Your thoughts please :cool:
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Jan 20, 2022 #1 Your thoughts please Reactions: kinkon and Planepissa
shenat Well-known member May 13, 2007 58,472 86,735 113 ආශ්චර්යමත් රටක Jan 20, 2022 #2 මං හිතන්නෙ පයිසර් බූස්ටරේ ගහලා රතු මිරිස් කාපු නිසා ඔහොම අමුතු විදියට යන්නෙ. Reactions: kinkon
NushenD Well-known member Sep 30, 2021 3,333 11,482 113 Malabe Jan 20, 2022 #3 ප්ලේන් එකේ යනගමන් කියන්න අල්ලට වදින ගාථාවක් නැද්ද මොහමඩ් රිසාන්? තියේ නම් ඔබට ඉස්ලාම් බ්ලොග් එකෙ දාපිය. Reactions: shenat
ප්ලේන් එකේ යනගමන් කියන්න අල්ලට වදින ගාථාවක් නැද්ද මොහමඩ් රිසාන්? තියේ නම් ඔබට ඉස්ලාම් බ්ලොග් එකෙ දාපිය.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Jan 20, 2022 #4 shenat said: මං හිතන්නෙ පයිසර් බූස්ටරේ ගහලා රතු මිරිස් කාපු නිසා ඔහොම අමුතු විදියට යන්නෙ. Click to expand... ඔය රටේ එවුන් පයිසර් ගහන්නෙ නෑනේ. රතු මිරිස් කන්නෙත් නෑ.
shenat said: මං හිතන්නෙ පයිසර් බූස්ටරේ ගහලා රතු මිරිස් කාපු නිසා ඔහොම අමුතු විදියට යන්නෙ. Click to expand... ඔය රටේ එවුන් පයිසර් ගහන්නෙ නෑනේ. රතු මිරිස් කන්නෙත් නෑ.
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Jan 20, 2022 #5 හෙලයෝ වෙලා සුද්දගේ පේලේන් හොදයි කියන්න වටිනවද හෙල දඩුමොනරේ ගැන කියන්න.පර සුද්දගේ සැයෙන්ස් Reactions: පිටියෙ-අප්පු
Planepissa Active member Nov 21, 2019 148 1 160 43 Jan 20, 2022 #6 පිටියෙ-අප්පු said: Your thoughts please Click to expand... මරු නේ. මට හිතා ගන්න බැරි ඇයි අර Landing Lights Blink වෙන්නෙ කියලා. Airshow එකක් නිසා ලස්සන වෙන්න program කරලා වෙන්න පුළුවන්
පිටියෙ-අප්පු said: Your thoughts please Click to expand... මරු නේ. මට හිතා ගන්න බැරි ඇයි අර Landing Lights Blink වෙන්නෙ කියලා. Airshow එකක් නිසා ලස්සන වෙන්න program කරලා වෙන්න පුළුවන්
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Jan 20, 2022 #7 Planepissa said: මරු නේ. මට හිතා ගන්න බැරි ඇයි අර Landing Lights Blink වෙන්නෙ කියලා. Airshow එකක් නිසා ලස්සන වෙන්න program කරලා වෙන්න පුළුවන් Click to expand... Airshow නිසා තමයි ... උන් තනියෙන් හදපු එන්ජිමෙයි , ඇමෙරිකන් එන්ජිමෙයි වැඩ පෙන්නනවා
Planepissa said: මරු නේ. මට හිතා ගන්න බැරි ඇයි අර Landing Lights Blink වෙන්නෙ කියලා. Airshow එකක් නිසා ලස්සන වෙන්න program කරලා වෙන්න පුළුවන් Click to expand... Airshow නිසා තමයි ... උන් තනියෙන් හදපු එන්ජිමෙයි , ඇමෙරිකන් එන්ජිමෙයි වැඩ පෙන්නනවා