එළකිරි Aviation Expertලා එන්න - Engine Shootout - Aviadvigatel PD-14 vs Pratt And Whitney PW1400G

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ප්ලේන් එකේ යනගමන් කියන්න අල්ලට වදින ගාථාවක් නැද්ද මොහමඩ් රිසාන්? තියේ නම් ඔබට ඉස්ලාම් බ්ලොග් එකෙ දාපිය.
     
    • Haha
    Reactions: shenat
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මං හිතන්නෙ පයිසර් බූස්ටරේ ගහලා රතු මිරිස් කාපු නිසා ඔහොම අමුතු විදියට යන්නෙ. 🤭
    ඔය රටේ එවුන් පයිසර් ගහන්නෙ නෑනේ. රතු මිරිස් කන්නෙත් නෑ. 🤗
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හෙලයෝ වෙලා සුද්දගේ පේලේන් හොදයි කියන්න වටිනවද හෙල දඩුමොනරේ ගැන කියන්න.පර සුද්දගේ සැයෙන්ස්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මරු නේ. 💯
    මට හිතා ගන්න බැරි ඇයි අර Landing Lights Blink වෙන්නෙ කියලා. Airshow එකක් නිසා ලස්සන වෙන්න program කරලා වෙන්න පුළුවන්
    Airshow නිසා තමයි ... උන් තනියෙන් හදපු එන්ජිමෙයි , ඇමෙරිකන් එන්ජිමෙයි වැඩ පෙන්නනවා 😆