උපුලුවන් දෙයියන්ට වෙන වැඩ නැද්ද බං රෑ දෙගොඩහරියේ පොඩි එවුං බය කරන්න යන්නෙ![]()

උපුලුවන් දෙයියන්ට වෙන වැඩ නැද්ද බං රෑ දෙගොඩහරියේ පොඩි එවුං බය කරන්න යන්නෙ![]()

මටත් පොඩි කාලෙ ඔය වගේ සිද්දියක් වුනා. තනියෙන් ඉන්න වෙලාවට මගෙ ඔලුව වටේ ටිකක් ලොකු පංචායුධයක් වගේ එකක් කැරකෙනවා පේනවා මචන්. අර බෙල්ලෙ එල්ලන පංචායුද. අගලක් එකහමාරක් වගේ දිග පළල තියෙන තඹ තහඩු කෑල්ලක් වගේ එකක්. හැබැයි ඒකෙ තියෙන සලකුණු පැහැදිලිව පේන්නෙ නෑ. මොනවහරි අකුරු ජාතියක් තියෙනව වගේ පේනවා. මැස්සෙක් පියාබනව වගේ ඔලුව වටේ එහෙට මෙහෙට කැරකෙනවා. හැබැයි කවදාවත් ඒක අල්ලන්න බැහැ. ඇත්ත දෙයක්ද මනෝ විකාරයක්ද කියල මටම හිතාගන්න බෑ අදටත්.මට අවුරුදු 3 දි වගේ තමා කේස් එක තිබුනෙ. ටික වෙලාවක් ඕක පේනකොට ඔලුව කැරකිල්ලක් වගේ එනව. ඇස් නිලංකාර වෙලා යනවා. පස්සෙ ඒ ගතිය නැතිවෙලා ගිහින් ඇස් ඇරල බලද්දි අර ගැජට් එක නෑ. විසි තිස් පාරක්ම පෙනුනා ඕක මට. මම අම්මලට වත් කිව්වෙ නෑ අද වෙනකම්. අපි මේ ගෙදර පදිංචියට ආව අලුත වගේ තමයි ඕක සිද්ද වුනෙත්.

ම්ම් හරියටම මීටර් නෑ.. අමුතු විදිහකට වාඩි වෙලා හිටියේ.. බොක දාන ස්ටයිල් එකටද මන්දා..කෙලින්ම උගේ ඇස් දෙකයි මූනයි ෆෝකස් උනේ.. චූ යන සයිස් එකට බය වෙන මූනක් නෙමෙයි තිබ්බේ.. සාමාන්‍ය මූනක්.. හැබැයි නිල් පාටයි..
![]()
දෙයියෙක් නන් වෙන්න බෑ, හැබැයි ගොඩාක් ඉස්සර මේ පැත්තේ පෘතුගීසිකාරයෝ සමූල ඝාතනය කරල තියෙන පැත්තක්..පොඩි කාලේ විතරක් පේන සීන් එකක් මේක.. පොඩි ළමයින්ගේ ඇස් ටිකක් සංවේදියි ලු.. හැබැයි ඌ උපුල්වන් දෙයියොනන්, චාටර් වැඩේ කලේ.. බඩගින්නේ ඉන්නකොට හතුරෙක්ටවත් කරදර කරන්නේ නෑ..
![]()

ඔය වගේ සීන් නන් මටත් සෙට් වෙලා තියෙනවා, හිතා ගන්න බැරි සීන්.. මට හරියටම මතක නෑ.. ගොඩක් වෙලාවට තනියම ඉන්නකොට තමයි ඔහොම දේවල් වෙන්නේ..
ත්‍රෙඩ් එක කියවද්දි ඉස්සර වෙච්ච ඒවා, අමතක වෙලා තිබ්බ ඒව ටික ටික මතක් වෙනවා.... බයේ බැරුවා..![]()

භාවනා කරන ඉරියව්වෙන් හිටියේ ඇයි? දේවතාවෙක් වෙන්න බැරිද? භයංකාර මූණක් ද තිබ්බේ? නිල්පාට නම් බොහෝ දුරට දේවතාවෙක් වෙන්න හැකියි . ජනකතා වල ඔය උපුල්වන් දෙවියන් වගේ අය නිල්පාටයි කියල තමයි කියන්නේ.
උපුලුවන් දෙයියන්ට වෙන වැඩ නැද්ද බං රෑ දෙගොඩහරියේ පොඩි එවුං බය කරන්න යන්නෙ![]()

මටත් පොඩි කාලෙ ඔය වගේ සිද්දියක් වුනා. තනියෙන් ඉන්න වෙලාවට මගෙ ඔලුව වටේ ටිකක් ලොකු පංචායුධයක් වගේ එකක් කැරකෙනවා පේනවා මචන්. අර බෙල්ලෙ එල්ලන පංචායුද. අගලක් එකහමාරක් වගේ දිග පළල තියෙන තඹ තහඩු කෑල්ලක් වගේ එකක්. හැබැයි ඒකෙ තියෙන සලකුණු පැහැදිලිව පේන්නෙ නෑ. මොනවහරි අකුරු ජාතියක් තියෙනව වගේ පේනවා. මැස්සෙක් පියාබනව වගේ ඔලුව වටේ එහෙට මෙහෙට කැරකෙනවා. හැබැයි කවදාවත් ඒක අල්ලන්න බැහැ. ඇත්ත දෙයක්ද මනෝ විකාරයක්ද කියල මටම හිතාගන්න බෑ අදටත්.මට අවුරුදු 3 දි වගේ තමා කේස් එක තිබුනෙ. ටික වෙලාවක් ඕක පේනකොට ඔලුව කැරකිල්ලක් වගේ එනව. ඇස් නිලංකාර වෙලා යනවා. පස්සෙ ඒ ගතිය නැතිවෙලා ගිහින් ඇස් ඇරල බලද්දි අර ගැජට් එක නෑ. විසි තිස් පාරක්ම පෙනුනා ඕක මට. මම අම්මලට වත් කිව්වෙ නෑ අද වෙනකම්. අපි මේ ගෙදර පදිංචියට ආව අලුත වගේ තමයි ඕක සිද්ද වුනෙත්.
ඔය වගේ සීන් දෙක තුනක්ම මමත් අහල තියෙනවා. මගේ යාලුවෙක්ගෙ ලොකුඅම්මගේ දුවට පපුවේ හිලක් තිබිලා ඒක උත්සන්න වෙලා අන්තිම අඩියේ ඉඳල තියෙනවා. අන්තිම දවස් කීපෙ ඒ අක්ක ඉඳල තියෙන්නේ මගේ යාළුවගේ ගෙදර.
දවසක් රෑ මගේ යාළුවා කුස්සියට ගිහිං එද්දි (කෑම මේසෙ පහු කරගෙන තමයි කුස්සියට යන්න තියෙන්නේ.) මෙන්න ඉන්නවලු පොරක් කෑම මේසෙ එහාපැත්තෙ හිටගෙන මෙයා දිහා බලාගෙන. කළුම කලුයිලු. අඩි හත අටක් උසයි. ඇඟේ රන් ආභරණ දාලා ඉඳල තියෙන්නේ.
මෙයා ඒක දැකල ගැස්සිලා ඉක්මනට එතනින් ගිහිං තියෙනවා පස්ස නොබලා. හැබැයි කෑගහලා නෑ. හරියටම ඊට පහුවෙනිදා අසනීපෙන් හිටපු අක්කා අන්තරා වෙලා.
(ඉන් මාස දෙක තුනකට පස්සේ නැන්දගේ මහත්තයත් කිසි අසනීපයක් නැතුව ඉඳලා එකපාර අන්ත්‍රා උනා.)

![]()
https://drive.google.com/file/d/0B4a5kP-FKMpTYjFSVHlWbll5T3M/view?usp=sharing
පිංතූරේ වැටෙන්නේ නැති නිසා ලිංක් එක දැම්මා
මෙම පිංතූරය සත්‍යයම පිංතූරයක් අපේ නෑදෑ වෙන අයියා කෙනෙත් අපේ ගෙදරදී පොඩි එකාව ඔඩොකුක්වේ තියාගෙන
ගත්ත පිංතූරයක්. අර පිටිපස්සෙන් සාරියක් ඇදගෙන ඉන්නේ කවුද කියන එක තමා ප්‍රශ්නේ. පෝටෝ එක ගනිද්දී එතන කවුරුවත් හිටියේ නෑ. එයා බයවෙලා කතා කරපුවාම මමත් එතනට ගියා. එත් ගෙදර තියා වත්තේවත් කවුරුවත් හිටියේ නෑ. මේක වුනේ ඊයේ උදේ ඊයේ රෑ ගෙදර පිරිතුත් කිවුවා.
මට සැකයක් තිබුනා ගෙදර ගැන. එක එක දේවල් පෙරලෙන සද්ද ගෙදර තනියම ඉන්න අයට ඇහෙන්නේ දැන් අවුරුදු දෙක තුනක ඉදන් එත් ගිහින් බලපුවාම මොනවත් පෙරලිලා නෑ. ඒ වගේම හවස 6.30 වගේ හෙන කුනු ගදක් එක පාරට ඇවිත් නැති වෙනවා.
දැන් මට තියන ප්‍රශ්නේ ඊලගට මොකද කරන්නනේ කියන එක. පුලුවන් අය ඉන්නවනම් උපදෙයක් අදහසක් දේන්න

ammo kauda ban e idala thiyenne? devi kenek da?![]()

