E avatar neme ban..me avatar eka...![]()



ගුරුන්නාන්සේ හොදට අමරා වික්ඛෙපවාදය හදාරලා තියනවා වගේ ආදාවගේ


ආ මේකද,මේක බැලුවම හුගක් දේවල් කියන්න පුලුවන්.
දරුවා ඉන්න පැත්තෙ බාබර්ලා අඩුයි.ඒක නිසා සායි බාබා වගේ කොන්ඩෙ වවාගෙන ඉන්නවා.
ඒ වගේම උෂ්නාධික පලාතක ඉන්නෙ.උඩු කයට ඇදුමක් නැත්තෙ ඒ නිසා.
රැකියාව ලෙස මාලු විකුනනවා.ඔය තියෙන්නෙ මාලු කපන මන්නෙ.
නාන්නත් පොඩ්ඩක් හොරයි නේද?
![]()









චන්දෙ ඉල්ලන්න ගමට යන්න බයද??
එසේ නම් 108 වාරයක් ජප කරන ලද විලිබිය දුරු කරන මහා යන්ත්‍ර රාජයා!!!!!
මෙය පැළද කට පුරා හිනා වී බය නැතුව ගමට යන්න.බඩ විරේක කලාක් මෙන් මනාප එක දිගට ලැබේ(කාන්තාවන්ගේ විශේෂයි).ජනතාවගේ කර පිටින් මෙවරත් මැතිසබයට විජයග්‍රාහීව යන්න.විස්තර සදහා චන්දෙට පෙර මා හමුවන්න.
(තොග සීමිත බැවින් පමා වී ඇපත් නැතිකර නොගන්න)
හප්පා උනු කැවුම් වගේ යන්තර ටික ගියේ.තව ඉතුරු වෙලා තියෙන්නෙ මගේ ඉනේ ගැටගහගෙන තියෙන එක. ඒකත් ඕනනම් කියන්න.

ගුරුන්නාන්සෙ....
මම ගැන සාත්තරයක් කියන්න පුලුවන්ද මගෙ ෆොටො එකක් බලලා.
![]()

අඩේ අප්පා ,ෆොටෝ එක පැහදිලි නෑනෙ දරුවා.අන්ධයෙක් වගේ එකෙක් නම් ලාවට පේනවා![]()


.![]()
ඕන්....
දැන් කියමු බලන්න එහෙනම්.
.
දෙන්නන්කො දැන්,
දරුවා ඉපදිලා තියෙන්නෙ හෝමෝන අඩු නැකතකින්.තාම රැවුල නැත්තෙ ඒකයි.
ඇස් පෙනීමත් පොඩ්ඩක් දුර්වලයි.ලොකු බෝතල් අඩි දෙකක් දාගෙන ඉන්නෙ ඒ නිසා
නියම මෝරා.ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.
ළගදි ධන ලාබෙකුත් තියෙනවා.ඒක හම්බවෙන්න නම් ළගම තියෙන සූදු පිටියට ගිහින් වාසනාව උරගාලා බලන්න..



Siraa dial ekak meyaa nam... 


හනුමා මංගල සේවය


මෙන්න කාන්තාවන්ගේ තනිකම් දෝශය දුරු කරන කෙම් ක්‍රමයක්
කෙම්මුර දිනයකදී හොදින් නා පේවි නංගි අදින ගවුමක් ඇද නිවසේ වැට අසලට ගොස් පහත මන්ත්‍රය 108 වරක් ජප කරන්න.
ඕන් රීන් මදන ප්‍රින්ස් වාංග වංග
ඕන් රීන් මදන බෘන්ගයා ශුරුකා වාංග
දුරිං බූතන් තනිකං වරේවා
ඕස් වා හඃ
වරු 3 ක් ඇතුලත බාගෙටද මාස 9 න් සම්පූර්නයෙන්ද තනිකම දුරුවේ.









meka nam hondai wage....හනුමා මංගල සේවය
තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)
රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.


MATA PADAM KARANNA KAMMELI EKATA MOKAKHARI MANTHARAYAK NEDDA?