එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    සත්දියවර බැරිනම් හුත්තෝ එළකිරි ට්‍රිපක් වත් යමන් ජෝනා මාමේ .
    දැන් නං ඕක ඇති.

    යන උසම එකා තමයි උඹ. කොටම කොටා තමා @wissnshaftler :oo:
    Aniwa.... Yaman....
    ට්‍රිපක් හරි යමන් හුත්ත . තොපි ගෑනු යන පළාත හොයන නිසා , කොලබ ඉදන් උපරිම 130KM දුරකට ගිහින් එමු හුකන්ඩ දාලා කුණුහරුප කියවෙනවා තොපි එක්ක හැත්ත
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සත්දියවර බැරිනම් හුත්තෝ එළකිරි ට්‍රිපක් වත් යමන් ජෝනා මාමේ .

    ට්‍රිපක් හරි යමන් හුත්ත . තොපි ගෑනු යන පළාත හොයන නිසා , කොලබ ඉදන් උපරිම 130KM දුරකට ගිහින් එමු හුකන්ඩ දාලා කුණුහරුප කියවෙනවා තොපි එක්ක හැත්ත
    නමේ තේරුම ඇහුවම ඒකට වත් රිප්ලයි කරන්න බැරි එකෙක්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene

    kella ekkan enawada oya :P
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    නමේ තේරුම ඇහුවම ඒකට වත් රිප්ලයි කරන්න බැරි එකෙක්
    ඕවා වැඩක් නැහැ ජෝනා මාමේ . පින්තුර කිහිපයක් පලකරන්න පුළුවන් වරේම් ට්‍රිපක් යන්

    kella ekkan enawada oya :P
    එකිත් මේකෙම ඉන්නවා . උබ වරෙන් පෙන්නනන්ම්
    ------ Post added on Dec 10, 2025 at 9:23 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    කරනවානම් කරමු හොද වැඩක්... කාලෙකට ඉතුරු වෙන්න දෙයක්..මේ වෙලාවේ අපදා වෙලා තියෙන පැත්තක සහන කදවුරක් විදිහට තියෙන ඉස්කෝලෙකට වගේ පොඩි සොලර් යුනිට් එකක් ගහලා, ස්ටාර් ලින්ක් කැල්ලක් අරන් දුන්නොත්?
    ඉස්සරහදි ආයම මෙහෙම දෙයක් උනොත් ගමේ මිනිස්සුන්ට කතා බහ කරන්න, ෆෝන් එකක් චාර්ජ් කරගන්න දෙයක් තියෙනවනේ.

    සෝලෝ රෛඩර් නැවත මරනෙන් නැගිටවන කතා මේ

    යමල්ලා හුත්තනේ යමල්ලා .

    මේකේ වලි මේකේ
    එළියේ මේ වලි නෑනේ අපි එකමකගේ දරු කැළ බැවිනා සීන් එකේ ඉමු

    එන හැමෝටම මගේ ගානේ කුක්කු පැකට් එකක් දෙනවා

    @KSPathirana නාකියා මොකෝ කියන්නේ ? තව වයසට ගියොත් කෙස්
    @planner123 උබේ එස්කොර්ට් බඩුව උස්සගෙන හරි තියලා හරි වරෙන් බෙසිකයෝ
    ------ Post added on Dec 10, 2025 at 8:31 PM
    සොලෝ රයිඩර් මැරිලා නෑ, දෙවැනි අදියරේට සල්ලි දීලා තිබ්බ.

    බම්ප් හුකන්නේ නැහැ . තොත් වරෙන්

    මෙහෙ වරෙව් හැත්ත. අල්ලගනියව් සීට් එකක් ඉක්මනට

    මෙච්චර බස් එකක් අරගෙන තම ගිය අවුරුද්දේ වත්තේගම ඉස්කෝලෙට පොත් බෙදන්න එලකිරියන් ආවේ... බස් එකේම හිටියේ 4ක් වගේ...එක නිසා දැම්ම ඉඩ අල්ලගන්න ඕනි වෙන එකක් නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    යන උසම එකා තමයි උඹ. කොටම කොටා තමා @wissnshaftler :oo:

    ඉස්සර නම් මටත් වඩා උස උන් හිටියා.. දැන් උන් එන්නෙ නෑ..

    උපරිම 10යි මටනම් හිතෙන්නේ. එකට ඉස්කෝලෙ ගියපු උනුත් එන්නම් කියල බෑහ් ගානව උදේට. එහෙම එකේ මුන් ෂුවර් නෑ.

    😂

    මගෙ ඉතින් expose වෙන්න දෙයක් නෑනේ.. වැඩක් නොතිබ්බොත් එන්නම්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,483
    3,146
    113
    සත්දියවර බැරිනම් හුත්තෝ එළකිරි ට්‍රිපක් වත් යමන් ජෝනා මාමේ .

    ට්‍රිපක් හරි යමන් හුත්ත . තොපි ගෑනු යන පළාත හොයන නිසා , කොලබ ඉදන් උපරිම 130KM දුරකට ගිහින් එමු හුකන්ඩ දාලා කුණුහරුප කියවෙනවා තොපි එක්ක හැත්ත
    මම එනවා... ගේ ගෙම්බෙක් වගේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ....
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ට්‍රිප් නූලක් ඇරපන් ඉස්සරහට කොහොමත් තොපි ඇනුවල් කැසුවල් සික් ආච්චි මලා පුංචි අම්මගේ දානේ කියලා නිවාඩු දාන්නනේ ඉන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    කරනවානම් කරමු හොද වැඩක්... කාලෙකට ඉතුරු වෙන්න දෙයක්..මේ වෙලාවේ අපදා වෙලා තියෙන පැත්තක සහන කදවුරක් විදිහට තියෙන ඉස්කෝලෙකට වගේ පොඩි සොලර් යුනිට් එකක් ගහලා, ස්ටාර් ලින්ක් කැල්ලක් අරන් දුන්නොත්?
    ඉස්සරහදි ආයම මෙහෙම දෙයක් උනොත් ගමේ මිනිස්සුන්ට කතා බහ කරන්න, ෆෝන් එකක් චාර්ජ් කරගන්න දෙයක් තියෙනවනේ.

    සොලෝ රයිඩර් මැරිලා නෑ, දෙවැනි අදියරේට සල්ලි දීලා තිබ්බ.

    මෙච්චර බස් එකක් අරගෙන තම ගිය අවුරුද්දේ වත්තේගම ඉස්කෝලෙට පොත් බෙදන්න එලකිරියන් ආවේ... බස් එකේම හිටියේ 4ක් වගේ...එක නිසා දැම්ම ඉඩ අල්ලගන්න ඕනි වෙන එකක් නෑ
    ehema kiyanna epa 4ta wada hitiya driver bosa ekka :P
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ehema kiyanna epa 4ta wada hitiya driver bosa ekka :P
    තෝරු මෝරු අස්සේ අපිට යන්ඩ කැප නෑ ආයුබෝවන්ඩ

    ඒ නිසා දෙහිවල සත්තුවත්ත බලන්ඩ හරි මේකේ උන්ටික උස්සන් යන්ඩෝනේ . ඊටපස්සේ බැරිය දුර ගමන් සේවා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,038
    113
    යන තැනක ඔය @wissnshaftler කාරයාව අරන් පලයල්ලා. ගියපාර ඕකාව හලලා ආධාර දෙන්න ගියා කියලා එලකිරියේ තිබ්බ හද්ද පරණ අත්වැඩ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කරලා උඩට අරං තිබ්බා. මේ පාර මොනවා හරි බම්ප් කරලා අන්තිමට යන උන්ට පොලීසියෙයි රිමාන්ඩ් එකෙයිත් ඉන්න වෙයිද දන් නෑ.

    නමේ තේරුම ඇහුවම ඒකට වත් රිප්ලයි කරන්න බැරි එකෙක්
    සාමාන්‍යයෙන් විසන්ශාෆ්ට්ලර් කියන්නේ විද්‍යාඥ්ඥයා කියන තේරුමින්. සමහර තැන් වල එක්ස්පර්ට් කියන තේරුමිනුත් ගන්නවා. (භාෂාව ජර්මන්)
    ------ Post added on Dec 10, 2025 at 11:09 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    තෝරු මෝරු අස්සේ අපිට යන්ඩ කැප නෑ ආයුබෝවන්ඩ

    ඒ නිසා දෙහිවල සත්තුවත්ත බලන්ඩ හරි මේකේ උන්ටික උස්සන් යන්ඩෝනේ . ඊටපස්සේ බැරිය දුර ගමන් සේවා
    saththu watta nm @Walter White bosage gedara idan huwaka dura :P
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    huwaka dura
    මේ හුත්තේම ඉදලා මේ වචනේ දැක්කේ හුකනවා වගේ

    එලකිරියේ තිබ්බ හද්ද පරණ අත්වැඩ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කරලා උඩට අරං තිබ්බා
    දෙකේ පරණ උන් මේකේ අවොත් කැරියෝ ටික හරවා යවන්න කොරේ ඒක ):
    ------ Post added on Dec 10, 2025 at 11:15 PM