කව්ද කියලා හිතාගන්න පුළුවන් හැබැයි ඕවා කියන්න කතා කරන්න මම එච්චර කැමති නෑ මචං 

[FONT="] [/FONT][FONT="]බුත කොටුවෙ නිර්මාතෘ රොබර්ට් අය්යාගෙන් අවසරඉ.[/FONT][FONT="] [/FONT][FONT="]මෙක බුත කතාවක්ම නොවුනත් එහා බොහො සාමාන අත්ඩෑකිමක්.මෙ සිඩ්ඩිය වෙනකොට මම [/FONT][FONT="]AL [/FONT][FONT="] පලවෙනි පාර කරලා ඩෙවිනි පරා කරන්න් [/FONT]class[FONT="] යන කලෙ.එඩවස්වල අපෙ ගෙඩර තොවිලයක් තිබ්බ.තොවිලයක් කිව්වට මෙකට කියන්නෙ කන්කාරිය කියල.නොයෙක් ඩෙවියන් වෙනුවෙන් කපු මහත්තුරු කිප ඩෙනෙක් මුලු රාත්‍රියක් පුරාවට පුජා පවත්වන්වා . කන්කාරිය ගෑන පසුව විස්තර කරන්නම්.[/FONT][FONT="] [/FONT][FONT="]උසස් පෙලින් පස්සෙ කොල්ලො සෙට් එක සෙට් වෙන්නෙ නෑති එකෙ මම කල්පනා කලා කොල්ලො සෙට් එක්කත් එක්ක ආතල්එක්ක ගන්න.උන් මෙවගෙ ඩෙයක් ඩෑකලත් නෑති හින්ඩ.ඇරත් උන්ට ඔනෙය් ඔවා බලන්න නෙවේය් බොන්ඩ ජොඉන්ට් ගහන්ඩ.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]ඔන්න කොහොම හරි රෑ [/FONT][FONT="]7.30 [/FONT][FONT="]ට විතර තොවිලෙ පටන්ගතතා. මම ගිය යලුවො සෙට් එක අඩගහගෙන එන්ඩ.මොකඩ උන් ගෙඩරට එන පාර ඩන්නෙ නෑ.කොහොමහරි අපෙ ගෙවල් ලගට එඩ්ඩි [/FONT][FONT="]9 p.m [/FONT][FONT="]විතර වුන.අපෙ ගෙඩරට එන්න තියන්වා [/FONT][FONT="]short cut[/FONT][FONT="] එකක් ගගක් හරහා මම ඉතින් සෙට් එක එපාරෙන් අඩගහගෙන අවා.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මාර වෙලාව සෙට් වුනෙ[/FONT][FONT="],[/FONT][FONT="] එවෙලාවට ගගෙ පිඩෙනිය ඩෙනවා.කුකුල් බිල්ලකුත් ඩෙනවා.ගගට අරක්ගත්ත කඩවර ඩෙවතාවට.අපි මෙතනින් එනවා කියන්නෙ හරියටම එක මුනට සෙට් වෙනවා.කපු මහත්තයා අවෙස්ශ්යෙන් පිඩෙනියට මතුරනවා.මිනිසු වට කරගෙන.[/FONT][FONT="] [/FONT][FONT="]සමන්යයෙන් මෙ වෙලාවට ඉස්සරහට එන්න හොඩ නෑ[/FONT][FONT="].[/FONT][FONT="]මොකඩ එවෙලවට අම්නශ්යො එන වෙලව.මම එක ඩන්න හින්ඩ සෙට් එක වටෙන් එක්කන් යන්න හඩුව.මුන් කියන ඩෙ අහන්නෙ නෑ.[/FONT][FONT="] [/FONT][FONT="]අපි එනව ඩෑකල කට්ටිය කුනුහරප එකඉ.මොකඩ ගමෙ ඩන්න කෙනෙක් නම් මෙ වෙලාවට එන්නෙම නෑ.එක අහල කොල්ලො ටික ටිකක් පස්ස ගෑහුව .පොඩ්ඩක් පස්සට ගිහිල්ල මචන් මොකඩ බන් එ සින් එක එක බලන්නම ඔනෙය් කියල මුන් බඩ ගාගෙන බිම ඩිගා වෙල ගගෙ අනික් එවුරෙ ඉඩන් හොරෙන් බලාගෙන ඉන්නවා.මම කොච්ච්ර කිවත් අහුවෙ නෑ.මෙතන හිටපු ගොඩක් එවුන් ඉස්කොලෙ [/FONT][FONT="]cadeting[/FONT][FONT="] කරපු එවුන්.උන්ට බඩ ගාල හොඩට පුරුඩුඉ.අනික ඉතින් නහෙට අහන්නෙ නෑති කොල්ලො.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]කොහොම කොහොමහරි සෙට් එකම ගෙඩරට එක්කන් අවා. හෑබඉ රවුන් පාරෙන් .කොල්ලො ටික හොරෙන් හොරෙන් වෑඩෙත් බෑලුවා.ගෙඩරත් තොවිලෙ තියනවා උඩෙ වෙනකම්ම.පොර්වල්ට කන්ඩ එහ්ම ඩිලා පෑයක් විතර ඉඩලා ගමෙ යාලුවෙක්ගෙ ගෙඩරට එක්කන් ගිය.එහෙ එඩා රෑ යාලුව විතරඉ හිටියෙ.කට්ටිය මලුඉ බොතලුඉ ගහලා බජව් ඩාලා එලි වෙනකම්ම.මම වටින් ගොඩින් [/FONT][FONT="]support[/FONT][FONT="] එක ඩුන්නට බිවෙ නෑ.මොකඩ මම ගෙඩර සමජිකයෙක් නෙ.[/FONT][FONT="] [/FONT][FONT="]උඩෙ වෙඩ්ඩි තොවිලෙ එවරඉ.යලුවො ටික යන්ඩ ගියා.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මාත් එඩා ටිකක් පරක්කු වෙල [/FONT][FONT="]class[/FONT][FONT="] ගියා.පෑයක් විතර යඩ්ඩි මගෙ ඈග වෙවුලන්න පටන්ගත්තා.ඈගෙ අමුතු රස්නයක් තියෙන්නෙ.ජිවිතෙට හෑඩුනෙ නෑති ලෙඩක්.ඉඩල ඉඩල බෑරිම තෑන මම ගෙඩර ගියා.සිඩ්ඩීය ගෙඩරට කිවට පස්සෙ හෑන්ඩෑවෙ මාව ගගෙ පිඩෙනිය ඩුන්න කපු මහතා ඉන්න ඩෙවාලෙට එක්කන් ගියා.කපු මහත්යා හොඩ ඩොස් මුරයක් එහම තියල මට නුලක් ඩෑම්මා.පසුව ටික වෙලාවක් ගියාට පස්සෙ වෙවුලුම නතර වුනා.එක පුඩුම අත්ඩෑකිමක් මචන්ලා ඈග ඈතුලෙන් වෙවුලන්නෙ ඈගට මාරම ආමරුඉ.පිටට මම වෙව්ලනවා පෙන්නෙ නෑ.කොහොමහරි මට ඩඩුවමෙන් බාගයඉ ඩිලා තියෙන්නෙ.[/FONT]

ඔහොම කේස් එකක් මගේ කලින් රූමා ට උනා. පොරගේ ගෙවල් ගාව අයියා කෙනෙක් අලුතෙන් කැමරා එකක් අරගෙන (sony cybershot) ඒකෙන් ජොලියට ගේ වටේ පින්තූර කීපයක් ගහලා තියෙනවා. වෙලාව හවස හය හයහමාර වගේ ඇති.
මෙන්න පොර කැමරා එකත් අරගෙන මගේ යාළුවගේ ගෙදර එනවලු හති දාගෙන. ඒ අයියලාගේ ගෙදර කම්පියුටර් එකක් නෑ. ඒකනිසා මූට කැමරා එක දීල කියනවලු "මල්ලි මාර කේස් එක. මම ගහපු ෆොටෝ එකක අමුතු කේස් එකක් තියෙනවා. පොඩ්ඩක් ලොකු කරල පෙන්නන්න කියල" පොර පින්තුරේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ ලොකු කරල පෙන්නුවහම ඒ අයියගේ තොල කට වේලිලා ගියාලු. මගේ යාලුවත් උඩ ගිහිං.
පින්තුරේ ඉන්නවා ෂර්ට් එකක් ඇඳගෙන වාඩිවෙලා ඉන්න වයසක මනුස්සයෙක්. ඒ මනුස්සයා ඊට සති කීපෙකට කලින් අන්ත්‍රා වුන ඒ අයියගේ සීය. !!! පොර හම්බානෙක බය වෙලා. මම හිතන්නේ ගෙදර පිංකමක් කරන්නැති ඊට පස්සේ.
පොර පින්තුරේ මටත් ගෙනල්ලා පෙන්නුවා. එතන බොහොම පැහැදිලිව ඒ කියන රුපය තියෙනවා. හැබැයි විනිවිද පෙනෙන ගතියක් තියෙනවා. පින්තුරේ ඉතුරු ටික සාමාන්‍ය විදියට තියෙනවා. හෙල්ලිලා blur වෙලාවත් නෑ.
අපි එපාර ජොලියට වගේ image එක photoshop වලට අරගෙන ඒකෙ curves හදලා බැලුවා. (ඒ කියන්නෙ (shadows/ highlights adjustment case)
(මේක මම ලියන්නේ දැන් රෑ එකට කිට්ටුයි. ඇඟේ හිරිගඩුත් පිපිලා.)
photoshop එකේ අපි ඒ adjustment එක කරහම ඒ වයසක මනුස්සයාගේ රුපයේ ඉතාම පැහැදිලිව ඇඟේ හමට යටින් සැකිල්ල පේන්න ගත්තා බං. හිස්කබල, දත් ටික හොඳටම පේනවා හරියට X ray එකක් වගේ. අපි දෙන්නගෙ තොල කට වේලිලා ගියා බං.

මංනං හිතන්නෑ බංකව්ද කියලා හිතාගන්න පුළුවන් හැබැයි ඕවා කියන්න කතා කරන්න මම එච්චර කැමති නෑ මචං
![]()
ඔහොම කේස් එකක් මගේ කලින් රූමා ට උනා. පොරගේ ගෙවල් ගාව අයියා කෙනෙක් අලුතෙන් කැමරා එකක් අරගෙන (sony cybershot) ඒකෙන් ජොලියට ගේ වටේ පින්තූර කීපයක් ගහලා තියෙනවා. වෙලාව හවස හය හයහමාර වගේ ඇති.
අපි එපාර ජොලියට වගේ image එක photoshop වලට අරගෙන ඒකෙ curves හදලා බැලුවා. (ඒ කියන්නෙ (shadows/ highlights adjustment case)
(මේක මම ලියන්නේ දැන් රෑ එකට කිට්ටුයි. ඇඟේ හිරිගඩුත් පිපිලා.)
photoshop එකේ අපි ඒ adjustment එක කරහම ඒ වයසක මනුස්සයාගේ රුපයේ ඉතාම පැහැදිලිව ඇඟේ හමට යටින් සැකිල්ල පේන්න ගත්තා බං. හිස්කබල, දත් ටික හොඳටම පේනවා හරියට X ray එකක් වගේ. අපි දෙන්නගෙ තොල කට වේලිලා ගියා බං.

Hoooooooo hoooooooo hoooooooo
Tawa naddooo