~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කෑප්ටන් Jack Sparrow;16316251 said:
    සොරි නංගී, මම දැනගෙන හිටියේ නැහැ.
    වෙලාවක් ලැබුනම එන්න, ඉගෙනගත්ත වටිනා දේවල් එළකිරියේ අපිටත් කියන්න.මුල් අවුරුද්ද නම් ඉතින් යකා බදාගත්තා වගේ වැඩ තමයි. ජයවේවා!!!!

    මම නම් දන්න තරමින් පුතේ 1st year 1 තමා වැඩියෙන්ම ෆන් ගන්න පුලුවන්:angry:. අලුතෙන්ම සෙට් උන ගමන් නිසා functionද,කොකුද අරවද මේවද ෆන් කෝටියයි. කැම්පස් එකට යන එක නම් කවදාවත් අනාතවිමක් වෙන්නෙ නෑ. හරියට ජීවිතේ හදාගන්න පුලුවන් හොඳම තැන තමා එතැන සමාජය කොයිවගේද කියලා අදුනාගන්න පුලුවන් වෙන එකම තමා මට නම් වටින්නේ.:) තව මාස 6ක් විතර තමා තියෙන්නෙ යන්න.පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම්:(:(. අලුතෙන් යන නංගිලා මල්ලිලාට ජය වේවා:lol::lol:...කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් කියන්ඩෝ..... :frown::frown:
     
    අනිවාර්යෙන් මචං, සහතික ඇත්ත. මම එහෙම කිව්වේ පාඩම් වැඩ ගැන කියල. ඒ වගේම තමයි, බැජ් ට්‍රිප්,සෝෂල්,වෙල්කම්,පැදුරු කියයි,මේ හැමදේම ඉතින් 1st yr එකේ තමයි. ඒ හැමදෙයකින්ම හොද සතුටක්,විනෝදයක් ලබන්න, 1st yr වගේ ජොලියක් නම් අනිත් අවුරුදු වල ලැබෙන්නේ නැහැ.:):):):)
    අනිවා දුකයි මචං, දැන් අයින් වෙන්න කිට්ටුයි නේ....:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka

    කෑප්ටන් Jack Sparrow;16320389 said:

    අනිවා. ගන්න පුලුවන් උපරිම ෆන් එක මුල් අවුරුදු දෙකේ තමයි. ඊට පස්සෙ ඉතින් සෑහෙන්න මැරෙන්න වෙනවා. පුලුවන් තරම් ඒ මතක ලග තියාගන්න පුලුවන් නම් හොදයි. අපි ඒ කාලෙ කෙලපු පිස්සු වලින් සෑහෙන්න Photo, Video තියෙනවා. හැබර්යි ඒ කාලෙ තිබ්බෙ Nokia 6600 එකක්. Quality නම් අන්තිමයි. ඒවා බලද්දි හෙන දුකයි. :( කට්ටිය සෙට් උනාම ඒවා මතක් කර කර එක එකාව බයිට් කරන එක තමයි ආතල්ම වැඩේ. ඔය හැම ආතල් එකක්ම වැඩියෙන්ම සෙට් වෙන්නෙ රැග් එකේදි තමයි. :P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජිවිතේ දුකයි වියදම සැරයි ...ඒ කලේ අපි කාටත් එහෙමයි....මම නම් physics class කළා ඒ දවස්වල...:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනිවා. ගන්න පුලුවන් උපරිම ෆන් එක මුල් අවුරුදු දෙකේ තමයි. ඊට පස්සෙ ඉතින් සෑහෙන්න මැරෙන්න වෙනවා. පුලුවන් තරම් ඒ මතක ලග තියාගන්න පුලුවන් නම් හොදයි. අපි ඒ කාලෙ කෙලපු පිස්සු වලින් සෑහෙන්න Photo, Video තියෙනවා. හැබර්යි ඒ කාලෙ තිබ්බෙ Nokia 6600 එකක්. Quality නම් අන්තිමයි. ඒවා බලද්දි හෙන දුකයි. :( කට්ටිය සෙට් උනාම ඒවා මතක් කර කර එක එකාව බයිට් කරන එක තමයි ආතල්ම වැඩේ. ඔය හැම ආතල් එකක්ම වැඩියෙන්ම සෙට් වෙන්නෙ රැග් එකේදි තමයි. :P

    අපිත් rag එකේ පලවෙනි දවස් වල පට්ට බයේ හිටියේ.....අන්තිම වෙනකොට එහෙන් සින්නො එනකොට මෙහෙන් ගලවලාත් ඉවරයි .....ඒ හැදුන ෆිට් එක ඉස්කෝලෙන් ගන්න බැහැ බන්.....සින්නො සුපර් සින්නො පට්ට සින්නො ජුන්නෝ super ජුන්නෝ පට්ට ජුන්නෝ.අවුරුදු කියක කට්ටියද fb එකේ 1400ක් ඔක්කොම අදත් අදුරනවනේ ...එකෙන් ප්‍රයෝජන වැඩි බන්....ලංකාව වටේ විතරක් නෙමේ ලෝකේ වටෙගියත් අපේ එකෙක් ඉනවමයි...
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    maths:rofl: mekai scene eka mata Ruhuna engineering yannat chance tiye.eth Oluwil ehema bariwela hari set unoth anathai.eka nisa wena course ekakata danna idea.:rolleyes:

    උඹේ කථාවට අනුව නම් ගාල්ල පැත්තෙ ... නේද ? මචෝ කැම්පස් එකේ ආතල් එක ගන්න නම් ගෙදර ඉඳන් යන ඒව හරියන්නෑ.... ‍‍බෝඩ් වෙලා යන්න තියෙන එකකට යන එක තමයි ෆන් ..

    නැත්නම් නියම විදියට විශ්වවිද්‍යාල ජීවිතය විඳින්න බෑ....

    බිත්ති වල චිත්‍ර අඳින්න ... බෝට්ටු අරින්න ... කොච්චර දේවල් තියෙනවද කරන්න !!:lol::lol:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කෑප්ටන් Jack Sparrow;16320389 said:
    අනිවාර්යෙන් මචං, සහතික ඇත්ත. මම එහෙම කිව්වේ පාඩම් වැඩ ගැන කියල. ඒ වගේම තමයි, බැජ් ට්‍රිප්,සෝෂල්,වෙල්කම්,පැදුරු කියයි,මේ හැමදේම ඉතින් 1st yr එකේ තමයි. ඒ හැමදෙයකින්ම හොද සතුටක්,විනෝදයක් ලබන්න, 1st yr වගේ ජොලියක් නම් අනිත් අවුරුදු වල ලැබෙන්නේ නැහැ.:):):):)
    අනිවා දුකයි මචං, දැන් අයින් වෙන්න කිට්ටුයි නේ....:(
    ඔව් බන් දැන් ඉතින් එලියට යන හින්දා ජොබක් සෙට් කරගන්න දඟලන එක තමා කරන්නේ. දැන් නම් ඉතින් ආතල් ගන්න හම්බෙන චාන්ස් හරි අඩුයි:growl::growl:. පාටියක් වගේ තමා..:P:P

    අනිවා. ගන්න පුලුවන් උපරිම ෆන් එක මුල් අවුරුදු දෙකේ තමයි. ඊට පස්සෙ ඉතින් සෑහෙන්න මැරෙන්න වෙනවා. පුලුවන් තරම් ඒ මතක ලග තියාගන්න පුලුවන් නම් හොදයි. අපි ඒ කාලෙ කෙලපු පිස්සු වලින් සෑහෙන්න Photo, Video තියෙනවා. හැබර්යි ඒ කාලෙ තිබ්බෙ Nokia 6600 එකක්. Quality නම් අන්තිමයි. ඒවා බලද්දි හෙන දුකයි. :( කට්ටිය සෙට් උනාම ඒවා මතක් කර කර එක එකාව බයිට් කරන එක තමයි ආතල්ම වැඩේ. ඔය හැම ආතල් එකක්ම වැඩියෙන්ම සෙට් වෙන්නෙ රැග් එකේදි තමයි. :P

    අම්මේ දැන් ලැපේ හෙන තොගයක් ෆොටො වීඩියෝ සෙට් කරන් ඉන්නේ....:lol::lol:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    උඹේ කථාවට අනුව නම් ගාල්ල පැත්තෙ ... නේද ? මචෝ කැම්පස් එකේ ආතල් එක ගන්න නම් ගෙදර ඉඳන් යන ඒව හරියන්නෑ.... ‍‍බෝඩ් වෙලා යන්න තියෙන එකකට යන එක තමයි ෆන් ..

    නැත්නම් නියම විදියට විශ්වවිද්‍යාල ජීවිතය විඳින්න බෑ....

    බිත්ති වල චිත්‍ර අඳින්න ... බෝට්ටු අරින්න ... කොච්චර දේවල් තියෙනවද කරන්න !!:lol::lol:

    Ratnapure machan:P
    kohe giyath board wennama wenawa.ekanm prashnayak neme.:)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මම නම් දන්න තරමින් පුතේ 1st year 1 තමා වැඩියෙන්ම ෆන් ගන්න පුලුවන්:angry:. අලුතෙන්ම සෙට් උන ගමන් නිසා functionද,කොකුද අරවද මේවද ෆන් කෝටියයි. කැම්පස් එකට යන එක නම් කවදාවත් අනාතවිමක් වෙන්නෙ නෑ. හරියට ජීවිතේ හදාගන්න පුලුවන් හොඳම තැන තමා එතැන සමාජය කොයිවගේද කියලා අදුනාගන්න පුලුවන් වෙන එකම තමා මට නම් වටින්නේ.:) තව මාස 6ක් විතර තමා තියෙන්නෙ යන්න.පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම්:(:(. අලුතෙන් යන නංගිලා මල්ලිලාට ජය වේවා:lol::lol:...කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් කියන්ඩෝ..... :frown::frown:

    හා හොඳයි.බොහොම ස්තුතියි.අද ඇඳුම් pack කරා.මට මේ ගෙදර දාලා යන්න බැරුව දුකින් ඉන්නේ:(අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා.අවුරුදු 10ක් ඌට.මගෙත් එක්කමයි පොඩි කාලේ ඉඳලා හිටියේ.දාලා යන්න දුකයි:(leadership training ගියපු එක හොඳයි.කලින්ම ගෙදරින් පිට ඉන්න ටිකක් පුරුදු උනානේ.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    :( :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹේ කථාවට අනුව නම් ගාල්ල පැත්තෙ ... නේද ? මචෝ කැම්පස් එකේ ආතල් එක ගන්න නම් ගෙදර ඉඳන් යන ඒව හරියන්නෑ.... ‍‍බෝඩ් වෙලා යන්න තියෙන එකකට යන එක තමයි ෆන් ..

    නැත්නම් නියම විදියට විශ්වවිද්‍යාල ජීවිතය විඳින්න බෑ....

    බිත්ති වල චිත්‍ර අඳින්න ... බෝට්ටු අරින්න ... කොච්චර දේවල් තියෙනවද කරන්න !!:lol::lol:

    :oo::oo::oo::oo:

    redi hodanna,adum madinna,thaniyen kama hoyaganna :angry::angry::angry:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    :oo::oo::oo::oo:

    redi hodanna,adum madinna,thaniyen kama hoyaganna :angry::angry::angry:

    ඕක මොකක්ද බන් අපි නම් වැඩිය ඇන්දෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි ...ඉතින් කොහොමත් වැැඩිය වතුර අගුණයි !

    අනික විජේරාම හන්දියේ කෑම - කැන්ටින් වල කෑම තරම් ගෙදර කෑමවත් ඇල්ලුවේ නෑ ඕන්.. උයන්න අමාරැයි බන් 10 දෙනා ේ එක එක වෙලාවට..!

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    welcome

    මේ තමයි එළකිරි campus අනාතයින්ගේ සංගමය

    campus යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය , campus යන අය , campus ගියපු අය හැමෝම
    මේ thread එකේදි අදහස් බෙදා ගමු.​

    A /L කරන අයට උදව් දෙන තැන ඉඳලා campus out වෙලා job එකක් හොයාගන්න තැන වෙනකං
    එකිනෙකාට උදව් කරගමු.​
    mzxy.jpg

    campus ජීවිතේ රසමුසු තැන් වගේම දුක්මුසු තැන් ගැනත් කතා කරමු.

    උපාධි පාඨමාලා පිළිබඳ විස්තර , job market එක , interviews වලට මූණදෙන හැටි , වෘත්තීය මාර්ගෝපදේශනය ,මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් දේ පිළිබඳව
    තමන් දන්නා දේවල් බෙදාගමු.

    උසස් අධ්‍යාපනය සම්බන්ධව දාල තියෙන සියලුම thread වල links හම්බෙන විදිහට මෙතන post කරන්න.අන්තිමට ඒ ඔක්කොම එකම page එකකට ගමු.

    nhq6.jpg

    ඕනෙම දේක හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙන්න පුළුවන්.එකම දේ එක් පිරිසක් හොඳ දේකටත් , තවත් පිරිසක් නරක දේකටත් යොදාගන්න පුළුවන්.අන්තර්ජාලය උනත් එහෙමයි.අපි අන්තර්ජාලය හොඳ දෙයක් වෙනුවෙන් යොදාගමු.හරිනේ........

    bcoi.jpg

    එහෙනං හැමෝටම ආයුබෝවන්!වාසනාවන්!

    උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද......නොගැලපෙන වචන පාවිච්චි කරන්නෙ..... :frown:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මං ඊයෙ දැක්කා අලුත් මොරටු කුකුල්ලු ටික කිට මරලා මෝල්පෙ පාර දිගේ පෝලිමට එනවා. :P
     
    Oct 22, 2012
    72
    6
    0
    Mawanella
    ඔක්කොම අයියල වගේ... මල්ලි කෙනෙක් විදිහට අහන්නේ..... A/L Maths වලට Chemistry වෙනුවට ICT කරොත් අපරාදෙද??? ඊට වඩා Chemistry කරොත් වටිනවද?? :)