එළකිරි යුනිකේත සාමාජික සංගණනය

යුනිකේත මනාපය

  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.

    Votes: 22 61.1%
  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. නමුත් මම එළකිරිවල එතරම් යුනිකේත වලින් Post කරන්නෙ නැහැ.

    Votes: 12 33.3%
  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා නැහැ. නමුත් මම වෙනත් පරිගණක මගින් යුනිකේත භාවිතා කරන අවස්ථා තිබෙනවා.

    Votes: 2 5.6%
  • Mata me thread eka kiyavanna beha.

    Votes: 0 0.0%

  • Total voters
    36

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    සිංහල - english 50-50 වගේ :dull: 1st option එක select කලා :P

    මම පළවෙනි හා දෙවෙනි තේරීම් වලින් බලාපොරොත්තු වෙන්නෙ සිංහලෙන් පෝස්ට් කරද්දි යුනිකේත භාවිතය ගැන මිසක් සමස්ථ පෝස්ට් කිරීම් ගැන නෙමෙයි. ඉංගිලිසි වලින් දාන්න ඕන දේවල්වලට සිංහල යුනිකේත භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැනෙ නේද? මේ නිසා දෙවෙනි තේරීම වලංගු වෙන්නෙ තමන්ගෙ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබියදීත් බහුතර යූසර්ස්ලට පෝස්ට් එක කියවන්න බැරිවෙයි කියල හිතල හරි එහෙම නැත්නම් ටයිප් කිරීමේදී තිබෙන අපහසුතාවයන් වැනි වෙනත් හේතුවක් නිසා දිගටම ඉංගිලිසි අකුරුවලින් සිංහල පොස්ට් දමන අයටයි.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    1වන තේරීම,
    මම ලඟදි මාරු වුනේ යුනිකේත වලට.
    එය සිම්පල් ප්ලෑන් එකකි.;)
    මට ඕන option එක ඔතන නැනේ. :rolleyes:

    මම පාවිච්චි කරන පරිගණකය මත මම යුනිකෝඩ් පාවිච්චි කරනවද නැද්ද කියන එක depend වෙනවා... :eek:
    මොකද මම නිවසේහිදි එලකිරි එන්න පාවිච්චි කරන පරිගණක දෙකක පමණයි යුනිකෝඩ් install කරලා තියෙන්නේ එකක නැහැ :P
    කොහොම වුනත් සින්හලෙන් කොටන්න ඕන තැනදි යුනිකෝඩ් තිබුනොත් සින්හලෙන් කොටනවා නැත්නම් English වලින් type කරනවා :rofl:
    ඔබට පරිඝණක තුනක් (හෝ ඊට වැඩි ) හිමි බවත් එයින් ඔබට කැමති එකක් පරිහරණය කල හැකි බවත් අපට පෙනී යයි. සන්තෝසයි.:D
     

    kingdewi

    Well-known member
  • මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි

    සාමාන්‍යයෙන්..!
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    එය ඔබ තේරුම් ගත් හැටි මම කීවේ මට අදාල එක ඔතන නැති බවත් යුනිකෝඩ් භාවිතා කරන එක තීරණය වෙන හැටිත් :D
    එය ඔබ තේරුම් ගන්නේ එහෙමනම් අවුලක් නැහැ මම මගේ පෝස්ට් එක ඩිලිට් කරන්නම් :lol:

    ඔබ ඔබගේ පෝස්ට් එකේ අදාල කොටස ඉවත් කර ගත්තද මීට ඉහතදී මා කළ උපුටා ගැනීම තුළ ඔබේ සම්පූර්ණ පෝස්ට් එකම අඩංගු වෙනවා.. මේ නිසා ඔබට සියළුම සාක්ෂි විනාශ කළ නොහැකි වී තිබෙනවා. :D

    අනෙක් කරුණ තමයි ඔබ මට PM කරල මට ඒකට Reply කරන්න බැරි විදිහට ඔබගේ Settings සකස් කර තිබීම සාධාරණ ක්‍රීයාවක් යැයි මම සිතනනේ නැහැ. :no:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    තවත් වැදගත් දෙයක් දැනගන්න ඕන. මගේ දැනීම අනුව සිංහල භාෂාවෙන් ලිවීමේදී භාවිතා කළ හැකි අපූරු විරාම ලකුණක් තියෙනවා. බොහෝ දෙනා එය භාවිතා කරන්නෙ නෑ. කවුරුහරි භාෂාව ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මෙම වරහන් ඇතුළෙ තිබෙන ලකූණ (෴) වාක්‍යවල හෝ ඡෙදයක විරාමය තැබීමට භාවිතා කළ හැකිද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මගේ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබෙනවා. එමෙන්ම මම එළකිරිවල වැඩිපුර Post කරන්නෙ යුනිකේත මගිනුයි.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම පළවෙනි හා දෙවෙනි තේරීම් වලින් බලාපොරොත්තු වෙන්නෙ සිංහලෙන් පෝස්ට් කරද්දි යුනිකේත භාවිතය ගැන මිසක් සමස්ථ පෝස්ට් කිරීම් ගැන නෙමෙයි. ඉංගිලිසි වලින් දාන්න ඕන දේවල්වලට සිංහල යුනිකේත භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැනෙ නේද? මේ නිසා දෙවෙනි තේරීම වලංගු වෙන්නෙ තමන්ගෙ පරිගණකයේ යුනිකේත පිහිටුවා තිබියදීත් බහුතර යූසර්ස්ලට පෝස්ට් එක කියවන්න බැරිවෙයි කියල හිතල හරි එහෙම නැත්නම් ටයිප් කිරීමේදී තිබෙන අපහසුතාවයන් වැනි වෙනත් හේතුවක් නිසා දිගටම ඉංගිලිසි අකුරුවලින් සිංහල පොස්ට් දමන අයටයි.

    දැන් තමයි පැහැදිලි උනේ.. ගොඩක් විට thread එක යන විදිහට තමයි reply කරන්නෙ. සිංහලෙන් පටන් ගත්ත ත්‍රෙඩ් එකකට නම් සිංහලෙන්.. english / singlish නම් ඒ විදිහට
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    දැන් තමයි පැහැදිලි උනේ.. ගොඩක් විට thread එක යන විදිහට තමයි reply කරන්නෙ. සිංහලෙන් පටන් ගත්ත ත්‍රෙඩ් එකකට නම් සිංහලෙන්.. english / singlish නම් ඒ විදිහට

    ඔව් මමත් බොහෝ විට එහෙම තමයි කරන්නෙ. නමුත් මම වැඩිපුර කියවන්නෙ සිංහල යුනිකේත වලින් තිබෙන ත්‍රෙඩ් එහෙම නැත්නම් පෝස්ට් නිසා ඒවාට රිප්ලයි කිරීමේදී බහුලව සිංහල යුනිකේත භාවිතා කරනවා. සිංහල වචන ඉංගිලිසි අකුරු වලින් තිබෙන විට වේගයෙන් කියවාගෙන යන්න අපහසුයි. English නම් English.. සිංහල නම් සිංහල.. දෙකක් පටලවගෙන බෑ.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මේ ත්‍රෙඩ් එක තුන්සිය ගානක් බලල ඒත් ඡන්දෙ දාල තියෙන්නෙ තිස් ගානයි??? ඡන්දෙ කියන්නෙ හැමෝටම තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. කරුණකරල ඒක අපතේ යවන්න එපා.. ලංකාවෙ ඉන්නෙනම් මාර මිනිස්සු ටිකක් තමයි. :(