එළකිරි භූත කොටුව.........

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මරණයෙන් පිබිදුණු මිනිස්සු පොත හොඳයි.
    පොඩි කාලේ ලංකාවේ කතා තියෙන පොත් වගයක් කියවලා තියෙනවා. මේ thread එකේ වගේ ම කතා තියෙන පොත් වගයක්. යක්කු බැඳන් වැඩ ගත්තුවා, පිල්ලි යවන එව්වා, පරණ ජන කතා වගේ ඒවා තියෙන පොත් වගයක්. මට දැන් ඒ පොත් වල නම් මතකත් නෑ, ලේඛකයාගේ නම මතකත් නෑ.

    eka pattada bn
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අපේ පැත්තෙනම් කනත්තකවත් හොල්මන් හොයා ගන්න නෑ. කනත්තක නිදා ගන්න උනත් පුලුවන් රෑට ගිහිල්ලා
     
    • Wow
    Reactions: sahan50

    amarasara1

    Member
    Oct 22, 2017
    1
    0
    0
    මේක මට අපේ ආච්චි කියපු කතාවක්.

    අපේ ආච්චි ගොඩක් භාවනා එහෙම කරපු කෙනෙක්. සිල් මෑණි කෙනෙක් වගේ තමයි හිටියේ. ඔන්න කොහොම හරි අපේ ආච්චිලගේ ගෙදර ලග හිටියා කසාද බැදපු ජෝඩුවක්‌. මේ දෙන්නට කසාද බැදලා අවුරුදු ගානක් යනකන් ළමයි හම්බුනේ නෑ. කොහොම හරි ගෑනු කෙනාට වයස අවුරුදු 30 ට වගේ ලං වෙනකංම ළමයෙක් හම්බෙලා නෑ. ඒ දවස් වල අවුරුදු 20-22 වෙනකොට කසාද බදිනවනේ. ඉතිං එතකොට දැන් කසාද බැදලා අවුරුදු 8 ක් විතර ළමයි නෑ.

    මේ ජෝඩුව ඒ නිසා ගොඩක් හිතේ අමාරුවෙන් ඉදලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ආච්චිගෙන් අහලා මේකට ආගමික පැත්තෙත් මොකවත් ශාන්තියක් කරන්න බැරිද කියලා. ඊට පස්සේ ආච්චි කියලා පත්තිනි මෑණියන්ට හැමදාම පහන තියලා දරුවෙක් ප්‍රාර්ථනා කරන්න කියලා.

    කොහොම හරි ඒ ජෝඩුව කිව්ව විදියට පහන තියලා, ළමයෙක් හම්බෙන්න ඇවිත්. ආච්චිටත් කියලා විස්තරේ. අපි මේ කිව්ව විදිහට කඩෙන් පත්තිනි මැනියන්ගේ රුපයක් ගෙනත් එකට පහන තියනවා කියලත්.

    කොහොම හරි මේ මාස 10 ක් ගිහිං ළමයා හම්බුනාම පස්සේ තමයි දෙයියෝ බුදුන් සිහිඋනේ. අර ළමයා යක්ෂ පැටියෙක් වගේ. යක්ෂ රුපයක්ලු ළමයාට තියෙන්නේ. ඒ ළමයා හම්බුන ගමන්ම මැරිලා.

    කොහොම හරි අර මරුන ළමයට පිං එහෙම දෙන්න අර ජෝඩුව ගෙදර පොඩි බණක් කියලා. අන්න ඒකට ආච්චි එහෙට ගිය වෙලේ දැකලා අර ජෝඩුව පත්තිනි මෑණියන්ට පහන තියලා තිබ්බ විදිය. ඇත්තටම බලද්දී ඒ අය පත්තිනි මෑණියන් කියලා හිතලා පහන තියලා තියෙන්නේ කාලි මෑණියන්ගේ රුපයට....


    ඔන්න පහලින් තියෙනවා පත්තිනි මෑණියන්ගේ රුපය.

    Paththini-Maniyoo.jpg


    මේ පහලින් තියෙන්නේ කාලි මෑණියන්ගේ රුපය

    014586124319a453a538ba966830202e.jpg


    :shocked::shocked:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අද රෑ 10ට ස්වර්ණවාහිණියේ නොපෙනෙන ලෝකය ගැන කතා වෙන අළුත් වැඩසටහනක් පටන් ගන්නවා.. :D
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අපේ පැත්තේ පින්කම් ගෙදරකදී ඔය කතාවක් ඇදිලාගිය වෙලාවක , අයියා කෙනෙක් කිව්වේ.උන්ටත් ඔය සබ්ජෙක්ට් එක ගැන ඉස්සර පිස්සුවක් තිබ්බලු,ඕවාගැන හොයන්න.දවසක් සාස්තර කියන තැන්වල ඇත්ත හොයන්න අරන්බුලත් කොල 16 කුත් අරන් තැන් 16කට ගියාලු ආරුඪයෙන් සාස්තර කියන අයලගට.

    ගිහින් තියෙන්නේ , තමුන්ගේ බයික් එක කඩලතියලා.එයලගේ බයිකෙකේ තියන දෝශය එක ගැන සත්‍ය තොරතුරක් දැනගන්න.
    තැන් 15කින් එක එක දෝශගැන කිව්වලු පිලිගතනොහැකි මට්ටමේ.නමුත් එකතැනකින් කිව්වලු, මහත්තයෝ ඕකේ ටයිමින් චේන් එකේ කට්ට 6ක් අයින් කරලා දාගන්න කියලා.( මට මතක විදියට එයා කිව්ව ටෙක්නිකල් වචනටික )

    මුන් කොර උනාලු ඒක අහලා.
     
    Last edited:
    • Wow
    Reactions: sahan50

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    Is this the author you talking about? Seems like he has written quite a number of interesting books.
    http://bhadrajijayatilaka.com/bud/books/

    Cheers
    Have to agree on this, not a movie or a book in any language or from any country as scary as this book:shocked:. I have bought one after searching all over the collombo, finally contacted the publisher to by this, and found finally. looking for couple of others by the same author, but not available to find anymore.:confused:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අම්මෝ රොබා අයියගේ කතා ටික කියෙව්ව එක හුස්මට. :yes::love: පට්ට ත්‍රෙඩ් එක අද තමයි ගොඩ උනේ.:love: කියවන්න ඕන හෙමිහිට. ඒ අතරෙ මගේ අත්දැකීමකුත් කියන්න හිතුනා. මාතර කතාවෙන් මතක් උනේ.:baffled:
    ඔන්න එහෙනම් කතාව මෙහෙමයි.


    මම කාලයක් වැඩ කරා මාතර කාලයක් කිව්වෙ අවුරුදු එකහමාරක් දෙකක් විතර අපේ අක්ක ගේ හස්බන් මාතර. මාතර කිව්වට මාතර කැකණදුර තුනේ කනුවෙ ඩෝසර් කන්දෙ.:rofl: ඔය තුනේ කනුවෙ තමයි එක පාරක් කසිප්පු විශ වෙලා තුන් දෙනෙක් විතර මැරුනෙ.:dull: ඒත් ඒක මේ කතාවට අදාල නෑ හොදේ.:yes: ඉතින් මම නැවතිලා ඉදියේ මස්සිනාලගේ ගෙදර මෙ කාලෙ මු ඇත්තටම වෙන්න මස්සිනා( ඔව් ඔව් ඒ දවස් වෙනකොට අක්ක බැදල නෑ.) මස්සිනා වැඩ කලේ ආරක්ශක අන්ශෙ. ඉතින් එන්නෙ මාසෙටම දවස් කීපයයි. මස්සිනාගෙ අම්මයි මමයි තමයි ගෙදර ඉන්නෙ. අම්ම ටිකක් වයසයි. මේ ගෙදරත් බූත දෝශ තියෙන සීන් තිබුනා. කතා ටික හෙමීට දාන්නම් දැන් මේ කතාව.
    ඉතින් දවසක් මස්සිනා දවස් දෙකක නිවඩුවකට ඇවිත් ඉදියා ඒ දවස් වල ගෙදර ටිවී එක කැඩිලා. මට මතක විදියට ඉතින් ඊට පස්සෙ කියන කතාව ද කොහෙ මස්සිනා බලන්න පුරුදුවෙලා ඉදියා. මිනිහා කාල උඩ ගෙදරකට ගියා කතාව බලන්න. කොහොම හරි රෑ නමය වෙද්දි මූ කතාව බලල දුවගෙන ගේ ඇතුලට ආව.:confused: කලබලෙන් වගේ.මන් එච්චර ගනන් ගත්තෙ නෑ. මූ ඉට පස්සෙ කියපි පල්ලමෙ හරක් ඔලුවක් දැක්කකියල ලොකුවට. :sorry:ඩෝසර් කන්දෙ හෙන පල්ලමක් තියෙනව කොන්ක්‍රීට් පාරක් එක්ක.තනි කෙලින් පාර හෙන පල්ලම. මැද හරියෙ තියෙනවා ලොකු ගොරක ගහකුත් ඒ හරිය හෙන කලුවරයි. :dull:
    මන් කිව්ව යමු බලන්න ආයෙත් කියල මාත් ගියා. මෙලො මගුලක් නා මන් හිනාවෙලා කිව්ව කෝ මොකුත් නැනේ කියල.:D මු එකපාරට කියපි මල්ලි අන්න කව්ද ඉන්නව කියල මාත් බැලුව මෙලොව් දෙයක් නෑ.:no: මන් හිතුව මූ මාව අන්දනව කියල. මන් හිනා වුනා. පස්සෙ මූ කියපි අන්න මල්ලි පාට වෙනස් වෙනව උගේ කියල. කිව්වට විශ්වාස කරපන් මට එහෙම මෙලො දෙයක් පේන්නෙ නෑ. :no::no:ඉට පස්සෙ මූ බයටම වගෙ ගේ අතුලට ගියා මාත් එක්කම. ගිහින් මූම දොරවල් වැහුවා. වැඩේ කියන්නෙ මූ එදා පාන්දර 3 බස් එකෙ නගින්න ඕන කැකනදුර හන්දියෙන්. මූ කිව්වෙ නැතෑ මල්ලි මාව ගිහින් දාපන් කියල. :growl:මාත් ඉතින් හා කිව්ව. මූ ආයෙත් කියපි මාව දාල උබට තනියෙන් එන්න බැනෙ කියල. මන් කිව්ව අවුලක් නැ බයික් එකෙනෙ මන් එන්නම් කියල.
    මූ ඒකට කැමති නෑ බෑ බෑ උබව තනියෙන් යවන්න බෑ කිව්ව. පස්සෙ කතා උනා තල්පාවිල අය්ය කෙනෙක් ඉන්නව මෙයාලගෙ. මන් එහෙ ගිහින් එහෙ ඉදල උදේ වැඩට යන්න. කෝමෙන් කෝම හරි අපි දෙන්න පන්දර 2.30 ට බයික් එකෙ ගියා යනගමන් මූ මට පෙන්නනව එහෙ හොල්මන් තියෙන තැන්. :shocked:එහෙම ගිහින් අර අය්යලහට ගිහිල්ල. මන් එහෙ තියල ඒ අයියත් එක්ක ගිහින් බස් එකට දාගෙන. මන් උදේ වැඩට ගියේ තල්පාවිල ඉදල.
    වැඩේ කියන්නෙ මන් හිතුවෙම අරූ මාව අන්දන්න හැදුව කියල එත් පස්සෙ තෙරුන මූ මොනා හරි දකල කියල.

    ආහ් අරු මට පෙන්න පු පොට් එකක කාලෙකට පස්සෙ එතන සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් රෑට ඉන්නව කියල හෙන රාවයක් ගියා හුගක් අය බයවෙලා. ලියිව් @ 8 වලටත් සීන් එක කිව්ව.

    මට අදටත් හිතාගන්න බැරි අපි දෙන්නම එකම වෙලාවෙ බැලුව එකෙ ඇයි මට නොපෙනුනෙ කියල.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    අම්මෝ රොබා අයියගේ කතා ටික කියෙව්ව එක හුස්මට. :yes::love: පට්ට ත්‍රෙඩ් එක අද තමයි ගොඩ උනේ.:love: කියවන්න ඕන හෙමිහිට. ඒ අතරෙ මගේ අත්දැකීමකුත් කියන්න හිතුනා. මාතර කතාවෙන් මතක් උනේ.:baffled:
    ඔන්න එහෙනම් කතාව මෙහෙමයි.

    maru maru.. thawa dapan machan
     
    Last edited:
    • Like
    Reactions: N.H Shadow

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,513
    113
    014586124319a453a538ba966830202e.jpg


