වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්.
වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්.
උඩ කියලතියෙන අදහසට කියන්න තියෙන්නේ මම ඒ නොම්මරය ලිව්වේ නුවර වැව පැත්තට හැරිලා, මගේ බෑග් එක අස්සට අතදාලා. අඩුගානේ මමවත් දැක්කේ නෑ මම ලියපුදේ. (නමුත් ලිව්වේ 13.)
ඕව මහ ටිකිරිස් දේවල බං
. නොදන්න උන්ට මැජික්. ඉතින් ඌ මැජික් පෙන්නල ගාන කපනව.
K-Zone ගෑනුලමයෙක්ට වුන කරදරයක් පිළිඹඳව විමසල තිබුන. ඒ සම්භන්දව ටක්කෙටම වැඩකරනකෙනෙක් දැනන්හිටියා නමුත් මේවෙනකනුත් මට ඔහුව සම්භන්දකරගන්න බැරිවුනා. ඒ මනුස්සය මැරිලද දන්නෑ

..... කෝකටත් ඒ කෙල්ලට දෙයක් කැවිලනම් ඇඟෙන් විස යම්තාක්දුරකට පිටවෙන්න කරපින්ච කැඳ දිනපතා බොන්න කියන්න. නොදන්න එකෙක්ගෙන් ටොපියක්වත් කන්න එපා, කැවුන කියන්නේ බඩුමතමයි. මේ සම්භන්දව මම ලියලතිබුන කියල මතකයි.
මගේ ආච්චි නැතිවුන වෙලේ ආච්චිගේ පොඩිදුවට, ඒකියන්නේ මගේ නැන්ද ආච්චිගේ පෙට්ටිය ඉස්සරහ කෑගගහ අඬ අඬ, කලන්තේදාන් වැටි වැටි ඉන්න මොහොතක වතුර වීදුරුවකට දාල දෙයක් දීල තිබුනා බොන්න. ඕන් ඕකයි රටේ සමාජයේ හැටි. කල්පනාවෙන් පුතෝ.......
1) තව ඉල්ලීම් ටිකක් කරන්න ඕන. මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන කෙනෙක් පුලුවන්නම් මගේ අත්දැකීම් දාපු ත්‍රෙඩ් ටිකේ ලින්ක් ටික වෙනම පෝස්ට් කරනවද. මටම මතකනෑ මම මොන මොන අත්දැකීම්ද මේකේ දැම්මේ කියලා.
2) මම අදත් දැක්කා මේ වගේ නොපෙනෙන ලෝක ගැන කතිකාවන් යන ත්‍රෙඩ් වල භූතකොටුවේ ඉන්න අයත් විවිධ පිළිතුරු සපයල තියෙනව. ඒවා අන්තිමට අවසන්වෙලා තියෙන්නේ මහාලොකු ගෝරි විදියට. නොපෙනෙනෙ දේවල් විද්‍යාත්මකව ඔප්පුකරන්න සාක්ෂි සොයාගන්න නෑ. තියෙන්නේ අත්දැකීම් පමණයි. ඉතින් ඒවා නොපිලිගන්නන් හා විවාදයේ යෙදෙන්න එපා.
3) හැකි හැමවිටම තමන්ගේ අත්දැකීම්, පවුලේ හෝ තමන්ට සමීප අයට සිද්දවුන අත්දැකීම් පමණක් මෙහි පලකරන්න. කාගේහෝ සම්භන්දතාවයක් නැති, කිසිදු සාක්ෂියක් නැති, මනංකල්පිත රචනා පලකර බූතකොටුව තවත් එක් නවකතාවක් නොකරන්න.
4) තව මොකක්ද එකක් කියන්න හිටිය, මතකනෑ....
මතක්වුනාම දාන්නම්.
රොබොට් අයියා
....
බූතකොටුවට බෙල්ල දාල යනකොට වැදගත් ලිපි කිහිපයක් හා ප්‍රෂ්ණ කිහිපයක් දාලතියෙනව දැක්කා.සහෝ මෙතනදි , මේ මිනිහා පළපුරුද්ද හෝ වෙනින් මිනිහෙක් ඔයාට මායිම් වෙන තැනකින් තියල මේ දේ කරනවා වෙන්න බැරිද ?
වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්. උඩ කියලතියෙන අදහසට කියන්න තියෙන්නේ මම ඒ නොම්මරය ලිව්වේ නුවර වැව පැත්තට හැරිලා, මගේ බෑග් එක අස්සට අතදාලා. අඩුගානේ මමවත් දැක්කේ නෑ මම ලියපුදේ. (නමුත් ලිව්වේ 13.)
ඕව මහ ටිකිරිස් දේවල බං
. නොදන්න උන්ට මැජික්. ඉතින් ඌ මැජික් පෙන්නල ගාන කපනව.
K-Zone ගෑනුලමයෙක්ට වුන කරදරයක් පිළිඹඳව විමසල තිබුන. ඒ සම්භන්දව ටක්කෙටම වැඩකරනකෙනෙක් දැනන්හිටියා නමුත් මේවෙනකනුත් මට ඔහුව සම්භන්දකරගන්න බැරිවුනා. ඒ මනුස්සය මැරිලද දන්නෑ

..... කෝකටත් ඒ කෙල්ලට දෙයක් කැවිලනම් ඇඟෙන් විස යම්තාක්දුරකට පිටවෙන්න කරපින්ච කැඳ දිනපතා බොන්න කියන්න. නොදන්න එකෙක්ගෙන් ටොපියක්වත් කන්න එපා, කැවුන කියන්නේ බඩුමතමයි. මේ සම්භන්දව මම ලියලතිබුන කියල මතකයි. මගේ ආච්චි නැතිවුන වෙලේ ආච්චිගේ පොඩිදුවට, ඒකියන්නේ මගේ නැන්ද ආච්චිගේ පෙට්ටිය ඉස්සරහ කෑගගහ අඬ අඬ, කලන්තේදාන් වැටි වැටි ඉන්න මොහොතක වතුර වීදුරුවකට දාල දෙයක් දීල තිබුනා බොන්න. ඕන් ඕකයි රටේ සමාජයේ හැටි. කල්පනාවෙන් පුතෝ.......
1) තව ඉල්ලීම් ටිකක් කරන්න ඕන. මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන කෙනෙක් පුලුවන්නම් මගේ අත්දැකීම් දාපු ත්‍රෙඩ් ටිකේ ලින්ක් ටික වෙනම පෝස්ට් කරනවද. මටම මතකනෑ මම මොන මොන අත්දැකීම්ද මේකේ දැම්මේ කියලා.

2) මම අදත් දැක්කා මේ වගේ නොපෙනෙන ලෝක ගැන කතිකාවන් යන ත්‍රෙඩ් වල භූතකොටුවේ ඉන්න අයත් විවිධ පිළිතුරු සපයල තියෙනව. ඒවා අන්තිමට අවසන්වෙලා තියෙන්නේ මහාලොකු ගෝරි විදියට. නොපෙනෙනෙ දේවල් විද්‍යාත්මකව ඔප්පුකරන්න සාක්ෂි සොයාගන්න නෑ. තියෙන්නේ අත්දැකීම් පමණයි. ඉතින් ඒවා නොපිලිගන්නන් හා විවාදයේ යෙදෙන්න එපා.

3) හැකි හැමවිටම තමන්ගේ අත්දැකීම්, පවුලේ හෝ තමන්ට සමීප අයට සිද්දවුන අත්දැකීම් පමණක් මෙහි පලකරන්න. කාගේහෝ සම්භන්දතාවයක් නැති, කිසිදු සාක්ෂියක් නැති, මනංකල්පිත රචනා පලකර බූතකොටුව තවත් එක් නවකතාවක් නොකරන්න.

4) තව මොකක්ද එකක් කියන්න හිටිය, මතකනෑ....
මතක්වුනාම දාන්නම්.රොබොට් අයියා
....
Last edited:

මගේ අදර් හාෆ්
වැඩට ගිහින් පාලුයි ගෙදර. ෆිල්ම් එකක් බලමු කියල හොයන්න යද්දී අන්තිමට නැවතුනේ, " Horror Movies based on true events " කියල. ලොල්