එළකිරි භූත කොටුව.........

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මේ කතාව මට ඇත්තටම වෙච්ච දෙයක්. අපේ ලොකුතාත්තා කෙනෙක් නැතිවුනා මීට අවුරුදු කීපයකට කලින් පපුවේ අමාරුවක් හැදිලා තමයි නැති වුනේ. එයාගේ මිනිය භූමදාන කලේ නැහැ ආදාහනයක් තමයි කරන්න ලෑස්ති කලේ. ඒකට සොහොන ගැහුවෙත් ඒගොල්ලන්ගේ ගෙදරට ඉඩම් දෙකකට එහායින් තියෙන රබර් කෑල්ලක. ඒකෙ තමයි ඒගොල්ලන්ගේ ආච්චිලා සීයලා හැමෝගෙම සොහොන් තියෙන්නෙ. මේ සිද්ධිය වුනේ ආදාහනය කරන දවසේ.

    කට්ටියම පෙරහැරේ ගිහින් මිනි පෙට්ටිය සොහොනෙ තියලා
    ආදාහනයත් කරා. අපි ඉතින් මිනිය දැවිලා ඉවරවෙනකන් හිටියේ නැහැ ටිකක් වෙලා ඉදලා ආවා. එතන කට්ටියක් හිටියා ඒක බලන්න. ඉතින් මල ගෙදරට ආපු හැමෝමත් ආපහු ගියා. අපි මහන්සියට නිදාගත්තා. හවස් වෙලා ඇහැරුනාම පේනවා අයියායි ( අයියා කිවුවේ ඒ ලොකුතාත්තාගේ පුතා) එයාගෙ යාලුවොයි ටිකක් කලබලෙන් වගේ එහෙට මෙහෙට දුවනවා වගේ. අපි ඇහුවට කාරනේ කිවුවෙත් නැහැ. අයියා සැරෙන් සැරේ ලාම්පුතෙල් බෝතල් අරන් යනවා අපේ තාත්තා දැකලා එයාට සැක හිතිලා ඇහුවලු. එතකොට තමයි කියල තියෙන්නේ අර මිනියේ පපුව කොටස පිච්චෙන්නෙ නැහැලු. කොච්චර ලාම්පුතෙල් ගැහුවත් වැඩක් නැතිලු. ඉතින් එක අයියා කෙනෙක් ගිහින් පන්සලෙන් පිරිත් පැන් ඉල්ලන් ඇවිත් මිනියට ඉහලා ආයේ ලාම්පුතෙල් ගහලා පිච්චුවලු ඒත් පිච්චිලා නැහැ.
    පස්සෙ තාත්තා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කාරණය කිවුවම හාමුදුරුවෝ ඇබිත්තයා ගෙන්නලා අහලා. පන්සලේ පිරිත්පැන් ඉවරවෙලා තිබිලා ඒ කොල්ලා ටැප් එකෙන් වතුර අරන් දීල පිරිත් පැන් කියලා. ඒක මිනිස්සුන්ගේ හිතේ තියෙන විස්වාසයක්නෙ කියල තමයි ඒ ඇබිත්ත කොල්ල හිතල තියෙන්නෙ. ඊට පස්සෙ හාමුදුරුවො හනිකට වතුර ටිකක් ගෙන්නලා පිරත් කරලා දුන්නලු මිනියට ඉහින්නයි ගෙදර ඉන්න හැමෝටම බොන්න දෙන්නයි ගෙට ඉහින්නයි. ඒ පිරිත් වතුර ටික මිනියට ඉස්ස විතරයි චූස් ගාලා වගේ සද්දෙකුත් එක්ක වතුර ටික අර මස් කෑල්ලට උරාගත්තලු ඒත් එක්කම වටෙන්ම ගින්දර ඇවිත් ඒක පිච්චුනාලු. එතකොටම අර රබර් වත්තෙ රබර් ගස් මුදුන් මහ හුලගක් එක්ක කැරකිලා කැරකිලා ගියාලු. ඕව ගැන සත පහකට වත් විස්වාස නොකරපු අයියාත් හොදටම බය වෙලා. තව ඒ අයියගේ යාලුවෙක්ට එතනම බයටම මුත්‍රා පිටවෙලා. එයාගෙ නම කියන්න බෑ එයත් ෆේස් බුක් ඉන්නවා. නෝන්ඩිනේ.
    ඊට පස්සෙ හත් දවසෙ දානෙ වෙනකන් ලොකු අම්මා හොදටම අසනීප වුනා. එදා ආපු හාමුදුරුවො කිවුවේ ඒ පපුවේ තියෙන තෙල් කොටස වෙන අය අල්ලගෙන හිටපු නිසා තමයි පිච්චුනෙ නැත්තෙ කියලා. ඊට පස්සෙත් තව සිද්ධි කීපයක් වුනා ඒ ගෙදර. ඕක තමයි කතාව.

