කොටින්ම ලෙdaක් හැදුනම බෙහෙත් බොන එකත් කෘතිමයි එහෙම බැලුවම..
ඇදුම් අදින එකත් කෘතිමයි.. මොකද අනිත් සත්තු ඇදුම් අදින්නෙ නෑනෙ..

කොටින්ම ලෙdaක් හැදුනම බෙහෙත් බොන එකත් කෘතිමයි එහෙම බැලුවම..
ඇදුම් අදින එකත් කෘතිමයි.. මොකද අනිත් සත්තු ඇදුම් අදින්නෙ නෑනෙ..

මේ අක්කගේ ෆේස්බුක් පිටුවක් අනිවා ඇති චන්දෙ වැඩ වලට හොයපල්ලකෝ![]()
මෙව්වගෙ තියෙන ඒව කොහෙද එව්වගෙ![]()
ඉතින් බන්.. පොඩ් කාලෙ කොල්ලෙක්ව නෙමෙයි කෙල්ලෙක්ව අතවර කරත් වැරදීනෙ..ඒක සමලින්ගිකත්වෙ ප්‍රශ්නයක් නෙමෙයි...![]()
ඉතින් බන් සමාජය වෙනස් කරන්න මෙහෙම තෙරෙඩ් දාන්න ඕනෙනෙ...
billythekid:22758818 said:බොරුද මන්ද මෙහෙම දෙයක් තියනවලු. පොඩි කොල්ලන්ව ගල්ටික්කෝ අතවර කලොත් පොඩි කාලෙම . ඒ පොඩි කොල්ලන්ට ඒ ගැන ආසාවක් ඇති වෙනවලු. පස්සෙ කාලෙක ලොකු ගල් කාපර් වෙන්නේ අර පොඩි එකා මං මෙහෙම කතාවක් අහල තියනව
මේ අක්කගේ ෆේස්බුක් පිටුවක් අනිවා ඇති චන්දෙ වැඩ වලට හොයපල්ලකෝ![]()
සමාජෙ වෙනස් කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

නෑ බන් මන් කියුවේ සමලිංගික පොරක් වෙන්නෙ එහෙමලු. නැත්තම් ඌ කෙල්ලෙක්ටනේ ආසවෙන්නෙ වැරදි තමයි. කෙල්ලෙක් ව අතවර කලොත් ඒකි පහු කාලෙක බඩුවක් වෙනව ඇති අනෙ මන්ද
චන්ද රැස්වීමක කරපු කතාවක්වත් නෑ නෙ අහන්නomalpage.nisansala.sewwandi
සමාජෙ වෙනස් කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?
ඉතින් බන් සමාජය වෙනස් කරන්න මෙහෙම තෙරෙඩ් දාන්න ඕනෙනෙ...

චන්ද රැස්වීමක කරපු කතාවක්වත් නෑ නෙ අහන්න![]()

upulpdn:22758879 said:ඉතින් බන් සමාජය වෙනස් කරන්න මෙහෙම තෙරෙඩ් දාන්න ඕනෙනෙ...
මම ත්‍රෙඩ් දාන්න එපා කිව්වේ නෑනේ
සමාජය/සොසටිටි එක තමා නීතිය හදාගන්නේ. එහෙමනේ ශිශ්ටාචාර හැදිලා තියෙන්නේ..
ඉතින් ගේ ලා දගලනවා සමාජගත කරන්න ගේ කම සොභාවිකයි කියලා. පොඩි ප්‍රමාණයක්නේ ඉන්නේ... වැඩි ප්‍රමාණයක් ඉන්න අයගෙන් ගොඩක් අය අකමැතියි එහෙම ප්‍රචාරය කරනවටවත්...
තේරෙනවනෙ ඉතින් සමාජයේ වැඩි ආකල්ප ගැන...
ඉතින් ගේ ලා සහ වෙනත් සුලුතරයක්වූ ගේ සපෝටර්ස්ලගේ උවමනාව යතාර්තයක් කරගැනීම එහෙම ලේසි නෑ... ඉතින් ත්‍රෙඩ් වල වගේම සාමාන්‍ය ජඊවිතයේදීත් ගේ විරෝධි අයගේ බැනුම් අපහාස ලැබෙනවය එපාය කියලා අඩලා දොඩලා අනුකම්පා සහගත අයදීම් මොනා කිව්වත් සොසයිටි එක ඇක්ස්පෙට් කරනකම් හීන් තමා... පේන තෙක් මානෙක නම් නෑ රේන්බෝ නැඹුරුවක් සමාජේ
වඩා හොද සමාජයක්...
හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න අයිතිය තියනව සමාජයක් ඇති කිරීම..