    දෙවියන් මැව්වේ මිනිසුන් විසිනි. තුක් නොදකින්! කාලිගේ හැටි. කාලිව මවලා තියෙන්නේ පරපීඩා කාමුකත්වයෙන් යුතු ඉන්දියානුවෙක්
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔන්න මගේ දෙවෙනි එක. මේක් හැබයි මන් වෙනම ත්‍රෙඩ් එකක ලිව්වා එකෙම කොපියක් තමයි මෙ. කියවපු නැති උන් කියවපල්ල.:eek::eek:

    හොදයි මෙන්න මේකයි කතාව.:)
    අපේ ගෙදරට 500m විතර ඉස්සරහයින් තියෙනව වලව්වක්. ගොඩක් පරනයි. මට මතක කාලෙ ඉදන් ඕක තිබුනා.ඒ දවස්වල එකෙ ඉදියෙ අම්මයි දුවයි විතරයි. ඒ ඉදපු මිනිස්සුත් හරි අමුතුයි. අපි සෙල්ලම් කරද්දි බොලේ වත්තට වැටෙනවට පවා කැමති නෑ. වලව්කාරයොනෙ.:growl: පස්සෙ මෙයාල මේක සුද්දෙක්ට විකුන්නා. සුද්දා ගත්තු ගමන් කලෙ වටෙටම තාප්පෙ ගහපු එක. ඊට පස්සෙ ඒක මොඩිෆයි කලා.:love: එලියෙන් නම් පරන පෙනුමමයි හැබැයි අලුත් විදියට. ඉටපස්සෙ පූල් එකක් එහෙම හදල මේක VILLA එකක් කලා. ඒ දවස් වලම මෙකට ගත්ත වත්ත බලාගන්නයි කඩෙ යන් පොඩි වැඩ වලටයි මනුස්සයෙක්. මිනිහ අපෙ පැත්තෙ නෙමෙයි.
    දැන් ඉතින් මිනිහ උගෙ ජොබ් එක කරනවා ඌ අපිත් එක්ක කතා කරන්නෙ නෑ මොක්ද අපි සමහර දාට බිලා පූල් එකෙ නානව මූට මාට්ටු වෙලා තියෙනවා.:lol::lol:මූ දකිනකොට අපි දුවනවා.:sorry:හැබැයි කවදාවත් බැනල නෑ. අපි හිතුවෙ මු අපිට බැන්නොත් මුට ජොබ් එක කරන්න බැරිවෙය් කියල බයට බනින්නෙ නෑ කියල.
    කොහොමින් කොහොම හරි පස්සෙ මිනිහ අපි එක්ක සෙට් උනා හොදටම. එකට අඩිය ගහනවා. කවෘත් නැති වෙලාවට පූල් එක දෙනව නාන්න.එ තරමට ෆිට්. දවසක් මූ කියාපි උබල පූල් එකේ නාද්දි මන් එන්නෙ සද්ද නැතිව නාපන් කියන්නලු. කොහෙද මුන් දුවනවනෙ?. :lol::lol::lol::lol:ඌම කියනවා :lol::lol:

    හරි කොහොම හරි ද්වසක් දවාලක මමයි මුයි ඉන්න ගමන් ගියා නිකමට විලා එක ඇතුලට. ඌ මට කිව්ව වරෙන් ඇවිත් ඔන්නම් ඇතුල බලපන් කියල. මමත් ගියා පරන වල්ව්වක් නිසා මැද මිල්දුලක් තියෙනවා.ඇතුල නියමෙට මොඩිෆයි කරල තියෙනවා. එත් අර පරන ගතිය අද්භූත ගතියක් තියෙනවා. මං නිකමට අරුගෙන් ඇහුවා හොල්මං එහෙම නැද්ද කියලා.:eek: මූ කියාපි මොකද බන් නැත්තෙ අත් දිග හැට්ටයකුයි චීත්තයකුයි ඇදන් කොන්ඩෙ වනාගත්තු ආච්චි කෙනෙක් යනවලු මැද මිදුලෙන් සමහර වෙලාවට.:shocked: මට හිනා ගියා. මන් ඒත් ඌට මොකුත් කිව්වෙ නෑ. අම්මට හුඩු කියල තව ඇහුවා මූ තව කතන්දර ටිකක් කිව්ව. සද්ද ඇහෙන එවයි අනං මනං.

