිද්දි කරන වැඩේට මුල් තැන දෙන්න ...... අටානාටිය සුත්ත්රේ 3 පාරක් විතර සච්චායනය කරලා ( ඊට කලින් 3 පිරිතෛ අනික් පිරිත් පුළුවන් තරම් සච්චායන කරන්න,පුලුවනම් ශ්‍රී බුද්ද රජ කවචයත් සච්චායනය කරන්න ) අටානාටිය පිරිත (සුත්රේ යි පිරිත යි 2k ) සිද්දි කරගන්න (බලගතු පිරිතක් ,නිතරම සච්චායනය කරන කාට උනත් ,නිකම්ම අමනුශ්ශයෝ මෙල්ල වෙනවා )එත් එක්කම ජලනන්දන පිරිත සිද්දි කරගන්න ........(මේ සිද්දි කරගන්න එකේ උපරිම ප්‍රතිපල ගන්න ,පිරිත් පැන්,තැඹිලි ,දෙහි ගෙඩි මතුරගන්න ) එහෙම කරලා අම්මට පොවන්න ,දෙහි කපන්න (ජලනන්න්දන පිරිතෙන් ) පලවෙනියෙන් කපන දෙහි ගෙඩියේ අට රතු පාටනම් ඒ කියන්නේ අනවින කොඩිවින කැපෙනවා (ඕයා හරියට සිද්දි කරලා තියෙනව) එහෙම කපද්දී ටික ටික රතු පාට අඩුවේගෙන යි අන්තිමට පුලුවන්නම් අහු ගෙඩියක් කපන්න (හොයාගන්න ටිකක් අමාරු වෙඉ සමහර බෙහෙත් කඩවල තියෙනව ) මේ දේවල් ගෙදර ඉඳන් කරන්න එපා ,අඩුම තරමේ බෝධියක් පන්සලක් වගේ තැනක් වත් ..............එහෙම කරලා අම්මට හොඳට කන්න බොන්න දෙන්න මොකද අම්මගේ ඇඟේ ඉන්න අමනුශ්ශයෝ එයාව දුර්වල කරනවා

මම ඉස්සර කිව්වා වැඩ හරියනවනම් වත්තේ 4 කොනටය් ,ගේ 8 කොනටය් ,ඇතුළු වෙන තනටි දෙහි කපන්න උත්සහ කරලා බලන්න.....එට්ච්චර දෙයක් කරන්න බයනම් කරන්න එපා.....

මේවගේ දේවල් කලාම අම්මට සුවයක් දැනෙය් නොවැරදීම ...... අනික් දේ තමා පංච ශිලේ හැලි වෙනත් උසස් සීලයක් සතියක්වත් රැකලා මේ දේවල් පටන් ගන්න ...... මොකද ඕයා සිල් රකිනවානම් කාටවත් කසිම කරදරයක් කරන්න බැ... එක හරියට උඩ බලන් කෙල ගහ ගහනව වගේ වැඩක් ....................

  • Like
Reactions: ninenet9

bcollabs

Member
Nov 8, 2008
228
7
0
මේ දේවල් කරද්දී ගෙදර ය පරිසම් වෙන්න ,තනි වෙන්න එපා කඋරුවත්......DHI ගේ ප්‍රශ්නේ දිහා බලද්දී එතන ඉන්නේ බලගති අමනුශ්ශයෝ නෙවෙඉ කියල මට හිතෙන්නේ ,එත් බලගතු බන්දනයක් කරලා තියෙනව ,එක සම්පුර්ණයෙන්ම නැති කරගන්න,නැත්තම් ටික කාලෙකින් අයෙත් ඒවා මතුවෙඉ ............තව හෙල්ප් ඕනේ නම් මට pm කරන්න......මේ අමනුෂ්ෂ කරදරේ ගැන තව විස්තරයක් දානවනම් තව පුළු පුළු වන විදිහට හෙල්ප් කරන්නම්......ඉක්මනට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න කියල wish කරනවා ....
 
