එළකිරි මහාචාර්යවරුන්ට

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බහුතරය ටෙස්ට් කළේ කොහොමද

    ඒක ටෙස්ට් කලේ මම සමාජයේ ඉන්න කෙනෙක් නිසා...
    සමාජයේ නොගැටෙන මිනිස්සු ඉන්ටනෙට් එකේ හම්බෙන නිසා...

    හිතනවිදියට කීයක් විතර ප්‍රතිශතයක් ඉන්නවද ගේ සපෝටිව්? :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නෑ කියන්නේ නෑනේ.. මම කියන්නේ ඔහොම දෙයක් වෙන්න යන කාලය ගැන මෙහෙ අද තියෙන තත්වේ හැටියට. පේන තෙක් මානෙක ලන්කාවේ මිනිස්සුන්ගේ චන්දේ බලාපොරොත්තුවෙන ජනතා නියෝජිතයෝ ඔහොම නීතියකට අත උස්සන්නේ නෑ... ඉදිරි අවුරුදු 10 ට නම් නෑ..:baffled:

    කියන්න බෑ.. කොයි කාලෙක වෙයිද කියල... :baffled:

    "හා...... එහෙනං උඹ සමාජ වෙනස් කරන්න බලහන්''
    මට පට්ට නිදි මතයි...සුබ රාත්‍රියක්..
    මතු සම්බන්දයි..
    ;):love:

    අපරාදෙ :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එළකිරි මහාචාරවරුනට කිවුවහම මමත් දුවගෙන අවා !!!!! බැලින්නම් ගල්කටස් ගැනනේ සිද්දිය :baffled::baffled::baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එළකිරි මහාචාරවරුනට කිවුවහම මමත් දුවගෙන අවා !!!!! බැලින්නම් ගල්කටස් ගැනනේ සිද්දිය :baffled::baffled::baffled:

    mahinda-and-ranil.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    upulpdn:22758983 said:
    බහුතරය ටෙස්ට් කළේ කොහොමද

    ඒක ටෙස්ට් කලේ මම සමාජයේ ඉන්න කෙනෙක් නිසා...
    සමාජයේ නොගැටෙන මිනිස්සු ඉන්ටනෙට් එකේ හම්බෙන නිසා...

    හිතනවිදියට කීයක් විතර ප්‍රතිශතයක් ඉන්නවද ගේ සපෝටිව්? :rolleyes:

    එහෙම ටෙස්ට් කරන්න නම් අපි මේක ජනමත විචාරණයක් දක්වා ගෙනියන්න ඕනි
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ශෙහ් උබට වැඩේ මීටර් උනානෙ....:sorry:

    :rofl::P මේකේ කාටවත් සපෝට් කරන්න බෑ. මූ සමානයි මූ කියල දානව:P මුන් මොනව කියුවත් මං ටූ පක් ට පක්ෂයි ඌ පව් දුකයි ඌ ගැන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සමලිංගික පිරිමිඋන්ට යෝනිය ගැන කිසිම මෙවුවා එකක් එන්නේ නැද්ද බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::P මේකේ කාටවත් සපෝට් කරන්න බෑ. මූ සමානයි මූ කියල දානව:P මුන් මොනව කියුවත් මං ටූ පක් ට පක්ෂයි ඌ පව් දුකයි ඌ ගැන

    මමත් සමලින්ගිකයෙක් ලු....:rolleyes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සමලිංගික පිරිමිඋන්ට යෝනිය ගැන කිසිම මෙවුවා එකක් එන්නේ නැද්ද බන්

    කොල්ලෙක් ගෙ කුට්ටමක් දැක්කොත් ලු නගින්නෙ:P මට කෙල්ලෙක් ගෙ මයිලක් දැක්කත් නගිනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    #facepalm

    "ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.."

    යකෝ උබ හිතන්නෙ සමලින්ගිකත්වෙ ජානමයව යන දෙයක් කියලද.? :baffled: :sorry:

    "කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා"

    එහෙම කන්වර්ට් වෙන්නෙ නෑ බන්... ඔයාව එහෙම වෙනව වගේද.? :P

    "ඒකට විරුද්ධව කතාකරන උන් පොඩ්ඩක් මොනාහරි කිව්වගමන් පොන්සියෝ වගේ අඩන එක තමා අල්ලන්නේ නැත්තේ.."

    ඉතින් යකෝ සමලින්ගික උන් බහුතරය ගෑනු වගේ අය තමයි.. ඉතින් පොඩි දේටත් අඩනව,, ඒක උන්ගෙ ස්වබාවය..

    උඹ තේරුම් ගත්තා වැරදියි.