    Source:http://boothamandiraya.blogspot.com

    Good info! Rep4++ Whizzkid
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :shocked:;)
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    වැද්දෙක් නම් ඉන්නවා... ජීවිකේතට ඔහොම සීන් එකක් නම් වෙලා නැ දෙයියෝ....
    මම හොයාලා දාන්නාම්... ඔපිසියේ වාඩ නොකර මුළු දවසේම නූල බලනවා හූල්ල හුල්ල...
    මට දාන්න කතාවක් නැතිය නිසා...

    අහගන්න අම්මා අප්පාවත් ලග නැතිය.. (මම කොළොම්පුරේ)

    රොබොට් අයිය....
    අනිවා මම කොහෙන් හරි හොයන් දානවා දානවාා මයි....!!!
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ඹය මන්තරේ වැඩ කරාද බං අයියේ....
    ට්‍රයි කරන්න ගැණියෙක් තියා ගැල්ලමක්ගේ පිංතුරයක්වත් නැ..
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අලි *ු*යි අපි තැලෙයි කිවලු....:oo::baffled::rofl::P
    මම බය වෙච්චි තරමක්. මේ න*රි පූස් තඩියව මම අල්ලලා කන් දෙනවා මාලු... ඇටයා..!! :love::love::love:
    ත්‍රෙඩ් එකක කියව කයව ඉන්දෙදි “ ප්‍රේත වචනෙ කියවද්දි “ ඩොක් ගාලා සද්දයක් අවා.
    අඩෝ තව තව සද්ද එනවා....
    අම්මො.....
    :D

    මම හෙටම එකක් දානවා...
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    වෙලාව බලන ගුරුකම් කරන වෙද මහත්තයෙක් ඉන්නවා
    මහියන්ගනේ ඉදලා ගිරාදුරුකෝට්ටෙට එද්දි . බතලයාය කියන තැනක්.
    අපේ අම්මලානම් මාසෙට සැරයක් යනවා නෑදැයේ බලන්න වගේ..
    මගේ අක්කට කොඩිවිනයක්ද මොකක්ද කරලා තිබුනාලු. ඒක අයින කරාම තමා අක්කව දීග දෙන්න පුළුවන් උනේ (නැත්තම් මේ යෝදිව බදින්න අවෙ එකේව බැන්දනම් මම අද සුපිරි වැද්දෙක් තමා)
    මම හෙට උදෙන්ම අමිමියාට කතා කරලා විස්කර අහලා කියන්නම්.

    ගෙදර අය හොදින් කියා පතනවා....
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    කොග්ගල නිළමේ - 3

    කොග්ගල නිළමේ - 3 පොත මාගේ මිතුරෙකු ලග කිබු බවත්, එය ඔහුගේ මිතුරෙකු විසින් රැගෙන ගොස් ඇති බවත් මට දැන ගන්න ලැබුනා..

    ජාතික ලේඛනාගාරයේ කොග්ගල නිළමේ - 3 ඇත.

    එළකිරි භුත කොටුව වෙනුවෙන් මම එය කෙසේ හෝ සොයා ගන්නා බව කියන්න කැමති....
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    sudu වැද්දා;14641825 said:
    කොග්ගල නිළමේ - 3 පොත මාගේ මිතුරෙකු ලග කිබු බවත්, එය ඔහුගේ මිතුරෙකු විසින් රැගෙන ගොස් ඇති බවත් මට දැන ගන්න ලැබුනා..

    ජාතික ලේඛනාගාරයේ කොග්ගල නිළමේ - 3 ඇත.