    පස්සෙ තම්යි හොදම ටික :growl::growl:

    පස්සෙ මමත් හැන්දෑවෙ ගෙදර ආව. ඇවිත් අම්මත් එක්ක කතා කරන ගමන් අම්මට නිකමට කිව්ව අන්න අරු මට මෙහෙම කතාවක් කිව්ව කියල අර යනවයි කියල කියපු ආච්චිගෙ හැඩරුවත් එක්කම. :yes: අම්ම කියාපි ඒ විදියට ඉදියෙ ඒ ගෙදර වැඩකාරි, මැරිල ගොඩක් කල් කියල. :shocked::shocked:ඒ වෙලාවෙ නම් මගෙ ඇග පොඩ්ඩක් හිරි වැටුන. මොකද අරූ ගමට අලුත්. මමවත් ඒ වැඩකාරි ඉන්න දවස් වල ඉදල නෑ.


    විස්වාස කරනවනම් කරපල්ල මේක ඇත්ත අත්දැකීමක්.
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ ඇඩ් එක ශූට් කරේ මෙ විලා එකෙ. මුන් මේ විනාඩි දෙක දවස් දෙකක් ශූට් කරා යකෝ වාහන සීයක් විතර ආව. මුන් ටෙලියක එපියක් කරානම් ගමම පෙරලනව.:nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: Pan-X and Elysium

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    යකෝ මේක අප්ඩේට් වෙන්නෙ නැද්ද?:sorry: මටත් ලගදි සෙට් උනෙ අහම්බෙන්.:cool: තවම කියවනවා 155 පිටුවෙ තවම.:lol: ඔක්කොම 342 ක් තියෙනවා.:shocked:රොබට් අයියත් මාස 5කින් විතර ඔලුව දාල නෑ :dull::no::no:පට්ට ත්‍රෙඩ් එක අපරාදෙ වෙලෙනවා.:no::no:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    යකෝ මේක අප්ඩේට් වෙන්නෙ නැද්ද?:sorry: මටත් ලගදි සෙට් උනෙ අහම්බෙන්.:cool: තවම කියවනවා 155 පිටුවෙ තවම.:lol: ඔක්කොම 342 ක් තියෙනවා.:shocked:රොබට් අයියත් මාස 5කින් විතර ඔලුව දාල නෑ :dull::no::no:පට්ට ත්‍රෙඩ් එක අපරාදෙ වෙලෙනවා.:no::no:

    රොබොට් අයිය ඉන්නවා......... බූතකොටුවත් තියෙනවා....... හැමදේම හොදින් සිද්දවෙනවා........ ත්‍රෙඩ් එක උබලගේ........ පුලුපුලුවන් අය අත්දැකීම් දායි.......
    ආසාව තිබුනට මම එකපාරකුත් කිවුව වගේ උබල මේවට පැටලෙන්න එපා..........
    මෑතකදී අහබු අවස්ථාවක් ලැබුණා..... අවසන් හුස්මක් කොටුකරගන්න..... වැඩවගයක් තියෙනවා......... කරලා/කරවලා බලන්න ඕන ප්‍රතිපල බලන්න....... ඉදිරියට බලමු..........


    රොබොට් අයිය:frown:
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    රොබොට් අයිය ඉන්නවා......... බූතකොටුවත් තියෙනවා....... හැමදේම හොදින් සිද්දවෙනවා........ ත්‍රෙඩ් එක උබලගේ........ පුලුපුලුවන් අය අත්දැකීම් දායි.......
    ආසාව තිබුනට මම එකපාරකුත් කිවුව වගේ උබල මේවට පැටලෙන්න එපා..........
    මෑතකදී අහබු අවස්ථාවක් ලැබුණා..... අවසන් හුස්මක් කොටුකරගන්න..... වැඩවගයක් තියෙනවා......... කරලා/කරවලා බලන්න ඕන ප්‍රතිපල බලන්න....... ඉදිරියට බලමු..........


    රොබොට් අයිය:frown:
    එල එල මන් වෙන ත්‍රෙඩ් එකකත් රිප්ලයි කරා මේ පැත්තට ඔලුව දාන්න කියල. අලුත් කතාවක් ඔනේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Southern Province vala, Galle Dikson road eke thiyena, Southern vala ihalama post ekak darana [Governors Bungalow] eke dinner ekakata giya lagadi. British la visin hadapu old bungalow ekak vena meya , very attractive, beautiful bungalow ekak vana mehi. HOLMAN innavalu. Thava Galle vala , mea gana danna aya innavanam, kiyanna. TV eka balanakota, Holman avilla channel eka maru karanavalu. Budu Ammo--------------
     
    Last edited: