මේ කතාව උනේ ගිය 2005 ජුනිමාසේ ගම්පහ ජා ඇල අකරවිට පැත්තේ ස*නි * කියල කෙල්ලෙකුට .....නම කියන්න නම් බෑ
2006 අවුරුද්දේ උසස් පෙළ පන්තියට ගිය එයා ඔය කාසියේ භූතයා වගේ ටිකක් අත්භූත දේවල් හොයන්න ආස කෙනෙක්...මෙයට ඕනේ උනා කාසි භූතයා වගේ ...ඊට වැඩිය ප්‍රබල ක්‍රමයක් හොයන්න.....ඔහොම මෙයා ඔය ගැන හොයනකොට නෙට් එකේ දැකල තියෙනවා අර වීදුරුවට අමනුෂ්‍ය ආත්ම ආරෝපණය කරගන්න ක්‍රමයක්.........මෙයා ගෙදර කවුරුත් නැති වෙලාවල් වල මේ වැඩේ ගොඩක් කරලා වීදුරුවට එන භුතයෝන්ගෙන් එක එක ප්‍රශ්න අහල තියෙනවා.......දවසක් ඒ වීදුරුවට අපු භූතයා යන්න බෑ තමුසෙගෙ ලේ බොන්න ඕනේ මට කියපුවම.....මෙයා බැනල තියෙනවා .....පස්සේ ඒ භූතයා ඒ වීදුරුවෙන් යන්න ගියාලු.............පස්සේ මෙයට බය හිතිලා මේ සෙල්ලම නවත්වලා තියෙනවා .....පස්සේ ටික දවසක් යනකොට දනෙනවලු මෙයාගේ පස්සෙන් කවුරු හරි එනවා වගේ ..එත් පිටි පස්ස බලපුවම කවුරුත් නැලු ......ගෙදර මෙයාගේ කාමරේත් නිතරම ජනෙල් ඇරෙනවලු ......නිකන් කවුරු හරි ගෙදර එයාගේ කාමරේ ඉන්නවා වගේ.......නිදාගෙන ඉන්නකොට කවුරුහරි සිතල අත්වලින් ඔලුව අතගානවා වගේ දැනෙනවාලු.....මෙයා බය වැඩි කමට ගෙදර අයටවත් කියලා නෑලු....දවසක් ටියුෂන් ක්ලාස් ඉවර වෙලා ..........හවස 6 7 වගේ වෙලාවක පාරේ එනකොට මෙයා නිකමට වගේ එයාගේ හෙවනැල්ල දිහා බලනකොට ...........පෙනුනලු එයාගේ ඇගෙන්ම තව පිරිමි කෙනෙකුගේ හෙවනැල්ලක් ......මෙයා බය වෙලා දුවනවත් එක්කම....හෙන හුලගක් වගේ ඇවිදින් මෙයාගේ කනට කොදුරනවලු භයානක දේවල් ....(මම උබව මරනවා ...උබේ ලේ මට බොන්න ඕනේ ) මෙයා ගෙදර දුවලා අම්මලට ඔක්කම විස්තරේ කියලා .....කරපු ගොන් වැඩේ ගැන ......පස්සේ මෙයා එදා රෑ නිදාගෙන තියෙන්නෙත් අම්මා එක්කලු පස්සේ එදා රෑ නිකමට හොදිසියට වගේ මේ කෙල්ලගේ අම්මට ඇහැරිලා තියෙනවලු එතකොට මේ කෙල්ල පෙන්න නෑලු ....පස්සේ කුස්සියට යනකොට දැක්කලු දුව පිහියක් අරගෙන නිකන් ඇනගන්න වගේ හදනවලු පස්සේ දුවව පිටි පස්සෙන් අම්මා බදලා අල්ලනවත් එක්කම .......මහා අමුතු සද්දෙකින් බෙරිහන් දෙන්න ගත්තලු මට උබේ දුවගේ ලේ බොන්න ඕනේ බොන්න දීපන් කියලා.....පස්සේ මේ සද්දෙට කෙල්ලගේ අයියයි මල්ලියි තාත්තයි ඇහැරිලා ...ඇවිල්ලා මේ කෙල්ලව අල්ලාගෙන වතුර ගහල තියෙනවා එතකොටලු හොද සිහියට ඇවිත් තියෙන්නේ......පස්සේ පහු වෙනිදා උදෙන්ම ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වලා ලොකු තොවිලයක් කරලා තියෙනවා .....මෙන්න මේ අවස්ථාවේදී තමයි අපේ අයිය කෙනෙක් මට කෝල් කරලා කිවේ වරෙන් කියලා ...අපි යනකොට තොවිලේ ඉවරයි අපි එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා කරපු ගොන් වැඩේ අකුරක් නැර අඬ අඬ අපිට කිව්වා...........
විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි .....කරුණාකර මේවා කියවන ඔබටයි අප කියන්නේ මෙවැනි දේවල් අත්හද බැලීමට ගොස් නිකම් අමාරුවේ නොවැටෙන්න.....මන්ද අපට ඇත්තේ එක ජිවිතයක් නිසා ..................