~~එළකිරි හුටපට~~

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ~~Welcome to Elakiri හුටපට~~
    Happy9.gif

    උඹලා හැමොම සතුටින් පිළිගන්නවා එළකිරි හුට පට Thread එකට !!
    :lol::dull::dull::dull::oo::dull::dull::dull::lol:
    :baffled::baffled::baffled::baffled:
    :P:P
    :love:

    :P
    OhNo4.gif

    මෙක අමු හුටපටයක් :dull:
    Angry5.gif

    1. උඹලා කැමති ඔන රෙද්දක් මෙතන කරපං :rolleyes:
    2. මාරාගන්න බෑ.. කැමතිනං පුලුවං :baffled::frown:
    3. ‍ඔන්න බෙල්ල මිරිකන්න යන්න එපා :dull:
    4. එක එක ඒවා මිරිකන්න ගිහිං අහගන්න එපා :no::growl::lol::P
    funny-police33.jpg

    ඔන්න ඉතිං පටං ගමු Thread එක උඹලට බාරයි ඔන හුටපටයක් කරගෙන යමල්ලා... :lol::lol:
    Laughing01.gif
    Hodata nagenama yamu
    Happy12.gif

    හැමොම සහායොගය දෙයි කියලා හිතනවා !!:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ප්‍රශ්න කීපයක් තිබේ......
    මෙම ත්‍රෙඩ් එකේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද? වලි ෆෝම් කිරීමද? සන්සිදවීමද?:frown:
    මරා ගැනීම් වලංගුද?:frown:
    දැන් එන ගමන් සිද්දමුල්ලට ඇවිත් චතුරංග5 ගේ බෙල්ල මිරිකීමට හැකිද?:growl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට ප්‍රශ්න කීපයක් තිබේ......
    මෙම ත්‍රෙඩ් එකේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද? වලි ෆෝම් කිරීමද? සන්සිදවීමද?:frown:
    මරා ගැනීම් වලංගුද?:frown:
    දැන් එන ගමන් සිද්දමුල්ලට ඇවිත් චතුරංග5 ගේ බෙල්ල මිරිකීමට හැකිද?:growl:

    :P:P
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කෙල්ලෙක් එහෙම talk කරන්න පුළුවන් ද .. අරගලයකින් තොරව :P
    යාලු නොවෙච්ච මොන්ටිසෝරි කෙල්ලෙක් වත් හොයාගන්න පුළුවන් වෙයි ද .. :frown: :dull: :baffled:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මට ප්‍රශ්න කීපයක් තිබේ......
    මෙම ත්‍රෙඩ් එකේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද? වලි ෆෝම් කිරීමද? සන්සිදවීමද?:frown:
    මරා ගැනීම් වලංගුද?:frown:
    දැන් එන ගමන් සිද්දමුල්ලට ඇවිත් චතුරංග5 ගේ බෙල්ල මිරිකීමට හැකිද?:growl:
    මලා..... :dull::dull::dull::growl::growl: යකෝ මගෙ මිරිකන්න එපා :P
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කෙල්ලෙක් එහෙම talk කරන්න පුළුවන් ද .. අරගලයකින් තොරව :P
    යාලු නොවෙච්ච මොන්ටිසෝරි කෙල්ලෙක් වත් හොයාගන්න පුළුවන් වෙයි ද .. :frown: :dull: :baffled:
    :dull::dull:නොදකිං මුට කෙල්ලොමයි මොන්ටි සොරි යන්නද ලැස්තිය දැං :love::love::baffled::oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලෙක් එහෙම talk කරන්න පුළුවන් ද .. අරගලයකින් තොරව :P
    යාලු නොවෙච්ච මොන්ටිසෝරි කෙල්ලෙක් වත් හොයාගන්න පුළුවන් වෙයි ද .. :frown: :dull: :baffled:
    ඒකට තමයි මං කලින්ම පර්මිෂන් ගත්තේ:rolleyes: