එල මචන්. පරිස්සමින් ඉදපන්.වයිෆ් ගේ ගෙදර යට උනා බන් වහලෙටම බඩුත් එක්ක.
මේකේ මාව දාන්න උනා සෙට් එක සීන් එක දන්නවා.
උන් යට උන දවසේ බෝට් එකක් දාගන්න එහෙම පට්ට හෙල්ප් එකක් දුන්නා.
ඒත් වෙන කිසිම ආධාරයක් ගන් නෑ මං. අපිට කන්න බොන්න, ඇදුම් තියෙයි අදුරන අයගෙන් හම්බ වෙලා.
මොනවත්ම නැති අයට දීපන් බං.