Ow Anna ewa. Kalayak pawichchi karannat puluwanne minissunta.ඔව්. ඒ ටිකත් එක්ක.
ආරක්ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක්
අවදානම් ප්රදේශ වල ප්රාදේශීය ලේකම් කාර්යාල වලට හරි ආරක්ශිත ස්තාන වලට හරි star link connection එකක් අරන් දෙමු! මම කියන්නෙ හැමදාටම පවතින දෙයක් කරමු. අපෙ community එකේ එහෙම දෙයකට දැනුම තියන අයත් ඉන්නව නෙ! අනික කෑම බීම ගෙවල් හදන්න ඕනෙ තරම් මිනිස්සු ඉදිරිපත් වෙයි, දීර්ඝ කාලීන් විසදුමක් රජයකින්වත් දෙන එකක් නෑ
මේක කොච්චර දුරකට කරන්න පුලුවන් ද බැරිද දන්නෙ නෑ. අපිට බැරිද හොද weather station එකක් පටන් ගන්න? physically කෙසේ වෙතත් online හරි?
ලෙසි නෑ. නිකං වැහි වතුර මෛන සීන් වගෙ ඒවා සෙට් නෑ. කරනවනං වර්ත් කේස් එකක් වෙන්ඩොනෙ.Automated Weather Station කිහිපයක් පටන්ගන්න පුලුවන්නම් ඇත්තටම Long Term වටිනවා කියලා තමයි මට හිතෙන්නෙ.
එහෙම කරොත් නං ඕකට අපේ @thadi_bijja සංගමේ බස්සල @ThadiPollenCepaDenawa ආයෙ නෑ @AhhhCapaCapa ගාන්නමලපයා හොරෙන් බලන් ඉඳල එළකීරි රතු තරුවෙන් කරා කියයි. කාටද ආඩම්බර![]()
මචන් ටිකක් මොලේ තියන එකෙක් නේද . උදව් කරන්න බැරි නම් අඩුම කට වහගෙන ඉන්න බලහන් . පොඩි දරුවො සිය ගානක් ඉන්නව එකම නැපිය ඇදගෙන . කෑම් විතරක් නෙමෙයි නැපි ටිකක් පැම්පස් ටිකක් පොඩි උන්ට පොරවන මොනව හරි ටිකක් වත් ඩෙන්න බලපන් .ලපයා හොරෙන් බලන් ඉඳල එළකීරි රතු තරුවෙන් කරා කියයි. කාටද ආඩම්බර![]()
මේ පාර පවුලේ කෙනෙක්ටවත් කිසි දෙයක් කරන්නේ නෑ. මට ජෙප්පෝ මේක ගොඩදාන හැටි බලන්න ඕන.මචන් ටිකක් මොලේ තියන එකෙක් නේද . උදව් කරන්න බැරි නම් අඩුම කට වහගෙන ඉන්න බලහන් . පොඩි දරුවො සිය ගානක් ඉන්නව එකම නැපිය ඇදගෙන . කෑම් විතරක් නෙමෙයි නැපි ටිකක් පැම්පස් ටිකක් පොඩි උන්ට පොරවන මොනව හරි ටිකක් වත් ඩෙන්න බලපන් .