එළකිරි/මස්ගෙම්බෝMuscles increase while brain cells diminish

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එළකිරි/මස්ගෙම්බෝMuscles increase while brain cells diminish

    Muscles increase while brain cells diminish
    diminish= අඩුවෙනවා

    a-body-builder-16.jpg


    body-builder-0.jpg


    body-builder-1.jpg


    body-builder-2.jpg


    body-builder-3.jpg


    body-builder-4.jpg


    body-builder-5.jpg


    body-builder-6.jpg


    body-builder-7.jpg


    body-builder-8.jpg


    body-builder-9.jpg


    body-builder-11.jpg


    body-builder-12.jpg


    body-builder-14.jpg


    body-builder-15.jpg


    body-builder-17.jpg


    body-builder-18.jpg


    බලන්න දන්නා අදුනන කට්ටිය එහෙම ඉන්නවද කියලා
    මම මේවා ගත්තේ WWWඑකෙන්
    Repost නම් Sorry
    කමෙන්ට් එකකුත් දීගෙන

    :love::love::love::love:හොදනම් REP++ එකකුත් දීගෙන යන්න දිරිමත් කිරීමක් විදියට :love::love::love:
     
    • Like
    Reactions: jontyc and cspmaxx

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    චාටර් මචන්.. මෙහෙම ඇග හදා ගත්තාට..
    කොල්ලෙක් ට ඕනෑම කරන දේ වෙන්නේ නැත්නම් වැඩක් නෑ නේ.. :P
    අනික කෙල්ලෙක් කොල්ලෙක් වෙන්න ගිහිල්ලා මුහුණ වුනත් කොල්ලෙක් වෙන්න ගත්තාම ඒතන අගයක් නෑ.. :D
    මේ කෙල්ලගේ පෙනුම නම් ප්‍රශ්නයක් නෑ.. :)


    body-builder-14.jpg




     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    චාටර් මචන්.. මෙහෙම ඇග හදා ගත්තාට..
    කොල්ලෙක් ට ඕනෑම කරන දේ වෙන්නේ නැත්නම් වැඩක් නෑ නේ.. :P
    අනික කෙල්ලෙක් කොල්ලෙක් වෙන්න ගිහිල්ලා මුහුණ වුනත් කොල්ලෙක් වෙන්න ගත්තාම ඒතන අගයක් නෑ.. :D
    මේ කෙල්ලගේ පෙනුම නම් ප්‍රශ්නයක් නෑ.. :)


    body-builder-14.jpg





    කෙල්ල්ලන්ටනම් කොහොමටත් බොඩි බිල්ඩින් ගලපෙන්නේ නැහැ මචං
    කොල්ලන්ට උනත් සාමාන්‍ය ගානට ඇග තිබ්බම ඇති
    වයසට යන කොට කොහොමත් ඈගේ මස් එල්ලෙන්න පටන් ගන්නවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ල්ලන්ටනම් කොහොමටත් බොඩි බිල්ඩින් ගලපෙන්නේ නැහැ මචං
    කොල්ලන්ට උනත් සාමාන්‍ය ගානට ඇග තිබ්බම ඇති
    වයසට යන කොට කොහොමත් ඈගේ මස් එල්ලෙන්න පටන් ගන්නවා
    ඔව්, ඒක තමයි.. කෙල්ලෝ ඇග හදා ගන්න කියලා කරන්න ඕනේ.. මහත ඇග සිහින් කර ගන්නවා මිසක් මේ වගේ දේවල් නෙවෙයි..
    කොහොමත් කොල්ලෙක් ට වුනත් අනවශ්‍ය විදියට බෙහෙත් පාවිචි කරලා තේරුමක් නැතිව
    හැදෙන ඇගට කිසිම අගයක්, කිසිම වටිනාකමක් ලැබෙන්නේ නෑ..
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    Girls shud Hv sexy slim Nice curved shaped body nt so busty & never a body builded
    Thumbs up If u agree with me :)