එළකිරි මහා ගුරුකම් මන්දිරය

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    මේ නගාගෙ කේන්දරේ බලා ගත්තොත් හොදයි වගෙ.තියෙන දාංගලේ හැටියට මොනවා කරගනීද මන්දා:no::no:
    දේවාලෙ පැත්තෙ ඇවිල්ලා කහ නූලක්වත් දාගන්න

    hikz...:lol::lol:
    man asa na kaha paata..:no: wena paata nulak nadda..:rofl::lol: back n white mix una 1k.. :eek::rofl:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අහිතක් නොහිතනු මැනවි....
    නූල පැන්නෙ මා සාමන්‍ය පෙල සිදු කරන කාලයෙදීය....
    ඉතින් නැවත පන්නවන්නෙ කෙසෙද?

    හුටා!! ඒකත් එහෙමද??:shocked:

    දරුවා ඔබට මදන මෝහිනීගෙ බැල්ම වැටිලා.ඒකයි පොඩිකාලෙ ඉදලම වල් වැඩ කරන්නේ.තොවිලයක් නටන්න වෙයි වගේ:yes::yes:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ගුරු දෙවයන් වහන්ස මට මම ලව් කොරන කෙලිව තේරුම් ගන්න අමාරුයි නේ එ තැනැත්ති හැමවෙලේම වෙනස් වෙනවා විසදුමක් දෙනු මැනවි

    කෙල්ලන්ගෙ හිත් තේරුම්ගන්න දෙවියන්ටත් අමාරුයි දරුවා:(
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    හුටා!! ඒකත් එහෙමද??:shocked:

    දරුවා ඔබට මදන මෝහිනීගෙ බැල්ම වැටිලා.ඒකයි පොඩිකාලෙ ඉදලම වල් වැඩ කරන්නේ.තොවිලයක් නටන්න වෙයි වගේ:yes::yes:

    [SIZE=\"4\"]එල එල දේවයන් වහන්ස.....
    අපි නටමු තොයිලයක්......
    ටිකට් ගහලා විකුනමු....
    [/SIZE]
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    [SIZE=\"4\"]එල එල දේවයන් වහන්ස.....[/SIZE]
    [SIZE=\"4\"]අපි නටමු තොයිලයක්......[/SIZE]
    [SIZE=\"4\"]ටිකට් ගහලා විකුනමු....[/SIZE]
    [SIZE=\"4\"][/SIZE]

    ටිකට් ගහන එක හොදයි.දේවාලෙට ආධාරත් ලැබෙයිනෙ:):)
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    අනේ දරුවා.මට තාම avatar බයිස්කොප් එක බලන්න බැරි වුනානෙ:(
    E avatar neme ban..me avatar eka...
    image.php
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    හුටා!! ඒකත් එහෙමද??:shocked:

    දරුවා ඔබට මදන මෝහිනීගෙ බැල්ම වැටිලා.ඒකයි පොඩිකාලෙ ඉදලම වල් වැඩ කරන්නේ.තොවිලයක් නටන්න වෙයි වගේ:yes::yes:

    [SIZE=\"4\"]එල එල දේවයන් වහන්ස.....
    අපි නටමු තොයිලයක්......
    ටිකට් ගහලා විකුනමු....
    [/SIZE]
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මේ පාර චන්දෙන් දිනන්නෙ නැති කට්ටිය ඒකාන්තයෙන්ම පරදිනවා දරුවා:yes:
    ගුරුන්නාන්සේ හොදට අමරා වික්ඛෙපවාදය හදාරලා තියනවා වගේ ආදාවගේ