එළකිරි මහාචාර්යවරුන්ට
සමලිංගිකත්වය මානසිකරෝගයක්, විකෘතියක් කියන එළකිරි මහාචාර්යවරුන්ට , මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගෙන් පිලිතුරක්
පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?
මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?
ඔබේ පුතා පූර්ණකාලීන සමලිංගිකයකු බව ඔහු පැහැදිලිවම පවසා ඇත.මෙය Full Time Adult Male Homosexual ලෙස ඉංග්‍රිසියට පරිවර්තනය කළ හැකිය.සිරි ලංකාව ඇතුළු මෙලොව සෑම රටකම සෑම ජාතියකම සෑම ආගමකම වැඩිහිටි පිරිමින්ගෙන් 6%-8% පමණ සමලිංගික පුරුෂයෝ වෙති.තවත් සමහර පිරිමි අර්ධකාලීන සමලිංගිකයෝ වෙති.සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ ලිංගික දුරාචාරයක් හෝ නොවේ.බටහිර වෛද්‍ය කමයේ නූතන පොදු සම්මුතිය සමලිංගිකත්වය මානව ලිංගිකත්වයේ එක් විකල්පයක් හෙවත් මනාපයක් බවය.ඔබේ පුතාට විවාහවීමට බලකිරීමෙන් වන්නේ ඔහුගේ ඒ අහිංසක මනාපය හතර වටේම පසිද්ධවීම නොවේද? ඔහු විවාහ වුණොත් ඒ විවාහය බිදවැටි පවුල් දෙකම සතුරන් වියහැකිය.ඇමෙරික
ා එක්සත් ජනපදයේ ශේෂ්ඨාධිකරණය මෑතදී සමලිංගිකයන් දෙදෙනෙකු අතර විවාහය නීත්‍යානුකූල බව තීරණය කර ඇත.බොහෝ විදෙස් රටවලද එසේමය .උවදුර පුතා නොව මවය.ගැටලු දෙක නම් නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීමය.

උක තමා ගැලපෙන්නේ 