එළකිරි මහාචාර්යවරුන්ට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නැ බං හිතන තරම් අවුල් නෑ. උන්ගෙත් ජාතිවාදියෝ ඉන්නව තමයි ඒ උනාට පෙන්නගන්නෙ නෑ. මෝඩයො තමයි පේන්න නිගා ගාන්නෙ. මගේ යාලුවෙක් ඉන්නව ලන්ඩන් වල මෑන්ස් සුපර් මාකට් එකේදි සුද්දෙක් මොනවද කියල කලු හින්දා. ඒක ඇහිල තව සුද්දෙක්ට පස්සෙ මූ මැනේජර් ට කම්ප්ලේන් කරල පස්සෙ අර සුද්දා කියල ඌටත් ඇහුනා කියල පස්සෙ ජාතිවාදියව අස් කරල සුපර්මාකට් එකෙන්

ඔය නිව්යෝක් වගේ ප්‍රධාන නගර වල වෙන්න ඇති බං :) ලංකාවෙ වුනත් කොලඹ වගේ ප්‍රධාන නගරවලට වෙන්න සිංහල කවුරුත් කවුරුත් දෙමළ හරි මුස්ලිම් හරි වුනා කියල මොකවත් කියන්නෑනෙ බං :no: ඒ වුනාට ගම් වලට ගිහිං බලපංකො කලු ජූලිය කාලෙ දෙමල උන්ට පන්න පන්න ගගහ කඩ ගිණි තිය තිය බඩු උස්සපු උන් පොඩ්ඩක් බීපු වෙලාවට හෙන වීරකම් කරපු ගානට ඒව ගැන කතා කරන්නෙ :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපි අයිති වෙන්නෙ කල්ල්න්ටද බං? අපේ සුදු උනුත් ඉන්නවනේ

සිරාවට ඇයි බං අපේ පෙලක් උන් සුදු :eek: අපි නිකං එක පායක් නැති කටුස්සො රැලක් වගේනෙ බං :sorry: එක එකා එක එක පාට :baffled:
 
tupac97

Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    D_Mad:22762716 said:
    ඔව්! විකෘතියක් බව නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීම හේතුවෙන්
    ඒ මත්තේම ඇලී ගැලී සිටීම.

    :yes: :yes: :yes:

    :yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes: :yes:

    පොන්න පුත්තු පවුලකට බිහි වෙන්නේ පවකට තමයි කියල මට හිතෙන්නේ.. දෙමව්පියන්ගේ පවකට..
    ඒ මිනිස්සු කොහොමද සමාජේට මුහුන දේන්නේ??
    ඕක විකුර්තියක්...

    එතකොට ස්ට්‍රේට් වෙලා කසාඳත් බැඳලා වඳා භාවෙන් පෙළෙන උන් පට්ට නේහ්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිරාවට ඇයි බං අපේ පෙලක් උන් සුදු :eek: අපි නිකං එක පායක් නැති කටුස්සො රැලක් වගේනෙ බං :sorry: එක එකා එක එක පාට :baffled:
    කටුසු ජාන මිනිස්සුන්ට බෝ උනේ අපේ මුත්තලගෙන් තමා :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    film වලද :) ඕකුන් ගම් වල එහෙම නිග්ග නෙමේ කල්ලන්ට පාරෙවත් යන්න දෙන්නැතුව ඇති යකෝ නිදහසේ :lol: තාම ලංකාව වගේ රටවල් වල කලු හම තියෙන උන් උන්ගෙ වහල්ලු විදිහට ඉන්න ඕනෙ කියල විශ්වාස කරන සුද්දොත් ඉන්නවලු බං :yes:

    එහෙම සමහර පැති තියන්ව... ඒත් සමස්තයක් විදියට සුද්දො කල්ලො එක්ක ලවෙන් ඉන්නව...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සිරාවට ඇයි බං අපේ පෙලක් උන් සුදු :eek: අපි නිකං එක පායක් නැති කටුස්සො රැලක් වගේනෙ බං :sorry: එක එකා එක එක පාට :baffled:

    අනේ මන්ද බං. අනික හොඳට බලපන් කල්ලන් පොදුවේ ගත්තොත් එකම ෆේස්කට් එක බොහෝදුරට තියෙන්නේ. අපේ උන් එක එක විදියට ඉන්නව සුදු ලස්සන උන් ඉන්නව කලුම කලු කල්ලන් ඉන්නව අපි ඉන්දියන් කාරයො එහෙම එක වගෙ. අපිටත් මොනව හරි කියනව ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි අයිති වෙන්නෙ කල්ල්න්ටද බං? අපේ සුදු උනුත් ඉන්නවනේ

    අපේ උන් අපිට සුදු උනාට සුද්දන්ට කලුයි,,,වැඩිය ඕනෙ නෑ,, පට්ට සුදු ඉන්දියන් කාරයොත් සුද්දන්ට කලුයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්නේ නෑ උප්පැන්නේ තියෙන්නේ නොදනී කියල :baffled:

    එහෙනං දැන් උඹ කිව්වෙ උඹේ මුත්තගෙන් ලංකාවෙ උන්ට මොනාද ආව කියල ? :oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    LazyLizard:22759093 said:
    ඔව් බන් මෝල් නම් අතේ ගහලා යවා ගත්තෑකි ඒවගේද ආදරය?
    අර ඉන්දියන් කෙනාට මොකෝ උනේ ටුපක් :oo:

    ඌට හැමදාම එන්න වෙන්නෙව් නෑ බන් ඔන්ලයින් අනික කෙල්ල්ත් එක්කත් පරිස්සමෙන්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එහෙනං දැන් උඹ කිව්වෙ උඹේ මුත්තගෙන් ලංකාවෙ උන්ට මොනාද ආව කියල ? :oo:

    big bang theory එකේ රාජ් ගෙයි වොලොවිට්ස් කාරයගෙයි බ්‍රෝමන්ස් (ගේ) සීන්ස් වලට මං හෙන ආසයි. පට්ට ආතල්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඌට හැමදාම එන්න වෙන්නෙව් නෑ බන් ඔන්ලයින් අනික කෙල්ල්ත් එක්කත් පරිස්සමෙන්

    ලංකාවේ එකෙක් හොයා ගනින් කෝ. ලංකාවෙත් ඕන තරම් ඇති බයට කියාගන්න බැරුව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    big bang theory එකේ රාජ් ගෙයි වොලොවිට්ස් කාරයගෙයි බ්‍රෝමන්ස් (ගේ) සීන්ස් වලට මං හෙන ආසයි. පට්ට ආතල්

    :baffled: උන් දෙන්න ගේ කියල විශේෂයෙන් මොකුත් පෙන්නන්නෑනෙ බං :baffled: ලෙනාර්ඩ්ගෙ අම්ම නිකං කිව්ව විතරනෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙනං දැන් උඹ කිව්වෙ උඹේ මුත්තගෙන් ලංකාවෙ උන්ට මොනාද ආව කියල ? :oo:
    නම ගම දන්නේ නෑ ඉතින් :baffled: ඒ එක එක පාට ඇවිත් තියෙන්නේ අපේ මුත්තා මෙහෙන් දීගයක් කරගත්තට පස්සේ තමා :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    billythekid:22763083 said:
    ඌට හැමදාම එන්න වෙන්නෙව් නෑ බන් ඔන්ලයින් අනික කෙල්ල්ත් එක්කත් පරිස්සමෙන්

    ලංකාවේ එකෙක් හොයා ගනින් කෝ. ලංකාවෙත් ඕන තරම් ඇති බයට කියාගන්න බැරුව

    ලංකාවේ ඒ වගේ ටයිප් එකෙක් හම්බ වෙලා නෑ බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නම ගම දන්නේ නෑ ඉතින් :baffled: ඒ එක එක පාට ඇවිත් තියෙන්නේ අපේ මුත්තා මෙහෙන් දීගයක් කරගත්තට පස්සේ තමා :yes:

    බුදු අම්බෝ බං මුත්තගෙන් කෝට් දෙකක් පැවත එනව කියන්නෙ උඹේ මුත්ත එසේ මෙසේ එකෙක් නෙමේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඌට හැමදාම එන්න වෙන්නෙව් නෑ බන් ඔන්ලයින් අනික කෙල්ල්ත් එක්කත් පරිස්සමෙන්
    මෙහෙ එකෙක් සෙට් කරගනින් ඕනේ තරං ඔය ඉන්නේ දැන් ෆෙස්බුකියේ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :baffled: උන් දෙන්න ගේ කියල විශේෂයෙන් මොකුත් පෙන්නන්නෑනෙ බං :baffled: ලෙනාර්ඩ්ගෙ අම්ම නිකං කිව්ව විතරනෙ :baffled:

    ඇයි ඕන තරම් පෙන්නන්නෙ. උන් දෙන්න දෙවනි එපියෙම බදාගෙබ ආතල් එකක් ගත්‍තා. ඊට පස්සෙ උන් දෙන්න බර්නඩට් ගාව කිස් කරගන්නව. ලෙනාර්ඩ් ට ඉන්ටර්නෙට් කිසින්ග් ටූල් එකක් හදල මුන් දෙන්න කිස් කරගන්නව. අර වොලොවිට්ස් බඳින දවසෙ රාජ් කියන්නෙ උන් දෙන්න ත්‍රී සම් කලා කියන්නෙ. තව උන් දෙන්න කපල් තෙරපි කරනව . ඒවගේ ගොඩක් තියනව බන් යූටියුබ් ගහපන් රාජ් හොවර්ඩ් බ්‍රොමන්ස් සීන්ස් කියල එයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    LazyLizard:22763099 said:
    ඌට හැමදාම එන්න වෙන්නෙව් නෑ බන් ඔන්ලයින් අනික කෙල්ල්ත් එක්කත් පරිස්සමෙන්
    මෙහෙ එකෙක් සෙට් කරගනින් ඕනේ තරං ඔය ඉන්නේ දැන් ෆෙස්බුකියේ

    ලංකාවේ ඉන්න ගොඩක් වුණ් කෙල්ලෝ වගේ බන් හැසිරෙන්නේ , මන් උන්ට කැමති නෑ