    එළකිරි භුත කොටුව වෙනුවෙන් මම එය කෙසේ හෝ සොයා ගන්නා බව කියන්න කැමති....
    11.gif
     
    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    sudu වැද්දා;14641825 said:
    කොග්ගල නිළමේ - 3 පොත මාගේ මිතුරෙකු ලග කිබු බවත්, එය ඔහුගේ මිතුරෙකු විසින් රැගෙන ගොස් ඇති බවත් මට දැන ගන්න ලැබුනා..

    ජාතික ලේඛනාගාරයේ කොග්ගල නිළමේ - 3 ඇත.

    එළකිරි භුත කොටුව වෙනුවෙන් මම එය කෙසේ හෝ සොයා ගන්නා බව කියන්න කැමති....

    000204AE.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    sudu වැද්දා;14641825 said:
    කොග්ගල නිළමේ - 3 පොත මාගේ මිතුරෙකු ලග කිබු බවත්, එය ඔහුගේ මිතුරෙකු විසින් රැගෙන ගොස් ඇති බවත් මට දැන ගන්න ලැබුනා..

    ජාතික ලේඛනාගාරයේ කොග්ගල නිළමේ - 3 ඇත.

    එළකිරි භුත කොටුව වෙනුවෙන් මම එය කෙසේ හෝ සොයා ගන්නා බව කියන්න කැමති....
    elakiri :D
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    භූත කොටුව ඇදන් යන උන්ට ජය.

    ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරිවුනා.:baffled:
    කොග්ගල නිළමේ 3 කෘතිය ලබාදීමට උනන්දුවන සොහොයුරාට ස්තූතියි.

    භූත කොටුව ඇදන් යන උන්ට ජය. :)

    රොබොට් අයියා
    :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරිවුනා.:baffled:
    කොග්ගල නිළමේ 3 කෘතිය ලබාදීමට උනන්දුවන සොහොයුරාට ස්තූතියි.

    භූත කොටුව ඇදන් යන උන්ට ජය. :)

    රොබොට් අයියා
    :frown:

    අඩො රොබා කොහොමද ජිවිතෙ:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරිවුනා.:baffled:
    කොග්ගල නිළමේ 3 කෘතිය ලබාදීමට උනන්දුවන සොහොයුරාට ස්තූතියි.

    භූත කොටුව ඇදන් යන උන්ට ජය. :)

    රොබොට් අයියා
    :frown:

    මොකද බන් රොබෝ අතුරුදහන් වෙන්නේ . ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියන්නේ රොබෝගේ දායකත්වය අත්‍යවශයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    sudu වැද්දා;14641825 said:
    කොග්ගල නිළමේ - 3 පොත මාගේ මිතුරෙකු ලග කිබු බවත්, එය ඔහුගේ මිතුරෙකු විසින් රැගෙන ගොස් ඇති බවත් මට දැන ගන්න ලැබුනා..

    ජාතික ලේඛනාගාරයේ කොග්ගල නිළමේ - 3 ඇත.

    එළකිරි භුත කොටුව වෙනුවෙන් මම එය කෙසේ හෝ සොයා ගන්නා බව කියන්න කැමති....

    කොහොමහරි හොයාගන්න ශක්තිය දහිරිය ලැබේවා...
     
    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මම දන්න අක්කා කෙනෙකුටත් මෙහෙම දෙයක් වෙලා අන්තිමේට එල්ලිලා මැරුනා