    "ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.."
    මේ කිව්වේ තාත්තාගෙන් දරුවට දෙන ආභාශය ගේ කෙනෙක්ගෙන් ඊලග පරම්පරාවට යාමේ සම්භාවිතාව අඩුවීම. ස්ට්‍රේට් කෙනෙක්ගෙන් පුතාටත් කියන්නේ ගේ කියන්නේ පොන්සියෝ කියලා... ගේලගෙන් දරුවෝ නෑනේ.. ඉතින් එයාලා පවතින සමාජේ ආකල්ප චේන්ජ් කරන්න ලොකු ආයාසයක් ගන්න වෙනවා.. ඒ කියන්නේ කාලය ... :D

    "කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා"

    මම මේ කන්වර්ට් කරගන්න කියන්නේ ආකල්පමය විදියට. එතකොට ඒ ස්ට්‍රේට් කෙනාගේ යට පරම්පරාවට ඒ ආකල්ප යම් ප්‍රමාණයකට ප්‍රේරණය කරගන්න අවස්තාවක් තියේ... ගේ ලගෙ ඩිස්කන්ටිනුයුස්නේ :D

    සත්තු ස්වභාවයෙන් වැඩි ශක්තිය තියෙන එකාව රැකිලා බේරිලා දුර්වලයෝ නැතිවෙන එකේනේ ඉන්නේ.. ඉතින් මිනිස්සුන්ගේ කොදු ෆ්ලෙක්සිබල් වේගෙන යන නිසා ගෑනු පෙරේත පිරිමිත් පොන්සි කියලා කැටගරයිස් කරලා දැම්මානම් තමා ගේලාට පිරිස් බලය වැඩිකරගන්න පුලුවන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    Gasa84:22759022 said:
    සමලිංගික පිරිමිඋන්ට යෝනිය ගැන කිසිම මෙවුවා එකක් එන්නේ නැද්ද බන්

    සමලිංගිකත්වය කියන්නේ හුකනවට වඩා යමක් යකෝ හිකීම විතරක් නෙමෙයි මේක
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සමලිංගිකත්වය කියන්නේ හුකනවට වඩා යමක් යකෝ හිකීම විතරක් නෙමෙයි මේක

    ආදරය නේද බන්.. ආදරය කරන්න උස් මිටි බාදාවක් නෙමේ නම් කලු සුදු බාදාවක් නෙමේනම්. ලස්සන කත බාදාවක් නෙමේ නම්. කුල ආගම් බාදවක් නෙමේ නම්. ලිංගය බාදවක් වෙන්නෙ කෝමද නේද මචං.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම ටෙස්ට් කරන්න නම් අපි මේක ජනමත විචාරණයක් දක්වා ගෙනියන්න ඕනි

    සෑහෙන අමාරුවෙයි :lol:
    වැඩිය සමාජේ ගතවෙන්නේ නෑනේද. ?
    මිනිස්සු අප්පිරියයි වගේ ඉන්න නිසා කොන්වලද ඉන්නේ? ජනමත් විචාරණයක් යන්න කවුද ඕක ව්‍යවස්තාවට ඇතුලත් කලයුතු අන්ගයක් කරන්නේ?
    පාර්ලිමන්ට් එකේ ඉන්න ගේස්ලා ටිකත් දැන් අනාථ වෙලා ඉන්නේ... උනුත් ඕවා කියන්නේ නෑ ආයේ චන්දේ ගන්න බැරිවෙන නිසා...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    upulpdn:22759057 said:
    එහෙම ටෙස්ට් කරන්න නම් අපි මේක ජනමත විචාරණයක් දක්වා ගෙනියන්න ඕනි

    සෑහෙන අමාරුවෙයි :lol:
    වැඩිය සමාජේ ගතවෙන්නේ නෑනේද. ?
    මිනිස්සු අප්පිරියයි වගේ ඉන්න නිසා කොන්වලද ඉන්නේ? ජනමත් විචාරණයක් යන්න කවුද ඕක ව්‍යවස්තාවට ඇතුලත් කලයුතු අන්ගයක් කරන්නේ?
    පාර්ලිමන්ට් එකේ ඉන්න ගේස්ලා ටිකත් දැන් අනාථ වෙලා ඉන්නේ... උනුත් ඕවා කියන්නේ නෑ ආයේ චන්දේ ගන්න බැරිවෙන නිසා...

    ඒක තමයි අපි ටිකෙන් ටික මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සමලිංගිකත්වය කියන්නේ හුකනවට වඩා යමක් යකෝ හිකීම විතරක් නෙමෙයි මේක

    එක නෙමේ මම දන්නා ලෙස්බි කෙල්ලෙක් ඉන්නවා ( සුද්දියක් ) එකී ප්‍රෙග්නට් වෙලා නයිට් ක්ලබ් එකකකට රිංගල ..මේකිට කළු සුදු පැටියෙක් හම්බුනා හැබැයි මේ ලිස්බි කපල් එක හරිම සමගියෙන් ඉන්නවා බන් ....

    මේක සමලිංගික නෙමේ නේද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,051
    1
    8,901
    113
    -~උලක් උඩ-~
    එක නෙමේ මම දන්නා ලෙස්බි කෙල්ලෙක් ඉන්නවා ( සුද්දියක් ) එකී ප්‍රෙග්නට් වෙලා නයිට් ක්ලබ් එකකකට රිංගල ..මේකිට කළු සුදු පැටියෙක් හම්බුනා හැබැයි මේ ලිස්බි කපල් එක හරිම සමගියෙන් ඉන්නවා බන් ....

    මේක සමලිංගික නෙමේ නේද ?

    bisexual wenna athi:rolleyes: