කියපු දේ හිතළු නෙවෙයි කියලා පිළිගන්න trusted Source එකක් තියනවා ද ?
"ආ මට එකෙක් කිව්වා"
"මේ වීඩියෝව බලපන්. කවුද එකෙක් මෙහෙම කියනවා"
Subject එකේ professional උන් කියන්නේ නම් මෙහෙම?
ඕවා propaganda. සත්‍ය කියන්නේ උන්ට ඕනේ එක නෙවෙයි.
මට professionals ලා කියන එක පිළිගන්න බැහැ. මම උන්ට වඩා දන්නවා![]()





