ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම ඉහල යෑම හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණය සදහා නිරීක්ෂකයින් 25ක් සේවයේ යොදවා ඇත. - එළකිරි සැපේ සංවිධානය



සැපේ සංවිධානයේ විශේෂ නියෝජිත කෙවින් ප්‍රනාන්දු මහතා.....
ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම ඉහල යෑම හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණය සදහා නිරීක්ෂකයින් 25ක් සේවයේ යොදවා ඇත. - එළකිරි සැපේ සංවිධානය



01 - එළකිරියේ මැතිවරණයට ඉදිරිපත් විය හැක්කේ පක්ෂ 06 පමණි.ඊට අඩු වුනාට කමක් නැහැ.
( පක්ෂ වැඩි වුනහම වියදම , කාලය සහ අනවශ්‍ය ප්‍රශ්න වැඩියි.)
02 - පක්ෂයක් ලියාපදිංචි කිරීමට පහත සුදුසුකම් සහිත සාමාජිකයන් අවම 10 සිටිය යුතුයි.ඊට වැඩි වුවාට කිසිම ප්‍රශ්නයක් නැත.
_ පක්ෂ නායකයා එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙකු ( Senior member ) විය යුතු අතර. පොස්ට් 1000 + දමා තිබිය යුතුය.
( එලකිරිය තුල සක්‍රිය බව මින් බලාපොරොත්තු වේ )
_ පක්ෂ සාමාජිකයින් එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයන් ( Senior member ) විය යුතුය.
( රතු උනාට කිසිම අවුලක් නැත )
_ පක්ෂය තුල නායකයා , නියෝජ්‍ය නායකයා සහ ලේඛම් යන තනතුරු 03 අනිවාර්ය වේ. සංවිධායක, භාණ්ඩාගාරික, වැනි තනතුරු ඒ ඒ පක්ෂයට කැමති පරිදි තෝරා පත් කර ගත හැක.අනිවාර්ය නොවේ.
_ සාමාජිකයන්ව රැක ගැනීම පක්ෂයේ වගකීමකි.
_ මැතිවරණයකදී නායකයා හෝ සාමාජිකයන් වුවාට වලංගු වන්නේ එක ඡන්දයක් පමණි.
_ සාමාජිකයන්ට කැමති නම් වෙනත් පක්ෂයක් සඳහා සහයෝගය දැක්විය හැකි අතර එය පක්ෂය තුලින් ලිඛිතව ඉදිරිපත් කල යුතුය.
( අසවල් සාමාජිකයා තව දුරටත් අපට සහයෝගය නොදී වෙනත් පක්ෂයක් වෙනුවෙන් සහය දෙන බව පොස්ට් එකකින් දැනුවත් කරන්න )
03 - පක්ෂයේ නම සහ ලාංඡනය. මෙන්න මෙතැනදී සැබෑ ලෝකයේ දේශපාලන නම් හෝ ඊට ආසන්න නම් ලාංඡන තෝරා ගැනීමෙන් වලකින්න.
හැකි නම් ඒ වර්ණද මග හැර වෙනත් වර්ණ පාවිච්චි කරන්න.
( මේක ආතල් එකක් ගන්න කරන දෙයක් නිසා ඇත්ත දේශපාලන නම් ගම් පටලවාගෙන බොරුවට හිත් අමනාපකම් ඇති කර ගැනීමෙන් පලක් නැත.හැකි තරම් විනෝදාත්මක නමක්, තේමාවක් අරගන්න. )
04 - පක්ෂ වයවස්තාවන්. මේක උඹලට ඕනේ විදිහට කැමති මගුලක් දාගනිල්ලා.
05 - දේශපාලන ත්‍රෙඩ් අස්සේ හෝ කැම්පේන් වලදී අමු තිත්ත කුණුහරුප හෝ නියුඩ් පොටෝස් දාන්න එපා.රෙප් බෙදන්න හෝ කපන්න ඕනේ එකක් පුළුවන්.වලි සඳහා යම් අවස්තාවන් ඇත. ප්‍රචන්ඩක්ක්‍රියා සඳහා නීතිමය පියවර ගනු ඇත.
06 - වර්චුවල් ලෝකෙන් පිට සැබෑ ලෝකයේ තෑගී, සල්ලි, Give away, Accounts වැනි දෑ ඡන්ද කැම්පේන් වලදී භාවිතා නොකරන්න. මොකද එතකොට කිසිම සාධාරණයක් නැහැ.
දැන් ඕකෙන් පත් වෙන උන්ව මේකේ ඇඩ්මින්ලා කරනවද?

සමරිසි පෙරමුණේ ආධාර කරුවන් පිරිසක් විසින් තනිකඩ පෙරමුණේ අද පැවති රැස්වීමක් අතරතුර එහි සිටි තනිකඩ පුද්ගලයන් පිරිසකට බලහත්කාරකම් කිරීමට තැත් කොට ඇති බව අපගේ නිරීක්ෂකයන් විසින් වාර්තා කොට තිබෙනවා. මැතිවරණ කොමසාරිස් තුමනි,, මේ ඔබේ අවදානය පිණිසයි..

එතකොට අපේ උන්ට මල පැනල ගේම ඉල්ලලා තියෙන්නේ ..

දෙපාර්ශවයේම කරුණු සලකලා සාධාරණ තීන්දුවක් ගන්නවා....මැතිවරණ අකටයුතුකම් ගැන බලන්නේ සරා මෙනවිය....
![]()
මෙනවිය?????/
man hithuwe aunty kenek kiyala
සමරිසි පෙරමුණේ ආධාර කරුවන් පිරිසක් විසින් තනිකඩ පෙරමුණේ අද පැවති රැස්වීමක් අතරතුර එහි සිටි තනිකඩ පුද්ගලයන් පිරිසකට බලහත්කාරකම් කිරීමට තැත් කොට ඇති බව අපගේ නිරීක්ෂකයන් විසින් වාර්තා කොට තිබෙනවා. මැතිවරණ කොමසාරිස් තුමනි,, මේ ඔබේ අවදානය පිණිසයි..
මෙනවිය?????/
man hithuwe aunty kenek kiyala
ආච්චි කෙනෙක් උනත් කසාද බැඳලා නැත්තං මෙනවියනේ




http://www.elakiri.com/forum/showpost.php?p=24951960&postcount=73
මෙන්න බියවැද්දීම් !!
නිතිය ක්‍රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙනවා