එළකිරි මහා ගුරුකම් මන්දිරය

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    E avatar neme ban..me avatar eka...
    image.php

    :rofl::rofl::rofl::rofl:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    E avatar neme ban..me avatar eka...
    image.php

    ආ මේකද,මේක බැලුවම හුගක් දේවල් කියන්න පුලුවන්.

    දරුවා ඉන්න පැත්තෙ බාබර්ලා අඩුයි.ඒක නිසා සායි බාබා වගේ කොන්ඩෙ වවාගෙන ඉන්නවා.
    ඒ වගේම උෂ්නාධික පලාතක ඉන්නෙ.උඩු කයට ඇදුමක් නැත්තෙ ඒ නිසා.
    රැකියාව ලෙස මාලු විකුනනවා.ඔය තියෙන්නෙ මාලු කපන මන්නෙ.
    නාන්නත් පොඩ්ඩක් හොරයි නේද?
    :lol::lol::lol:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    kiri gahata anna wage...:P:P:P:rofl::rofl:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    චන්දෙ ඉල්ලන්න ගමට යන්න බයද??

    එසේ නම් 108 වාරයක් ජප කරන ලද විලිබිය දුරු කරන මහා යන්ත්‍ර රාජයා!!!!!
    මෙය පැළද කට පුරා හිනා වී බය නැතුව ගමට යන්න.බඩ විරේක කලාක් මෙන් මනාප එක දිගට ලැබේ(කාන්තාවන්ගේ විශේෂයි).ජනතාවගේ කර පිටින් මෙවරත් මැතිසබයට විජයග්‍රාහීව යන්න.විස්තර සදහා චන්දෙට පෙර මා හමුවන්න.

    (තොග සීමිත බැවින් පමා වී ඇපත් නැතිකර නොගන්න)
     
    හප්පා උනු කැවුම් වගේ යන්තර ටික ගියේ.තව ඉතුරු වෙලා තියෙන්නෙ මගේ ඉනේ ගැටගහගෙන තියෙන එක. ඒකත් ඕනනම් කියන්න.
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ගුරුන්නාන්සෙ....
    මම ගැන සාත්තරයක් කියන්න පුලුවන්ද මගෙ ෆොටො එකක් බලලා.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::):rolleyes::P:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හප්පා උනු කැවුම් වගේ යන්තර ටික ගියේ.තව ඉතුරු වෙලා තියෙන්නෙ මගේ ඉනේ ගැටගහගෙන තියෙන එක. ඒකත් ඕනනම් කියන්න.

    :oo: :oo: :eek: :eek:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ගුරුන්නාන්සෙ....
    මම ගැන සාත්තරයක් කියන්න පුලුවන්ද මගෙ ෆොටො එකක් බලලා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::):rolleyes::P:P

    අඩේ අප්පා ,ෆොටෝ එක පැහදිලි නෑනෙ දරුවා.අන්ධයෙක් වගේ එකෙක් නම් ලාවට පේනවා:rolleyes:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    20145_103269076364534_100000443256514_85376_8210303_n.jpg

    ඕන්....
    දැන් කියමු බලන්න එහෙනම්.
    :P:P:P.

    දෙන්නන්කො දැන්,
    දරුවා ඉපදිලා තියෙන්නෙ හෝමෝන අඩු නැකතකින්.තාම රැවුල නැත්තෙ ඒකයි.
    ඇස් පෙනීමත් පොඩ්ඩක් දුර්වලයි.ලොකු බෝතල් අඩි දෙකක් දාගෙන ඉන්නෙ ඒ නිසා
    නියම මෝරා.ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.
    ළගදි ධන ලාබෙකුත් තියෙනවා.ඒක හම්බවෙන්න නම් ළගම තියෙන සූදු පිටියට ගිහින් වාසනාව උරගාලා බලන්න..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දෙන්නන්කො දැන්,
    දරුවා ඉපදිලා තියෙන්නෙ හෝමෝන අඩු නැකතකින්.තාම රැවුල නැත්තෙ ඒකයි.
    ඇස් පෙනීමත් පොඩ්ඩක් දුර්වලයි.ලොකු බෝතල් අඩි දෙකක් දාගෙන ඉන්නෙ ඒ නිසා
    නියම මෝරා.ඒක නිසා යාලුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.
    ළගදි ධන ලාබෙකුත් තියෙනවා.ඒක හම්බවෙන්න නම් ළගම තියෙන සූදු පිටියට ගිහින් වාසනාව උරගාලා බලන්න..

    :lol::lol::lol::lol: Siraa dial ekak meyaa nam... :rofl:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මෙන්න කාන්තාවන්ගේ තනිකම් දෝශය දුරු කරන කෙම් ක්‍රමයක්

    කෙම්මුර දිනයකදී හොදින් නා පේවි නංගි අදින ගවුමක් ඇද නිවසේ වැට අසලට ගොස් පහත මන්ත්‍රය 108 වරක් ජප කරන්න.

    ඕන් රීන් මදන ප්‍රින්ස් වාංග වංග
    ඕන් රීන් මදන බෘන්ගයා ශුරුකා වාංග
    දුරිං බූතන් තනිකං වරේවා
    ඕස් වා හඃ

    වරු 3 ක් ඇතුලත බාගෙටද මාස 9 න් සම්පූර්නයෙන්ද තනිකම දුරුවේ.

    apoi.... lolzz... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.
    meka nam hondai wage....:P:P
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    MATA PADAM KARANNA KAMMELI EKATA MOKAKHARI MANTHARAYAK NEDDA?

    ඔව් දරුවා..

    මුලින්ම කෝපි කෝප්පයක් සාදා ඉන් පසුව වතුර පිරවූ භාජනයක්ද රැගෙන පහත මන්ත්‍රය 3 වරක් කෝපි කෝප්පයට හා වතුර පිරවූ භාජනයට මතුරන්න.

    "ඕං රීං නිදි මතං කරකුට්ටං කිරිකිච්චං ඒස්වා හඃ"

    ඉන් පසුව කෝපි කෝප්පය බී වතුර පිරවූ භාජනයට කකුල් දෙක දමා පාඩම් කිරීම අරඹන්න.නිදි නොම එයි සතුට ගෙනෙයි.අත්දුටවයි,සත්තයි