මේ නගාගෙ කේන්දරේ බලා ගත්තොත් හොදයි වගෙ.තියෙන දාංගලේ හැටියට මොනවා කරගනීද මන්දා
දේවාලෙ පැත්තෙ ඇවිල්ලා කහ නූලක්වත් දාගන්න
hikz...


man asa na kaha paata..
wena paata nulak nadda..
back n white mix una 1k.. 

මේ නගාගෙ කේන්දරේ බලා ගත්තොත් හොදයි වගෙ.තියෙන දාංගලේ හැටියට මොනවා කරගනීද මන්දා
දේවාලෙ පැත්තෙ ඇවිල්ලා කහ නූලක්වත් දාගන්න


wena paata nulak nadda..
back n white mix una 1k.. 

අහිතක් නොහිතනු මැනවි....
නූල පැන්නෙ මා සාමන්ය පෙල සිදු කරන කාලයෙදීය....
ඉතින් නැවත පන්නවන්නෙ කෙසෙද?



ගුරු දෙවයන් වහන්ස මට මම ලව් කොරන කෙලිව තේරුම් ගන්න අමාරුයි නේ එ තැනැත්ති හැමවෙලේම වෙනස් වෙනවා විසදුමක් දෙනු මැනවි

hikz...
man asa na kaha paata..wena paata nulak nadda..
back n white mix una 1k..
![]()
ඇයි රෝස පාට නූලක් හොද නැද්ද??
nil patat hodai..
හප්පා මේ කෙල්ලට තියෙන විසේ.උඩ පැන පැන ඉන්න හැටි.සිකුරා හතේ වගේ![]()



hmm awlakamat na..nil patat hodai..
![]()
Gura innawa da???

prashnayak nam na...avatar eka balala saasthara ehema kiyannadda???ඉන්නවා ඉන්නවා. ආ මේ suvin1122 දරුවනෙ.යොමුකරන්න ඔබේ දැවෙන ප්රශ්නය![]()

prashnayak nam na...avatar eka balala saasthara ehema kiyannadda???![]()

හුටා!! ඒකත් එහෙමද??
දරුවා ඔබට මදන මෝහිනීගෙ බැල්ම වැටිලා.ඒකයි පොඩිකාලෙ ඉදලම වල් වැඩ කරන්නේ.තොවිලයක් නටන්න වෙයි වගේ![]()
me para chanden paradinne kauda? gurunnanse

[SIZE=\"4\"]එල එල දේවයන් වහන්ස.....[/SIZE]
[SIZE=\"4\"]අපි නටමු තොයිලයක්......[/SIZE]
[SIZE=\"4\"]ටිකට් ගහලා විකුනමු....[/SIZE]
[SIZE=\"4\"][/SIZE]


E avatar neme ban..me avatar eka...අනේ දරුවා.මට තාම avatar බයිස්කොප් එක බලන්න බැරි වුනානෙ![]()
හුටා!! ඒකත් එහෙමද??
දරුවා ඔබට මදන මෝහිනීගෙ බැල්ම වැටිලා.ඒකයි පොඩිකාලෙ ඉදලම වල් වැඩ කරන්නේ.තොවිලයක් නටන්න වෙයි වගේ![]()
ගුරුන්නාන්සේ හොදට අමරා වික්ඛෙපවාදය හදාරලා තියනවා වගේ ආදාවගේමේ පාර චන්දෙන් දිනන්නෙ නැති කට්ටිය ඒකාන්තයෙන්ම පරදිනවා දරුවා![]()