master

Member
Sep 12, 2006
84
8
0
මචන් මෙ සීන් එක වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙකුට. පොර කිව්ව විඩිහට මෙ සීන් එක එයගෙ පව්ලෙ අයට අරෙන්න කියල තියෙන්නෙ මටය් අපෙ සෙට් එකෙ තව එකෙකුටඉ විතරය්. බුවා වෙඩිය මෙවා ගෑන කතා කරන්න කමති නෑ. කොහොම හරි කතාව මෙකයි. පොර කොලොබ තොමස් ගියෙ. එක දවසක් මුන් පිස්සු කෙලල රෑ 1ට විතර ගෙදර යනකොට දොරවල් ඔක්කොම ලොcක් කරල කස්ස්ටිය නිදි ලු. පොරත් උනිෆොර්ම් එකෙන්ම වෑනි වෑනි ඉන්නකොට මතක් උනාලු පිටි පස්සෙ ඩොරෙන් හිමිටි ඈතුලට රින්ගගන්න පුලුවන් කියල. මිනිහ හිමින් සීරූවෙ පිටි පස්ස පෙත්තට යන්න පටන් ගත්තලු. වෑඩි දුරක් යන්න හම්බ උනෙ නෑ ලු මිනිහ වටුනලු අඩි 6ක් විතර වලකට. එතකොටලු මිනිහට මීටර් උනෙ කුනු වල ගෙන. දන් ඉතින් චටර් සීන් එකනෙ. කෑ ගහන්න කියලද මහ රෙ මද. ගොඩට එන්න විඩිහකුත් නාලු. දන් ඉතින් වෙරිත් හිදි ගෙන එනවලු.. දන් ඉතින් මිනිහ බර අතෙ කල්පනාවලු මෙකෙන් ගොඩට එන්නෙ කොහොමද කියල. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට ගෙදර වෑඩට හිටපු අච්චි අවිත් එක පාරටම බෙබි මහත්තයො මෙන්න ඉනිමග, දන් ඉතින් හිටය ඈතිනෙ ගොඩට එන්න කියල ඉනි මග වලට ඩම්මලු. මිනිහටත් ඉතින් ෆුල්ල්ම අතල්ලු. මොකද ඉතින් අම්මලට මට්ටු නොවි කොහොම හරි ගෙදර නෙ.
කොහොම හරි මිනිහත් ඉක්මනට ගෙදර ඈවිත් අම්ම්ලට මාට්ටු වෙන්න කලින් ගද යන්න නාගෙන නිදා ගත්තලු. දෑන් ඉතින් පහුවදාටත් එලි උනා කියමුකො. වෙරිත් හොදටම බෙහෙලා මිනිහා කල්පනා කරනවලු මුට මොකද උනෙ කලින් රෑ කියලා. අම්මට හුඩු කිව්වලු. මුට එතකොට ලු මීටර් උනෙ සර්වන්ට් කොහොමද එක පාරටම මුව හොයාගෙන දන්නව වගෙ ආවෙ කියල. පොර ගියා ලු මූනත් හොද ගෙන පල්ලෙහාට. සර්වෙන්ට් ගෙත් කිසි වෙනසක් නෑ ලු වෙනද වගෙ වෑඩ ටික කරන් ඉන්නවලු. කිසිම හාවක් හූවක් නෑ ලු කලින් රෑ ගෙන. මිනිහට දෑන් අප්සෙට් සීන් එක ලු. පොර ඈහුවලු ඊයෙ රෑ කීයටද නිද ගන ගියෙ කියලා. ගෑනි කිව්වලු වෙනද වෙලාඅටම තමා මහත්තයො කියල. යාලුව අහුවලු ඔයාට රෑ බය හිතුනෙ නද්ද තනියම එලියට එන්න අනිත් එක කොහොමද දන්නෙ මම වලෙ වෑටුන කියල ඔය නිදා ගෙන හිටිය නම්.
ඒක ඈහුව විතරය් ගෑනිට කලන්තෙ වගෙය් ලු. අනෙ බෙබි මහත්තයො මම හිතගෙන හිටියෙ එක හීනයක් කියලනෙ මටනම් මතක නෑ අත්තටම මම ඈදෙන් නගිටල යනව. මම අත්තටම හිතාගෙන හිටියෙ ඔක හීනයක් කියලා.. ගෑනිට ඈඩෙන්න ඔන්න මෙන්න ලු. ඉට පස්සෙ ගෑනි කියනවලු, මහත්තයො මට හීනෙන් පෙනව ලොකු ලොගුවක් දාගත්ත මිනිහෙක්. එයා මට කරදර කරනවා. ඊයෙත් එයා තමා මට අවිත් කිව්වෙ අන්න මහත්තය වෑටිල ඉන්නවා කියලා ගිහින් ගොඩට ගන්න කියලා. මට මතකයක් නෑහෑ මහත්තයො මම නගිටලා එනවා කියලා. ඔක අහුව විතරඉ මචන්ලා මගෙය් යාලුවටත් චූ යන්න වගෙය් ලු. මොකද සීන් එක කියනවනම් මගෙ යාලුවත් ඔය ලොගු කාරයව දකල තියනවලු. මිනිහත් හිතල තියෙන්නෙ හීනයක් කියල හබඉ මිනිහට දන් නම් සුවර් මිනිහා දෑකල තියෙන්නෙ හීනයක් නොවන විත්තිය. උබලට කියන්නම් මම් ඒ සීන් එකත්. පොර එක දවසක් රෑ මෑද අහරිලා ගිහින් තියෙනවා චූ පාරක් දාන්න. මිනිහගෙ රූම් එක එහා පෑත්තෙ බාත් රූම් එක තියෙන කොට මිනිහා පල්ලෙ හාට ගිහින් තියෙනවා පල්ලෙහා බාත් රූම් එකට. (මිනිහටත් හිතා ගන්න බෑලු ඈය් ඒකට ගියෙ කියල.) කොහොම හරි පල්ලෙහට යනකොට මිනිහා දෑක්කලු බිත්තිය කෙලවරෙ වගෙ ලොගුවක් පොරවගෙන මනුස්සයෙක් ඉන්නවා. මිනිහා මුලින්ම හිතල තියෙන්නෙ තාත්තා කොමියක් දානවා කියලා ලු. ඉතින් මිනිහ හිනාවෙල අහුවලු ආහ්හ්.. තාත්තෙ මොකද මෙ අවේලාවේ නෑගිටගෙන කියලා.
ඒ චායාව එක පාරටම හිමින් හිමින් මිනිහා දිහාවට අදෙන්න පටන් ගත්තලු. මිනිහට කිසි අමුත්තක් තේරිලා නෑ මුලින්ම. නමුත් ටිකකින් තේරුනාලු මෙ ඉන්නෙ තාත්ත නෙමෙ කියලා මොකද මෙ චායාව අසාමාන්ය විදිහට විශාල වෙන්න පටන් ගත්ත ලු. මිනිහා කෑ ගහුවත් සද්දයක් පිට වෙලා නෑ.. කොහොම හරි ඒ චායාව ඉබේම නෑතිවෙලා ගිහින් තියෙනව. මිනිහා කියන විඩිහට මිනිහා ලගටම අවිත් තියෙනවා. මිනිහාගෙ උස වගෙය් දෙතුන් ගුනයක් උසට තාම පෙනිල තියෙන්නෙ. කොහොම හරි ඉතින් මිනිහා පහුවදා නෑගිට්ටහම හිතල තියෙන්නෙ හීනයක් වෙන්න අති කියල.. ඔය සීන් එක වෙලා තියෙන්නෙ මිනිහා වලෙ වටෙන්න කලින්.
කොහොම හරි සර්වන්ට් අර කතාව කියපුවහම මිනිහා මෙ විස්තරෙ කියල තියෙනව සර්වන්ට් ට.දෙන්නම දකල තියෙන්නේ රතු පාට ලොගුවක් දාපු මිනිහෙක්ව. ඉට පස්සෙ සර්වන්ට් පෙන්නුවලු ඒ මනුස්සයා හීනෙන් එයාවා මරන්න හදනවා කියලා. ඒ ගෑනි ඉට පස්සෙ පෙන්නුවලු උරහිසෙ තියෙන රතු පාට උනු ඈගිලි පාරවල්. ලොගු කාරය මරන්න හදන හෑම රෑකටම පස්සෙ ඔය වගෙ පාරවල් තියෙනවලු. ගෑනි හිතල තියෙන්නෙ මොකක් හරි හමෙ ලෙඩක් කියලා. ඒකය් මුලින්ම ගනන් අර ගෙන නත්තෙ.
මගෙ යාලුව ඔය විස්තර ටිකත් බොහොම අමාරුවෙන් කිව්වෙ. එයා කෑමති නෑ ඔය සීන් එක ගන කතාකරන්න. ඔය ටිකත් කිව්වෙ අපි තුන් දෙනා යුනි එකේ පාඩම් කරන්න සෙට් වෙලා බ්රෙක් එකක් ගන්න වෙලාවක හොල්මන් ටොපික් එකක් අදිල ආව නිසා. මිනිහ ගෙ ෆෑමිලි එකම ලන්කාවෙන් එන්නත් ඕක ලොකු හෙතුවක් වෙලා තියෙන බවක් තමා මට වටහුනෙ එය ඔය කතාව කියපු විදිහෙන් මට තෙරුනේ.

කතාව ටිකක් දිග උනාට සොර්ර වෙන්න ඔනි මචන්ලා. අනිත් අය ලියනවා වගෙය් රසවත් නොවෙන්න පුලුවන්. මගෙ යාලුවා මට බොරුවක් කිව්වෙ නත්තම් ඉතින් එයා ඔය අත් දකපු සත්ය සීදුවීනක්. එයා අදටත් හොල්මන් මූවීස් එහෙම බලන්න බයඉ. ගොඩාක් ඔය එක්සොර්සිස්ම් ගන එහෙම තදින්ම විස්වාස කරන එක්කෙනෙක්. එයා කියපු විඩිහට තවත් අත් දකීම් කීපයක්ම එයාට වෙලා තියෙනව. වෙලාව තිබුනොත් දන්නම් ඒවත්.
 
nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    අම්මට සිරි කිව්වලු.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් පට්ට සිරා කතාව. මෙතන මේ වේලි වේලි ඉන්න අපිට උඹේ කතාව නිකන් කාන්තාරෙට දිය බින්දුවක් වගේ. තෑන්ක් යු කිව්වා මචෝ.
    ඉතුරු සෙට් එකත් දාපන්. උන් ට්‍රයි කරලා නැද්ද ඔය බුවා කවුද කියල දැන ගන්න.

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මේ දේවල් කරද්දී ගෙදර ය පරිසම් වෙන්න ,තනි වෙන්න එපා කඋරුවත්......DHI ගේ ප්‍රශ්නේ දිහා බලද්දී එතන ඉන්නේ බලගති අමනුශ්ශයෝ නෙවෙඉ කියල මට හිතෙන්නේ ,එත් බලගතු බන්දනයක් කරලා තියෙනව ,එක සම්පුර්ණයෙන්ම නැති කරගන්න,නැත්තම් ටික කාලෙකින් අයෙත් ඒවා මතුවෙඉ ............තව හෙල්ප් ඕනේ නම් මට pm කරන්න......මේ අමනුෂ්ෂ කරදරේ ගැන තව විස්තරයක් දානවනම් තව පුළු පුළු වන විදිහට හෙල්ප් කරන්නම්......ඉක්මනට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න කියල wish කරනවා ....

    yse machan , am also wish ammata ekmanin suwa wewa kiya
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    [FONT=&quot]මා[/FONT] [FONT=&quot]කොලබ[/FONT] [FONT=&quot]රැකියාව[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සමයෙ[/FONT] [FONT=&quot]ගමට[/FONT] [FONT=&quot]එන්නෙ[/FONT] [FONT=&quot]සිකුරාදාය[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]සදුදා[/FONT] [FONT=&quot]උදැසන[/FONT] [FONT=&quot]රැකියවට[/FONT] [FONT=&quot]පිටත්[/FONT][FONT=&quot]වෙනව[/FONT].[FONT=&quot]සෙනසුරාද[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ඉරිදා[/FONT] [FONT=&quot]නිවාඩු[/FONT].[FONT=&quot]කොලබින්[/FONT] 6[FONT=&quot]ට[/FONT] [FONT=&quot]බස්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]නැග්ගහම[/FONT] 10.30 [FONT=&quot]වෙනව[/FONT] [FONT=&quot]ගෙවල්[/FONT][FONT=&quot]ලගට[/FONT] [FONT=&quot]එනකොට[/FONT].[FONT=&quot]එතන[/FONT] [FONT=&quot]ඉදලා[/FONT] 1.5 [FONT=&quot]කිලො[/FONT] [FONT=&quot]මිටර්[/FONT] [FONT=&quot]පයින්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ඔනි[/FONT] [FONT=&quot]ගෙදරට[/FONT].[FONT=&quot]සුපුරුදු[/FONT] [FONT=&quot]විදිහට[/FONT] [FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]අවුරුද්දේ[/FONT] ) [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]ඇරිල[/FONT] [FONT=&quot]සිකුරාදා[/FONT] [FONT=&quot]හවස[/FONT] [FONT=&quot]ඇපල්[/FONT] [FONT=&quot]ගෙඩි[/FONT] [FONT=&quot]දක[/FONT] [FONT=&quot]තුනකුත්[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]බස්[/FONT][FONT=&quot]එකට[/FONT] [FONT=&quot]නැග්ග[/FONT] [FONT=&quot]කොටුවෙන්[/FONT].[FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]නින්දකුත්[/FONT] [FONT=&quot]දාගෙන[/FONT] [FONT=&quot]ආවෙ[/FONT].[FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]පාර[/FONT] [FONT=&quot]ලගින්[/FONT] [FONT=&quot]බහින[/FONT] [FONT=&quot]කොට[/FONT] 11 [FONT=&quot]වෙලාව[/FONT].[FONT=&quot]හැම[/FONT] [FONT=&quot]සිකුරාදම[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]ගෙදරින්[/FONT] [FONT=&quot]කවුරුත්[/FONT] [FONT=&quot]එන්නෙත්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]එක්කගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT].[FONT=&quot]වෙනද[/FONT] [FONT=&quot]වගේම[/FONT][FONT=&quot]පයින්[/FONT] [FONT=&quot]එනකොට[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]සීතලකුත්[/FONT] [FONT=&quot]දැනුන[/FONT] (2004
    [FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]පාරේ[/FONT] 250 [FONT=&quot]මීටර්[/FONT] [FONT=&quot]එනකට[/FONT] [FONT=&quot]තියනව[/FONT] [FONT=&quot]වල්[/FONT] [FONT=&quot]දෙල්[/FONT] [FONT=&quot]ගහක්[/FONT].[FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වල්දෙල්[/FONT] [FONT=&quot]ගහේ[/FONT] "[FONT=&quot]මට්ටකොල්ල[/FONT]" [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 7[FONT=&quot]ක[/FONT] [FONT=&quot]පමන[/FONT] [FONT=&quot]පිරිමි[/FONT] [FONT=&quot]ලමයෙක්[/FONT] [FONT=&quot]නිරුවතින්[/FONT] [FONT=&quot]බෙල්ලෙ[/FONT] [FONT=&quot]වැල[/FONT] [FONT=&quot]දාගෙන[/FONT] [FONT=&quot]එල්ලිලා[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]කියල[/FONT][FONT=&quot]කතාවක්[/FONT] [FONT=&quot]තිබුනා[/FONT].[FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]එ[/FONT] [FONT=&quot]කොල්ල[/FONT] [FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]වටෙට[/FONT] [FONT=&quot]හෙලුවෙන්[/FONT] [FONT=&quot]ඇවිදිනවලු[/FONT].[FONT=&quot]මෙව[/FONT] [FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]මමනම්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දවසක්[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]දැකල[/FONT] [FONT=&quot]තිබුනෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].[FONT=&quot]හැබයි[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]පැතිවල[/FONT] [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]බයවෙලා[/FONT][FONT=&quot]තිබුනා[/FONT].[FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]ගහ[/FONT] [FONT=&quot]හරියෙන්[/FONT] [FONT=&quot]එනකොට[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]බයකුත්[/FONT] [FONT=&quot]දැනුන[/FONT].[FONT=&quot]එතනදි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඇහුන[/FONT] [FONT=&quot]බයිසිකලයක්[/FONT][FONT=&quot]කවුරු[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]පැදගෙන[/FONT] [FONT=&quot]එනව[/FONT].[FONT=&quot]හැරිල[/FONT] [FONT=&quot]බැලුවහම[/FONT] [FONT=&quot]එහා[/FONT] [FONT=&quot]ගමේ[/FONT] [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයියා[/FONT].[FONT=&quot]හරි[/FONT] [FONT=&quot]හොද[/FONT] [FONT=&quot]මිනිහ[/FONT].[FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]කතා[/FONT][FONT=&quot]නෑ[/FONT].[FONT=&quot]කොහෙගියත්[/FONT] [FONT=&quot]බයිසිකලෙන්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ගමන[/FONT].

    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඉතුරු[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]බය[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]සිරිපල[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]ඉන්නවනේ[/FONT] [FONT=&quot]මිනිහ[/FONT] [FONT=&quot]අපෙ[/FONT] [FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]පහු[/FONT][FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ඔනි[/FONT].[FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයියගේ[/FONT] [FONT=&quot]බයිසිකලේ[/FONT] [FONT=&quot]ඩබල්[/FONT] [FONT=&quot]දාල[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]බෑ[/FONT].[FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයියා[/FONT] [FONT=&quot]මා[/FONT][FONT=&quot]ලගට[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT] [FONT=&quot]බයිසි[/FONT] [FONT=&quot]කලෙන්[/FONT] [FONT=&quot]බැස්ස[/FONT].[FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]කරේ[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] [FONT=&quot]බෑක්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පිටුපස[/FONT] [FONT=&quot]ලැගේජ්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]උඩින්[/FONT][FONT=&quot]තියල[/FONT] [FONT=&quot]ඇපල්[/FONT] [FONT=&quot]ගෙඩි[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] [FONT=&quot]මල්ල[/FONT] [FONT=&quot]හැඩල්[/FONT] [FONT=&quot]එකෙ[/FONT] [FONT=&quot]එල්ලුව[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයියත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]හැල්ල[/FONT] [FONT=&quot]දගෙන[/FONT][FONT=&quot]ඉස්සරහට[/FONT] [FONT=&quot]යනව[/FONT].[FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]රැ[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT] [FONT=&quot]නෙද[/FONT] ?
    [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයි[/FONT].. :- [FONT=&quot]හ්ම්ම්[/FONT]..
    [FONT=&quot]මිනිහ[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]නෙ[/FONT].[FONT=&quot]හැම[/FONT] [FONT=&quot]එකටම[/FONT] [FONT=&quot]හ්ම්ම්[/FONT] [FONT=&quot]හ්ම්ම්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]කොහොම[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ගෙවල්[/FONT][FONT=&quot]ලගටත්[/FONT] [FONT=&quot]ආව[/FONT].
    [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයියට[/FONT] [FONT=&quot]යන්නම්[/FONT] [FONT=&quot]කියාගෙන[/FONT] [FONT=&quot]බෑක්[/FONT] [FONT=&quot]එකත්[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගේට්ටුව[/FONT] [FONT=&quot]ඇරගෙන[/FONT] [FONT=&quot]ඇතුලට[/FONT][FONT=&quot]ආව[/FONT].[FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]බයිසිකලෙන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ගියා[/FONT].[FONT=&quot]එතකොටම[/FONT] [FONT=&quot]අම්ම[/FONT] [FONT=&quot]දෙර[/FONT] [FONT=&quot]ඇරගෙන[/FONT] "[FONT=&quot]තනියමද[/FONT] [FONT=&quot]ආවේ[/FONT][FONT=&quot]කියගෙන[/FONT] [FONT=&quot]එලියට[/FONT] [FONT=&quot]ආව[/FONT]."
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කිව්ව[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]හම්බුනා[/FONT] [FONT=&quot]කයියක්[/FONT] [FONT=&quot]දාගෙන[/FONT] [FONT=&quot]ආව[/FONT] [FONT=&quot]කියල[/FONT]
    [FONT=&quot]අපෙ[/FONT] [FONT=&quot]අම්මගෙ[/FONT] [FONT=&quot]ඇස්[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]ගියා[/FONT]... [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]ඇතුලට[/FONT] [FONT=&quot]යනගමන්[/FONT] [FONT=&quot]දැක්ක[/FONT].
    [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]වොස්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]දාගෙන[/FONT] [FONT=&quot]රැ[/FONT] [FONT=&quot]බත[/FONT] [FONT=&quot]කෙලින[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]අම්මයි[/FONT] [FONT=&quot]තාත්තයි[/FONT] [FONT=&quot]ලගට[/FONT] [FONT=&quot]ආව[/FONT].[FONT=&quot]තාත්ත[/FONT] [FONT=&quot]ඇහුව[/FONT][FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]කොහෙදිද[/FONT] [FONT=&quot]පුතේ[/FONT] [FONT=&quot]හම්බුනේ[/FONT]..? [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කිව්ව[/FONT] [FONT=&quot]වල්දෙල්[/FONT] [FONT=&quot]ගහ[/FONT] [FONT=&quot]හරියෙදි[/FONT] [FONT=&quot]කියල[/FONT]

    [FONT=&quot]තාත්ත[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]වෙල[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]බලාගෙන[/FONT] [FONT=&quot]ඉදල[/FONT] [FONT=&quot]කිව්ව[/FONT].[FONT=&quot]පුතා[/FONT] [FONT=&quot]මෙක[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]කලබල[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]එපා[/FONT]. [FONT=&quot]ගිය[/FONT][FONT=&quot]සතියෙ[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වල්දෙල්[/FONT] [FONT=&quot]ගහ[/FONT] [FONT=&quot]ලගදි[/FONT] [FONT=&quot]සිරිපල[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]බයිසිකලෙන්[/FONT] [FONT=&quot]එනකොට[/FONT] [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]කට්ටියක්[/FONT] [FONT=&quot]සිරිපාල[/FONT][FONT=&quot]අයියගේ[/FONT] [FONT=&quot]බෙල්ල[/FONT] [FONT=&quot]කපල[/FONT] [FONT=&quot]මරල[/FONT] [FONT=&quot]දාල[/FONT] [FONT=&quot]තියනව[/FONT] [FONT=&quot]කියල[/FONT].[FONT=&quot]මට[/FONT] [FONT=&quot]හීන්[/FONT] [FONT=&quot]දාඅඩිය[/FONT] [FONT=&quot]දැම්ම[/FONT].[FONT=&quot]පහුවදා[/FONT] [FONT=&quot]උදේ[/FONT] [FONT=&quot]ඇපල්[/FONT] [FONT=&quot]මල්ල[/FONT][FONT=&quot]ගේට්ටුවෙ[/FONT] [FONT=&quot]එල්ලලා[/FONT] [FONT=&quot]තිබිබ[/FONT].
    1. [FONT=&quot]තාත්වික[/FONT] [FONT=&quot]හොල්මන්[/FONT] ([FONT=&quot]මම[/FONT] [FONT=&quot]බැගය[/FONT] [FONT=&quot]බයිසිකලෙන්[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] )
    2.[FONT=&quot]හොල්මන්[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කිරීම[/FONT].
    3.[FONT=&quot]ඇපල්[/FONT] [FONT=&quot]මල්ල[/FONT] [FONT=&quot]ගේට්ටුවෙ[/FONT] [FONT=&quot]තිබීම[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]උන[/FONT] [FONT=&quot]සතය[/FONT] [FONT=&quot]කතාවක්[/FONT].[FONT=&quot]එදා[/FONT] [FONT=&quot]ඉදලා[/FONT] [FONT=&quot]මාව[/FONT] [FONT=&quot]එක්කගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]කවුරු[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ගෙදරින්[/FONT] [FONT=&quot]මගට[/FONT][FONT=&quot]එනව[/FONT].[FONT=&quot]පසුව[/FONT] [FONT=&quot]කීප[/FONT] [FONT=&quot]දෙනකුම[/FONT] [FONT=&quot]සිරිපාල[/FONT] [FONT=&quot]අයියව[/FONT] [FONT=&quot]දැකල[/FONT] [FONT=&quot]තියනව[/FONT] [FONT=&quot]වල්දෙල්[/FONT] [FONT=&quot]ගහ[/FONT] [FONT=&quot]ලගදි[/FONT].... [FONT=&quot]හොල්මන්[/FONT][FONT=&quot]නැත්තන්[/FONT] [FONT=&quot]මෙව[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]කොහොමද[/FONT]...?
    Ghost%20With%20Bicycle.jpg

