නැ බං හිතන තරම් අවුල් නෑ. උන්ගෙත් ජාතිවාදියෝ ඉන්නව තමයි ඒ උනාට පෙන්නගන්නෙ නෑ. මෝඩයො තමයි පේන්න නිගා ගාන්නෙ. මගේ යාලුවෙක් ඉන්නව ලන්ඩන් වල මෑන්ස් සුපර් මාකට් එකේදි සුද්දෙක් මොනවද කියල කලු හින්දා. ඒක ඇහිල තව සුද්දෙක්ට පස්සෙ මූ මැනේජර් ට කම්ප්ලේන් කරල පස්සෙ අර සුද්දා කියල ඌටත් ඇහුනා කියල පස්සෙ ජාතිවාදියව අස් කරල සුපර්මාකට් එකෙන්
ඔය නිව්යෝක් වගේ ප්රධාන නගර වල වෙන්න ඇති බං
ලංකාවෙ වුනත් කොලඹ වගේ ප්රධාන නගරවලට වෙන්න සිංහල කවුරුත් කවුරුත් දෙමළ හරි මුස්ලිම් හරි වුනා කියල මොකවත් කියන්නෑනෙ බං
ඒ වුනාට ගම් වලට ගිහිං බලපංකො කලු ජූලිය කාලෙ දෙමල උන්ට පන්න පන්න ගගහ කඩ ගිණි තිය තිය බඩු උස්සපු උන් පොඩ්ඩක් බීපු වෙලාවට හෙන වීරකම් කරපු ගානට ඒව ගැන කතා කරන්නෙ 
අපි නිකං එක පායක් නැති කටුස්සො රැලක් වගේනෙ බං
එක එකා එක එක පාට 
තාම ලංකාව වගේ රටවල් වල කලු හම තියෙන උන් උන්ගෙ වහල්ලු විදිහට ඉන්න ඕනෙ කියල විශ්වාස කරන සුද්දොත් ඉන්නවලු බං 