එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    image.png


    වෑන් එකක්, බඩියක් තියෙන කෙනෙක් මේ පැත්තෙ ඉන්නවද? නැත්තම් 2ක් 3ක් විතර යනවා වෑන් එකකට
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,496
    3,163
    113
    Ade mata account details dapanko


    Machn account details dapanko
    ------ Post added on Dec 8, 2025 at 10:14 AM
    @Walter White dapu ekak athi bn...

    @Walter White dapu ekak athi bn...
    අපි මේක කරමු

    රුපියල් 100ක් දැම්මත් රුපියල් 1,000ක් දැම්මත් ඒ හැමදේම, හැම සතේම මේ වෙලාවේ වටිනවා. කන්න බොන්න දේවල් වලට පස්සේ එන්නේ දරුවෝ ගෙවල් වලට ගිහින් ජනවාරි ඉස්කෝලේ එන්න යද්දී. පොත්, බැග්, සපත්තු ඔනවෙනවා. රොක්සා එක්ක එකතුවෙලා පොත් බෙදන වැඩේ කරමු හොදට. එතකන් අපි මේ ගේම ගහලා දෙමු දරුවන් වෙනුවෙන්

    1. ගිණුම් තොරතුරු පහලින් සදහකරලා තියෙනවා.
    2. හැමෝම, තමන් රුපියල් 100ක් දැම්මත් PM කරන්න slip එක. කරුණාකරලා ස්ලිප් එක PM කරන්න සහ තමන්ගේ අවතාරේ නම එකේ දාන්න

    ගිනුම් තොරතුරු පහලින්

    014032540531101
    A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
    Seylan Dehiwala
    ------ Post added on Dec 8, 2025 at 10:17 AM

    @Walter White dapu ekak athi bn...



    ------ Post added on Dec 8, 2025 at 10:17 AM
    Daala Spip eka @Walter White ta PM dapan Mcn... Ethakota Uta hoya ganna Lesi Wei.... @wissnshaftler demmata passe awith kawiyak kiyapan
    ------ Post added on Dec 8, 2025 at 10:20 AM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    Machan

    ගිනුම් තොරතුරු පහලින්
    014032540531101
    A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
    Seylan Dehiwala

    Slip ekath evanna හැමෝම

    අපි 12ට ඉවරකරනවා එකතුකිරීම්. මුකුත් හිතන්න එපා

    මචන්ලා දැනට අපි 140යේ යන්නේ
    Done
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,967
    113
    දෙහිවල
    මචන්ලා, මුකුත් හිතන්න එපා.
    අපි 12ට එකතුකරන වැඩේ ඉවරකරනවා. මොකද අපිට සල්ලි යවන්න ඕන. වාහනයක් රෙඩි කරවගන්න ඕන. අද හො හෙට වැඩේ වෙන නිසා.

    එකනිසා කවුරුත් තරහවෙන්න එපා. සල්ලි දුන්න හෝ නැතා මේක කිරියෙ උන් එකතුවෙලා කරන වැඩක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,967
    113
    දෙහිවල
    Recording On Air GIF


    මිත්‍රවරුනි. ආයේ මුදල් දෙන්න එපා. අන්තිම මොහොත වෙනකන් මුදල් එවන්න උවමනාව තිබ්බත්, බැංකු ප්‍රශ්නය නිසා එවන්න බැරිවුණා හැමෝටම එකෙන්ම රෙස්පෙක්ට්. අපි තව ටිකකින් මුදල් ගෙවීම කරනවා :love: :love:

    Bag - 142
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    Recording On Air GIF


    මිත්‍රවරුනි. ආයේ මුදල් දෙන්න එපා. අන්තිම මොහොත වෙනකන් මුදල් එවන්න උවමනාව තිබ්බත්, බැංකු ප්‍රශ්නය නිසා එවන්න බැරිවුණා හැමෝටම එකෙන්ම රෙස්පෙක්ට්. අපි තව ටිකකින් මුදල් ගෙවීම කරනවා :love: :love:

    Bag - 142
    icegif-550.gif
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    'සත්දියවර' කියන නමේ තේරුම කිව්වේ නැහැනේ තාම.

    අර චන්ද්‍රිකා නෝනාගේ කාලේ ආපු 'අමා' ජාල ව්‍යාපෘතිය මතකද.
     
    • Wow
    Reactions: Inigo Montoya