මරණයෙන් පිබිදුණු මිනිස්සු පොත හොඳයි.
පොඩි කාලේ ලංකාවේ කතා තියෙන පොත් වගයක් කියවලා තියෙනවා. මේ thread එකේ වගේ ම කතා තියෙන පොත් වගයක්. යක්කු බැඳන් වැඩ ගත්තුවා, පිල්ලි යවන එව්වා, පරණ ජන කතා වගේ ඒවා තියෙන පොත් වගයක්. මට දැන් ඒ පොත් වල නම් මතකත් නෑ, ලේඛකයාගේ නම මතකත් නෑ.
eka pattada bn




පට්ට ත්රෙඩ් එක අද තමයි ගොඩ උනේ.
ඔය තුනේ කනුවෙ තමයි එක පාරක් කසිප්පු විශ වෙලා තුන් දෙනෙක් විතර මැරුනෙ.
ඒත් ඒක මේ කතාවට අදාල නෑ හොදේ.
ඩෝසර් කන්දෙ හෙන පල්ලමක් තියෙනව කොන්ක්රීට් පාරක් එක්ක.තනි කෙලින් පාර හෙන පල්ලම. මැද හරියෙ තියෙනවා ලොකු ගොරක ගහකුත් ඒ හරිය හෙන කලුවරයි.
මන් හිතුව මූ මාව අන්දනව කියල. මන් හිනා වුනා. පස්සෙ මූ කියපි අන්න මල්ලි පාට වෙනස් වෙනව උගේ කියල. කිව්වට විශ්වාස කරපන් මට එහෙම මෙලො දෙයක් පේන්නෙ නෑ.
මාත් ඉතින් හා කිව්ව. මූ ආයෙත් කියපි මාව දාල උබට තනියෙන් එන්න බැනෙ කියල. මන් කිව්ව අවුලක් නැ බයික් එකෙනෙ මන් එන්නම් කියල.




තවම කියවනවා 155 පිටුවෙ තවම.