එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    කට්ටිය මේ විදියට මාස්ක් දාගෙන සෙට් වෙන්න.. අව්ලක් වෙන එකක් නෑ...

    1765455255828.png
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama nam hithanne january school start karaddi stationary one wenawa lamainta, affected areas wala lamaine poth nathi wela aththe hamogema wage.
    ekanisa liyana poth path, pencil, pens demu "elakiri book donation" eka widiyata.

    library, printed novels etc dan lamai kiyawanne nane. eka therumak nathi wei.

    mage idea eka nam next week wage collection start karala, 2026 jan waladi "elakiri book donation" eka karanna puluwan wena widiyata roxx, gamayath set karagena karamu kiyala. ethakota salli dena ayatath puluwan nathnam lagama collection center ekata stationary genalla denna puluwan.
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,880
    113
    දෙහිවල
    mama nam hithanne january school start karaddi stationary one wenawa lamainta, affected areas wala lamaine poth nathi wela aththe hamogema wage.
    ekanisa liyana poth path, pencil, pens demu "elakiri book donation" eka widiyata.

    library, printed novels etc dan lamai kiyawanne nane. eka therumak nathi wei.

    mage idea eka nam next week wage collection start karala, 2026 jan waladi "elakiri book donation" eka karanna puluwan wena widiyata roxx, gamayath set karagena karamu kiyala. ethakota salli dena ayatath puluwan nathnam lagama collection center ekata stationary genalla denna puluwan.
    බුක් ඩොනේෂන් එක හදිස්සියේ කරන්න බැහැ මචන්. එකට කල් ඕන.
    පුස්තකාලෙකට පොත් වගේනම් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    බුක් ඩොනේෂන් එක හදිස්සියේ කරන්න බැහැ මචන්. එකට කල් ඕන.
    පුස්තකාලෙකට පොත් වගේනම් කරන්න පුළුවන්
    awula thiyenne library dan use karanne kiyen kidenada. dan aya witharak neme ape kaleth library walata gihin kiyawana pramane adui ne.
    hama thissema use wena deyak dunnanam thama value eka.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,038
    113
    @Walter White

    මචංලා, ඔය රුපියල් 30000කින් අපිට කරන්න පුළුවන් මහ ලොකු දෙයක් නෑනේ. ඔන්න ලයිබ්‍රරි එකකට පොත් ටිකක් නම් අරන් දුන්න හැකි. ඒත් උපරිම පොත් 50ත් 75ත් අතර ගානක් සෙට් වෙයි.

    පුළුවන් නම් උබලාගේ කන්ටෑක්ට්ස් භාවිතා කරලා ඕ ලේවල් කරන ළමයින්ට හොද සම්මන්ත්‍රණ ටිකක් වගේ සෙට් කරන්න පුළුවන්නම් ගොඩ. ඔය ටිකක් දුර පැති වල ලමයින්ට හොදට ක්ලාස් කරන ටීචර්ස්ලාත් අඩුයිනේ. ඔය වැඩේටත් ඉතින් 30000ක් නම් මදි. තව ටිකක් එකතු කරන්න වෙයි.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,484
    3,147
    113
    පුදුම බයගුල්ලෝ ටිකක් නේ මේකේ ඉන්නේ...
    සුදු වෝල්ටර් මාම ලීඩර්ශිප් එක ගන්න ඕනි.... අපි අළුතෙන් ආව හිච්චි කොල්ලෝනේ..... පැරණි සාමාජිකයෝ ටික සෙට් වෙලා අලුත් අයව පොඩ්ඩක් චියර් කරලා ගන්න ඕනි ඉතින්...
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුදු වෝල්ටර් මාම ලීඩර්ශිප් එක ගන්න ඕනි.... අපි අළුතෙන් ආව හිච්චි කොල්ලෝනේ..... පැරණි සාමාජිකයෝ ටික සෙට් වෙලා අලුත් අයව පොඩ්ඩක් චියර් කරලා ගන්න ඕනි ඉතින්...
    වෝල්ටර් මාමට කල කිරිල ඉන්නේ එලක්රි කොල්ලෝ ගැන. එලියට බහින්නේ නෑ කියල..
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,484
    3,147
    113
    වෝල්ටර් මාමට කල කිරිල ඉන්නේ එලක්රි කොල්ලෝ ගැන. එලියට බහින්නේ නෑ කියල..
    අපි එනවා මාමේ.... තව මාමලා දෙතුන් දෙනෙක් ඉන්නවනේ.... යමු....
     
    • Love
    Reactions: Kalegana