.:: එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වැඩේ නම් පිළිවලට කරලා තියෙනවා මහන්සි වුන සැමට වගේම සම්මාන ලැබු ඔක්කොටම සුභ පැතුම්:yes::cool:
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ඉස්සෙල්ලා කියන්න ඕන සම්මාන ලබාගත්,
    සම්මාන වලට නිර්දේශ වූ
    හා
    සම්මාන නොලැබූ හැමොටම (මම වගේ)
    ;)

    ඔන්න c lahiru ගෙනුත්
    උනුසුම් සුභපැතුම්
    .:)

    ඒ වගේම මේව‍ගේ දෙයක් සංවිධානය කරපු සහෝදරයන්ටත් ස්තුති කරන්න ඕනෙ.
    මම නමි මේ දැන් තමයි මේක කියෙව්වෙ.
    ලස්සනට වැඩේ කරල තියෙනව
    :):):):):):)
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ela ela ...........karagena yamuuuuuuuuu

    Best wishes from
    30uyfcg.gif

    ela ela wade ohoma yamukoooooooooo



    ජය වේවා

    සම්මාන හිමිකරගත් සියලුම සාමාජික සමාජිකාවන්ට උණුසුම් සුභ පැතුම් :) එසේම සම්මාන උළෙල සාර්ථක කරගැනීමට උර දුන් ඔබ සැමට ප්‍රණාමය .... :)

    hmmm gd gd

    takeabowthumb3083579.png


    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන රාත්‍රියක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට

    ඊළඟට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් සම්මානය සඳහා මගේ ත්‍රෙඩ් එක යෝජනා කරපු විනිසුරු මඩුල්ලේ
    Inshaffadhil, tharinda76, Urajdrlk, Samantha567, Maduranga_it සහෝදර වරුන්ට මගේ ස්තුතිය.

    පසුව හොදම ත්‍රෙඩය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් සෑම සහෝදරයෙක් හටම මගේ හර්දයාගම ස්තුතිය.

    අවසානයේ මෙම සම්මානය මට ලබාදුන් ගෞරව විනිසුරු මඩුල්ලට මගේ හර්දයාගම ස්තුතිය.

    මෙම සම්මානය සඳහා යෝජිත වූ අනෙක් සාමාජිකයන්ගේද ඉතා ආදරයෙන් මතක කරන්න කැමතියි.

    මෙම A new way to give Reputation ත්‍රෙඩය දැමීමට මා දිරිමත් කල migaramk සහෝදරයත් මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.

    අවසාන වශයෙන් එලකිරියෙහි සිටින සියලුම සාමාජිකයන්ට ම ස්තුති වන අතර අනෙකුත් සම්මාන ලබා ගත් සහෝදරයන්ටත් සුභ පතනවා.

    ~ ස්තුතියි ~


    BdM2W.gif



    සම්මාන ලබන අයටත්... යෝජනා උන අයටත් සුභ පැතුම්... එළකිරි.කොම් එකේ අනාගත උන්නතිය වෙනුවෙන් තවත් හොද දේවල් අපට ලබා දෙන්නට ඔබලාට හැකි වේවායි පතමි.

    good workk :)

    :shocked:

    මුලින්ම මම ස්තුති වෙනවා මේ වගේ සම්මාන උළෙලක් සංවිධානය කරපු Thushky1993 සහෝදරයට
    ඊළගට නැගී එන එළකිරි සාමාජිකයාට මාව යෝජනා කරපු සහෝදරවරුන්ට මගේ හද පිරි ප්‍රණාමය
    නැගී එන එළකිරි සමාජිකය සෙවීමට පවත්වන ලද ඡන්දයේදී මට ඡන්දය ලබා දුන් ඔබ සැමට මගේ හර්දයානගම ස්තුතිය
    තැන්ක්ස් හැමෝටම .....................""":)

    Maxxa :cool:
    Congratz All :D

    මෙහෙම දෙයක් සංවිධානය කිරීම වෙනුවෙන් පලමුව ස්තුතියි පල කරනවා.
    මේ සදහා ඇපකැප වී ක්‍රියා කල විනිශ්චය මණ්ඩලයටද ස්තුතිවන්ත වන අතර,
    ජයග්‍රාහකයින් සියලු දෙනාටම හද පිරි සුභ පැතුම් :):):):):)

    බොහොම හොද වැඩක්.. :

    සම්මාන ගත්ත ඔක්කොටම මගේ සුභපැතුම්.. :):)

    Thushky1993 මේ සම්මාන උළෙල සංවිදානය කිරීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වන අතර බොහොම වෙහෙස මහන්සි වුන විනුසුරු වරුන්ටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය...

    Congratz sammana gaththa hamotama
    godak hoda wadak


    acongratulations.gif


    congratulation sammana gaththa okkatama,, :)

    ela wadak thushky1993 :cool:

    සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුබ පැතුම් :yes::yes::yes:
    ඒ වගේම මේ event එකට මහන්සි උන හැමෝටම මගේ ස්තූතිය :)
    congrat_2.jpg

    Keep it Up Guyz;)

    සම්මාන ළබාගත් Coollifestyle4u ayya,Chathu_ac,Tigooo,Djram & Migaramk ඈතුලු සියලුම සහෝලට සුබ පතන අතරම මෙම සම්මාන උලෙල සන්විදානය කරපු Thushky1993 ඈතුලු සන්විදායක මඩුල්ලට මෙ වෑඩේ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලබේවා කියල ප්‍රර්තනා කරනවා!!!!

    Good Work Congratulation All Winners & All Elakiri Members

    :)

    මුලින්ම මේකට මුලිකත්වය අරගෙන සංවිදානය කරපු කට්ටියට මගේ ස්තුතිය
    ඒවගේම විනිසුරු මඩුල්ලටවිශේෂ ස්තුතිය හිමිවෙනව එ කට්ටියත් ගොඩක් මහන්සි උනා
    සම්මාන හිමි කරගත් සියලු දෙනාට සුබ පතන ගමන්
    ඉදිරියටත් වටිනා හරවත් ලිපි එළකිරි යේ පලකිරීමට සියලු දෙනාට හැකිවේවා කියල පතනව

    :)

    මෙක සාර්ටක උන එක ගැන මට සන්තෝසයි.
    .මේකට උන්ගක් මහන්සි උනේ..thushky1993..
    බොහොම අමාරු වැඩක් එයා කරෙ....:) සුබපැතුම් සහෝ

    නොහිතපු ත්‍රෙඩ් එකකට සම්මානයක් (Summary of CGR) . ඒ වගේම මගේ කැමතිම ත්‍රෙඩ් වලින් එකකට සම්මානයක් (RMV).
    :):):)

    හැමෝටම ගොඩක් ස්තුතියි. සංවිධායක මන්ඩලයට, මගේ ත්‍රෙඩ් බලලා පෝස්ට් දාපු සාමාජිකයන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

    සම්මාස උළෙල සාර්ථකව නිම කිරීම ගැන මගේ සුභ පැතුම්..................
    සුදුස්සාට සුදුසුතැන හිමිවෙලා තිබීම ගැන ඉතාමත්ම සතුටුයි..............
    මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ටම සම්මාන ලැබිලා තියෙන එක ගැන වඩාත් සතුටුයි..............
    සියල්ල සාර්ථකවෙන්න ජයෙන් ජය..............


    කලින් වගේම මේ වගේ තරගයක් ආරම්භ කරන්න හිතාගෙන හිටපු තුෂ්කි යාලුවාටයි..
    ඒ වගේම නම් වශයෙන් සදහන් නොකලාත් විනිශ්ෂයේ හැම නිරික්ෂණයක් ම වගේ බලාගෙන..
    මේ තරගය ඉදිරියට ගෙනියන්න වේහෙස වුන අපේ සහෝදර සහෝදරියන් ගේ කණ්ඩායමට මම ස්තුතියි කරන අතර මාව මේ තාක් දුරට ඉදිරියට එන්න දිරිමත් කරලා
    මට මනාප ඡන්ද දුන් හැම සාමාජිකයෙකුටම ස්තුතියි වන්ත වෙනවා..
    ඒ වගේම මගේ හැම ඖෂධ වගේම ලේඩ රෝග සම්බන්ධ ත්‍රේඩ් වලින් යම් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒයයි මගේ අභිප්‍රාය වේලා තිබ්බේ..
    තව දුරටත් මගේ සේවය ඉදිරියටත් කරන්න මම බලාපොරොත්තු වෙනවා..

    :yes:

    සහයෝගය දක්වපු සියලුම දෙනාටම සහ සංවිධායක මඩුල්ලටත් ස්තුතිවන්ත වෙන ගමන්ම සම්මාන හිමි කරගත් අයට සහ අනිත් සියලුම දෙනාටත් ඉදිරියේදිත් හොද ප්‍රයෝජනවත් යමක් කිරිමට අවස්ථාව ලැබේවායි සුභ පතනවා.
    [/CENTER]


    ත්‍රෙඩ් එකට ගොඩාක් මහන්සි වෙලා තියෙනවා.....එළකිරි වැඩක් මචං.....ඉතාමත් සාර්තකව වැඩේ අවසන් කරලා තියෙනවා.....සුබ පැතුම් Thushky1993ට සහ විනිසුරු මණ්ඩලයට.....ඉදිරියටත් මේවගේ දේවල් එළකිරි අඩවියේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......ඒ වගේම සම්මාන ලාබාගත් හැමෝටම සුබ පැතුම්...අති විශිෂ්ඨයි....!!!!!!!!! :D;)

    වැඩේ නම් පිළිවලට කරලා තියෙනවා මහන්සි වුන සැමට වගේම සම්මාන ලැබු ඔක්කොටම සුභ පැතුම්:yes::cool:

    ඉස්සෙල්ලා කියන්න ඕන සම්මාන ලබාගත්,
    සම්මාන වලට නිර්දේශ වූ
    හා
    සම්මාන නොලැබූ හැමොටම (මම වගේ)
    ;)

    ඔන්න c lahiru ගෙනුත්
    උනුසුම් සුභපැතුම්
    .:)

    ඒ වගේම මේව‍ගේ දෙයක් සංවිධානය කරපු සහෝදරයන්ටත් ස්තුති කරන්න ඕනෙ.
    මම නමි මේ දැන් තමයි මේක කියෙව්වෙ.
    ලස්සනට වැඩේ කරල තියෙනව
    :):):):):):)



    මේ අවස්ථාව සාර්ථක කරගන්න උදව් කරපු සියලුම දෙනාට ස්තුතිය පුද කරමි . තැන්ක්ස්
    :) :) :) :)
     
    • Like
    Reactions: thilzz

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Congratulations for all the award winners!
    Thanks for my award too. Anyway i think my Award should go to our hard working mod tintin123!

