රොබෝ උඹ වචන 10 ක් ලියල යනවනම් ඇති මේ වගේ . උඹ ඉන්නවනම් බූත කොටුව ඉදිරියට ඇදෙයි කම්මැලි නැතුව.


ඉතින් ඔය මිනිහ මැරිලා දැනට හය මාසයක් වගේ ඇති.ඒ වත්ත රෑට පට්ට කලුවර තැනක්.ගේ තියෙන්නේ අනිත් පැත්තේ.මන් ඉතින් ර වුනු නිසා වහනෙත් පාර්ක් කරලා ලොච්ක් කරනවත් එක්කම කව්දො කහින සද්දයක් ඇහුන.
පාරෙත් කවුරුත් හිටියේ නැති නිසා වට පිට බැලුව.මන් පිටි පස්ස හැරිලා බලද්දී අර ගල උඩ මොකක්දෝ චායවක් පේනවා
.මන් හොදට බැලුව.මිනිහෙක්ගේ චායාවක් .එත් මට ඇතුලට ගිහින් බලන්න බෑ ඒ වත්තේ පුරාම බෝතල් කටු.එත් මන් හොදට බැලුවා.ඇස දෙකට වරදින්න විදිහක් නෑ.ඒ අර මිනිහගේ චායවම තමයි.මට දැනුන ඒ මිනිහ දැන් ඒ වත්තේ හොල්මන් කරන බව.ගොඩක්ම බය වුනේ නෑ කලින් ඒ වගේ අත්දකිම් තියෙන නිසා.එත් හිතනම් ගැස්සුනා.මන් එහෙම්මම ගෙදරට ආව.පස්සේ මන් ටිකක් හොයල බැලුවා.ඒ මිනිහගේ දුවගේ හස්බන්ඩ් බය වෙලා තියෙනවා එක පාරක්.එත් ඒවට දේවල් කරන්න ගියාම කියල තියෙනවා ඒ මිනිහ ඉන්නකන් වැරදි කල එත් දැන් මැරිලා ඉඩමට ආසාවේ හොල්මන් කරනවලු.ගොඩක් අය දැකල තියෙනවා.එත් තොවිල් කරලා එලව ගන්න තරම් ඒ මිනිස්සුන්ට වත් කමක් නෑ.ඊට පස්සෙනම් මන් දැක්කේ න.තාමත් මන් වාහනේ පාක් කරන්නේ එතන.අවුලක්නම් නෑ.බුත කොටුවේ කතාවක් නැති නිසා තමයි වෙලා තිබුණු වෙලේ කොටලා දාන්න හිතුවෙ. තව අත්දැකීම් තියෙනවා කොටලා පස්සේ දාන්නම්.වැරදි තියෙනවනම් සම වෙන්න ඕනා. ehenam mula idan balapan.....adoo mama asa subject ekak bn manam thama kisima butha athawarayak wela naa
බක බක



