එළකිරි මහාචාර්යවරුන්ට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    26169673_116944799103161_5291678346105155555_n.jpg

    මෙව්වගෙ තියෙන ඒව කොහෙද එව්වගෙ :rolleyes:

    :love: :love:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉතින් බන්.. පොඩ් කාලෙ කොල්ලෙක්ව නෙමෙයි කෙල්ලෙක්ව අතවර කරත් වැරදීනෙ..ඒක සමලින්ගිකත්වෙ ප්‍රශ්නයක් නෙමෙයි... :D

    නෑ බන් මන් කියුවේ සමලිංගික පොරක් වෙන්නෙ එහෙමලු. නැත්තම් ඌ කෙල්ලෙක්ටනේ ආසවෙන්නෙ වැරදි තමයි. කෙල්ලෙක් ව අතවර කලොත් ඒකි පහු කාලෙක බඩුවක් වෙනව ඇති අනෙ මන්ද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    billythekid:22758818 said:
    බොරුද මන්ද මෙහෙම දෙයක් තියනවලු. පොඩි කොල්ලන්ව ගල්ටික්කෝ අතවර කලොත් පොඩි කාලෙම . ඒ පොඩි කොල්ලන්ට ඒ ගැන ආසාවක් ඇති වෙනවලු. පස්සෙ කාලෙක ලොකු ගල් කාපර් වෙන්නේ අර පොඩි එකා මං මෙහෙම කතාවක් අහල තියනව

    උබේ ප්‍රශ්නෙට උත්තරේ http://psychology.ucdavis.edu/rainbow/html/facts_molestation.html
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් මන් කියුවේ සමලිංගික පොරක් වෙන්නෙ එහෙමලු. නැත්තම් ඌ කෙල්ලෙක්ටනේ ආසවෙන්නෙ වැරදි තමයි. කෙල්ලෙක් ව අතවර කලොත් ඒකි පහු කාලෙක බඩුවක් වෙනව ඇති අනෙ මන්ද

    ඔව් ඉතින් වෙන්න පුලුවන්..
    එතනදි වෙන්නෙ සමලින්ගික වීමට වඩා මානසික විකුත්ති වීමක්..
    එහෙම පොඩි කාලෙ අතවරයට ලක්වෙන උන්ට පරපීඩක කාමුකත්වය වගේ තත්ව ඇති වෙනව.. තමන්ට පොඩි කාලෙ වෙච්ච කටුක අත්දැකීම් තමන් ලොකු වෙලා පොඩි ලමයින්ta කරන එක වෙන්නෙ,,,
    එතන තියෙන්නෙ සමලින්ගිකත්වය නෙමෙයි පරපීඩක කාමුකත්වය..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමා‍ජෙ වෙනස් කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

    වඩා හොද සමාජයක්...
    හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න අයිතිය තියනව සමාජයක් ඇති කිරීම..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බන් සමාජය වෙනස් කරන්න මෙහෙම තෙරෙඩ් දාන්න ඕනෙනෙ...

    මම ත්‍රෙඩ් දාන්න එපා කිව්වේ නෑනේ :P

    සමාජය/සොසටිටි එක තමා නීතිය හදාගන්නේ. එහෙමනේ ශිශ්ටාචාර හැදිලා තියෙන්නේ..
    ඉතින් ගේ ලා දගලනවා සමාජගත කරන්න ගේ කම සොභාවිකයි කියලා. පොඩි ප්‍රමාණයක්නේ ඉන්නේ... වැඩි ප්‍රමාණයක් ඉන්න අයගෙන් ගොඩක් අය අකමැතියි එහෙම ප්‍රචාරය කරනවටවත්...
    තේරෙනවනෙ ඉතින් සමාජයේ වැඩි ආකල්ප ගැන...
    ඉතින් ගේ ලා සහ වෙනත් සුලුතරයක්වූ ගේ සපෝටර්ස්ලගේ උවමනාව යතාර්තයක් කරගැනීම එහෙම ලේසි නෑ... ඉතින් ත්‍රෙඩ් වල වගේම සාමාන්‍ය ජඊවිතයේදීත් ගේ විරෝධි අයගේ බැනුම් අපහාස ලැබෙනවය එපාය කියලා අඩලා දොඩලා අනුකම්පා සහගත අයදීම් මොනා කිව්වත් සොසයිටි එක ඇක්ස්පෙට් කරනකම් හීන් තමා... පේන තෙක් මානෙක නම් නෑ රේන්බෝ නැඹුරුවක් සමාජේ

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    upulpdn:22758879 said:

    දැන් හැමෝම විරුද්ධයි කිව්වෙ මොකක් පදනම් කරගෙනද??
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වඩා හොද සමාජයක්...
    හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න අයිතිය තියනව සමාජයක් ඇති කිරීම..

    වඩා හොද සමාජයක් ගේ අයගේ සහභාගිත්වයෙන් මිනිස්සු බලාපොරොත්තු නෑ... ගේලා පොන්සියෝ කියලා හන්වඩු ගහලා තියෙන්නේ... බලමු ඒළග පරම්පරාවකවත්... දැන් ඉන්න උන් නම් කියන්නේ පොන්ටියො කියලා