සිංහල - english 50-50 වගේ1st option එක select කලා
![]()

ඔබට පරිඝණක තුනක් (හෝ ඊට වැඩි ) හිමි බවත් එයින් ඔබට කැමති එකක් පරිහරණය කල හැකි බවත් අපට පෙනී යයි. සන්තෝසයි.මට ඕන option එක ඔතන නැනේ.
මම පාවිච්චි කරන පරිගණකය මත මම යුනිකෝඩ් පාවිච්චි කරනවද නැද්ද කියන එක depend වෙනවා...
මොකද මම නිවසේහිදි එලකිරි එන්න පාවිච්චි කරන පරිගණක දෙකක පමණයි යුනිකෝඩ් install කරලා තියෙන්නේ එකක නැහැ
කොහොම වුනත් සින්හලෙන් කොටන්න ඕන තැනදි යුනිකෝඩ් තිබුනොත් සින්හලෙන් කොටනවා නැත්නම් English වලින් type කරනවා![]()

එය ඔබ තේරුම් ගත් හැටි මම කීවේ මට අදාල එක ඔතන නැති බවත් යුනිකෝඩ් භාවිතා කරන එක තීරණය වෙන හැටිත්
එය ඔබ තේරුම් ගන්නේ එහෙමනම් අවුලක් නැහැ මම මගේ පෝස්ට් එක ඩිලිට් කරන්නම්![]()


1වන තේරීම,
මම ලඟදි මාරු වුනේ යුනිකේත වලට.
එය සිම්පල් ප්ලෑන් එකකි.![]()
මම පළවෙනි හා දෙවෙනි තේරීම් වලින් බලාපොරොත්තු වෙන්නෙ සිංහලෙන් පෝස්ට් කරද්දි යුනිකේත භාවිතය ගැන මිසක් සමස්ථ පෝස්ට් කිරීම් ගැන නෙමෙයි. ඉංගිලිසි වලින් දාන්න ඕන දේවල්වලට සිංහල යුනිකේත භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැනෙ නේද? මේ නිසා දෙවෙනි තේරීම වලංගු වෙන්නෙ තමන්ගෙ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබියදීත් බහුතර යූසර්ස්ලට පෝස්ට් එක කියවන්න බැරිවෙයි කියල හිතල හරි එහෙම නැත්නම් ටයිප් කිරීමේදී තිබෙන අපහසුතාවයන් වැනි වෙනත් හේතුවක් නිසා දිගටම ඉංගිලිසි අකුරුවලින් සිංහල පොස්ට් දමන අයටයි.
දැන් තමයි පැහැදිලි උනේ.. ගොඩක් විට thread එක යන විදිහට තමයි reply කරන්නෙ. සිංහලෙන් පටන් ගත්ත ත්‍රෙඩ් එකකට නම් සිංහලෙන්.. english / singlish නම් ඒ විදිහට