    මේ කතාව උනේ ගිය 2005 ජුනිමාසේ ගම්පහ ජා ඇල අකරවිට පැත්තේ ස*නි * කියල කෙල්ලෙකුට .....නම කියන්න නම් බෑ
    2006 අවුරුද්දේ උසස් පෙළ පන්තියට ගිය එයා ඔය කාසියේ භූතයා වගේ ටිකක් අත්භූත දේවල් හොයන්න ආස කෙනෙක්...මෙයට ඕනේ උනා කාසි භූතයා වගේ ...ඊට වැඩිය ප්‍රබල ක්‍රමයක් හොයන්න.....ඔහොම මෙයා ඔය ගැන හොයනකොට නෙට් එකේ දැකල තියෙනවා අර වීදුරුවට අමනුෂ්‍ය ආත්ම ආරෝපණය කරගන්න ක්‍රමයක්.........මෙයා ගෙදර කවුරුත් නැති වෙලාවල් වල මේ වැඩේ ගොඩක් කරලා වීදුරුවට එන භුතයෝන්ගෙන් එක එක ප්‍රශ්න අහල තියෙනවා.......දවසක් ඒ වීදුරුවට අපු භූතයා යන්න බෑ තමුසෙගෙ ලේ බොන්න ඕනේ මට කියපුවම.....මෙයා බැනල තියෙනවා .....පස්සේ ඒ භූතයා ඒ වීදුරුවෙන් යන්න ගියාලු.............පස්සේ මෙයට බය හිතිලා මේ සෙල්ලම නවත්වලා තියෙනවා .....පස්සේ ටික දවසක් යනකොට දනෙනවලු මෙයාගේ පස්සෙන් කවුරු හරි එනවා වගේ ..එත් පිටි පස්ස බලපුවම කවුරුත් නැලු ......ගෙදර මෙයාගේ කාමරේත් නිතරම ජනෙල් ඇරෙනවලු ......නිකන් කවුරු හරි ගෙදර එයාගේ කාමරේ ඉන්නවා වගේ.......නිදාගෙන ඉන්නකොට කවුරුහරි සිතල අත්වලින් ඔලුව අතගානවා වගේ දැනෙනවාලු.....මෙයා බය වැඩි කමට ගෙදර අයටවත් කියලා නෑලු....දවසක් ටියුෂන් ක්ලාස් ඉවර වෙලා ..........හවස 6 7 වගේ වෙලාවක පාරේ එනකොට මෙයා නිකමට වගේ එයාගේ හෙවනැල්ල දිහා බලනකොට ...........පෙනුනලු එයාගේ ඇගෙන්ම තව පිරිමි කෙනෙකුගේ හෙවනැල්ලක් ......මෙයා බය වෙලා දුවනවත් එක්කම....හෙන හුලගක් වගේ ඇවිදින් මෙයාගේ කනට කොදුරනවලු භයානක දේවල් ....(මම උබව මරනවා ...උබේ ලේ මට බොන්න ඕනේ ) මෙයා ගෙදර දුවලා අම්මලට ඔක්කම විස්තරේ කියලා .....කරපු ගොන් වැඩේ ගැන ......පස්සේ මෙයා එදා රෑ නිදාගෙන තියෙන්නෙත් අම්මා එක්කලු පස්සේ එදා රෑ නිකමට හොදිසියට වගේ මේ කෙල්ලගේ අම්මට ඇහැරිලා තියෙනවලු එතකොට මේ කෙල්ල පෙන්න නෑලු ....පස්සේ කුස්සියට යනකොට දැක්කලු දුව පිහියක් අරගෙන නිකන් ඇනගන්න වගේ හදනවලු පස්සේ දුවව පිටි පස්සෙන් අම්මා බදලා අල්ලනවත් එක්කම .......මහා අමුතු සද්දෙකින් බෙරිහන් දෙන්න ගත්තලු මට උබේ දුවගේ ලේ බොන්න ඕනේ බොන්න දීපන් කියලා.....පස්සේ මේ සද්දෙට කෙල්ලගේ අයියයි මල්ලියි තාත්තයි ඇහැරිලා ...ඇවිල්ලා මේ කෙල්ලව අල්ලාගෙන වතුර ගහල තියෙනවා එතකොටලු හොද සිහියට ඇවිත් තියෙන්නේ......පස්සේ පහු වෙනිදා උදෙන්ම ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වලා ලොකු තොවිලයක් කරලා තියෙනවා .....මෙන්න මේ අවස්ථාවේදී තමයි අපේ අයිය කෙනෙක් මට කෝල් කරලා කිවේ වරෙන් කියලා ...අපි යනකොට තොවිලේ ඉවරයි අපි එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා කරපු ගොන් වැඩේ අකුරක් නැර අඬ අඬ අපිට කිව්වා...........

    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි .....කරුණාකර මේවා කියවන ඔබටයි අප කියන්නේ මෙවැනි දේවල් අත්හද බැලීමට ගොස් නිකම් අමාරුවේ නොවැටෙන්න.....මන්ද අපට ඇත්තේ එක ජිවිතයක් නිසා ..................