එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    bag ටික අරගෙන. හෙන ලෝඩ් එකක් තියෙන්නේ බන්. වැන එකේ ඉඩත් නැ.

    Whats-App-Image-2025-12-08-at-2-37-55-PM.jpg
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    video nam karanawa..loku ganaka donation ekak nisa voice cut ekak gani:)


    හුටා. මෙකෙ කොටලා තියෙන ඒවා පොඩි උන් බැලුවොත් එහෙම විනාසයි 🤪 .


    චතුරලා සෙට් එකත් මෙකේ ප්‍රොෆයිල් හදාගනී වගේ.



    PS : Image Search කරොත් නම් අපිව TRC එකෙන් බෑන් කරනවා මචංලා.

    1765199306422.png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,797
    11,162
    113
    හුටා. මෙකෙ කොටලා තියෙන ඒවා පොඩි උන් බැලුවොත් එහෙම විනාසයි 🤪 .


    චතුරලා සෙට් එකත් මෙකේ ප්‍රොෆයිල් හදාගනී වගේ.
    චතුර බඩ් වෙනවා නියතයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    එළකිරි බැනර් ගැහුවා ද ? :unsure:

    හුටා. මෙකෙ කොටලා තියෙන ඒවා පොඩි උන් බැලුවොත් එහෙම විනාසයි 🤪 .
    පොඩි ළමයින් ට "අත් වැඩ" කියලා ත්‍රෙඩ් එකක් තියනවා කියලා කිව්වනම් හරි !