    Appreciate effort by the organizers and selectors. Even though this is an unofficial event really appreciate your enthusiasm. I think most of those selectors and organizers have done a really good service to elakiri as members too.

    Congratz and All the best!
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    Congratulations for all the award winners!
    Thanks for my award too. Anyway i think my Award should go to our hard working mod tintin123!

    Appreciate effort by the organizers and selectors. Even though this is an unofficial event really appreciate your enthusiasm. I think most of those selectors and organizers have done a really good service to elakiri as members too.

    Congratz and All the best!

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    Thanks a lot GTRZ :) :) :) :)
     
    සුභ පැතුම් :)
    thanks miga :)

    එළකිරි සම්මාන ත්‍රෙඩ් එකට පසුගිය දවස් වල සහභාගී වීමට නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.. :( එලකිරියේම මිතුරෙකුගේ ගෙට ගෙවදීමකට සහභාගී වීමට සහ උදව් කිරීමට සිදුවීම මීට හේතුවයි :) ... සම්මානලත් සාමාජිකයන්ට සුභ පතමි !!:yes: එසේ කියා අන් සාමාජිකයන්ගෙන් ලද මෙහෙවර අමතක කිරීමට නොහැක :no: .. ඔවුන්ගෙන් ලද සේවය, සහභාගී වීම, උදව් අවතක්සේරු නොකොට සිටිනවානම් සුදුසු බවයි මගේ හැගීම :)...එසේම මෙහි නිහඬවම උදව් උපකාර කරන පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතුය ... :yes: උදාහරණයක් ලෙස : niroshansl මා මගේ විනිශ්චයන් සාධාරණව ඉටු කලෙමි ...( යම් යම් දේ වෙනස් වුවත් ) කාහට හෝ මගෙන් අසාධාරනයක් සිත් වේදනාවක් වූවා නම් සමාවන්න ... ජය වේවා !!! :D
    :yes::yes: :) :)

    Congratz Machan.........:):D;)
    thanks machan :) :)
    Congratulations for all the award winners!
    Thanks for my award too. Anyway i think my Award should go to our hard working mod tintin123!

    Appreciate effort by the organizers and selectors. Even though this is an unofficial event really appreciate your enthusiasm. I think most of those selectors and organizers have done a really good service to elakiri as members too.

    Congratz and All the best!
    thanks lokka ;);)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා වශයෙන් අද රාත්‍රියේදී පිදුම් ලබන්නේ අපව සිනා ගස්සන්නට විවද අයුරින් හැකි පමණින් ත්‍රඩ් දාන, වගේම ඔහුගේ ක්‍රියාකාරී එළකිරි සාමාජිකත්වය වෙනුවෙන්

    image.php


    gayankuwait

    UprisingMember.jpg


    (BEST WISHES FROM ELAKIRI OFFICIALS)


     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ජය ලෑබුණු හා සම්මාන සදහා නාමයෝජනාවු සියලු එලකිරි සහෝදර සහෝදරියන්ට මගේ හදවතින්ම සුබ පෑතුම්............!​
    multifworks2.gif
    fireworks3.gif
    multifworks2.gif


    ආ අපේ මේ තරගය සංවිදානයකල සහෝදරයන්ට ස්තුතීවෙන්න ඔනේ....​
    :yes::yes::yes::yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අප දැන් මේ වැඩසටහනේ අවසානතම අංගය වෙත යොමු වී හමාරයි ඉතින් එසේ නම් අප යොමු වෙමු අපගේ විශේෂ ජූරියේ සම්මාන වෙත .......


    වසරේ හොඳම නිසදැස් සඳහා ජුරිය විසින් ලබා දෙන කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ .........

    image.php


    TakurZ

    Kalidsaaward.jpg
    ස්තූතියි හොඳේ..!

    හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා‍..!
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ජය ලෑබුණු හා සම්මාන සදහා නාමයෝජනාවු සියලු එලකිරි සහෝදර සහෝදරියන්ට මගේ හදවතින්ම සුබ පෑතුම්............!​
    multifworks2.gif
    fireworks3.gif
    multifworks2.gif


    ආ අපේ මේ තරගය සංවිදානයකල සහෝදරයන්ට ස්තුතීවෙන්න ඔනේ....​
    :yes::yes::yes::yes::yes:

    ස්තූතියි හොඳේ..!

    හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා‍..!

    THNX Saho !!!!!!!!:) :) :) :) :)