    source:http://sajithlk.blogspot.com/2012/06/blog-post_8203.html
     
    • Like
    Reactions: DemonAkalanka

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563

    :shocked::shocked::shocked:
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    මචං රොබට්!
    මේක බොහොම පින් අතේ වැඩක්.මම මේ මුල ඉදන් කියවගෙන යනවා.කියවල ඉවර උනාම මගේ පොඩි අත්දැකීම් දෙක එහුනක්‌ එහියනවා දාන්නම්.මේක තව චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ලැබේවා.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    මචං රොබට්!
    මේක බොහොම පින් අතේ වැඩක්.මම මේ මුල ඉදන් කියවගෙන යනවා.කියවල ඉවර උනාම මගේ පොඩි අත්දැකීම් දෙක එහුනක්‌ එහියනවා දාන්නම්.මේක තව චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ලැබේවා.

    elaz
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    භූත කොටුව ඉදිරියට ඇදන් යන්න සහයවෙන හැමෝටම මගේ හදපිරි ප්‍රණාමය ....

    භූත කොටුවට ජයවේවා...

    :love::love::love::love
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මචං රොබට්!
    මේක බොහොම පින් අතේ වැඩක්.මම මේ මුල ඉදන් කියවගෙන යනවා.කියවල ඉවර උනාම මගේ පොඩි අත්දැකීම් දෙක එහුනක්‌ එහියනවා දාන්නම්.මේක තව චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ලැබේවා.

    JAYA WEWA
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    කොග්ගල නිලමේ..

    කොග්ගල නිලමේ පොත් 2ම කියෙව්වා...
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා...
    රාම රාවනා සටනෙන් රාවනා රජු පැරදුන නිසා රාවනා රජු සියදිවි නසා ගන්නවලු...
    එතකොට රාමා අතින් රාවනා රජු මරුනේ නැත්තම් කොහොමද රාවනා රජු සටනෙන් පැරදුනේ...__???
    අනේ දන්නා එකෙක් කියලා දියල්ලකෝ....
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
    කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.

    දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.

    ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.

    වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
    නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.

    දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.

    කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.

    විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.

    ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.

    අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.

    "අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.