කෑප්ටන් Jack Sparrow;16316251 said:සොරි නංගී, මම දැනගෙන හිටියේ නැහැ.
වෙලාවක් ලැබුනම එන්න, ඉගෙනගත්ත වටිනා දේවල් එළකිරියේ අපිටත් කියන්න.මුල් අවුරුද්ද නම් ඉතින් යකා බදාගත්තා වගේ වැඩ තමයි. ජයවේවා!!!!
. අලුතෙන්ම සෙට් උන ගමන් නිසා functionද,කොකුද අරවද මේවද ෆන් කෝටියයි. කැම්පස් එකට යන එක නම් කවදාවත් අනාතවිමක් වෙන්නෙ නෑ. හරියට ජීවිතේ හදාගන්න පුලුවන් හොඳම තැන තමා එතැන සමාජය කොයිවගේද කියලා අදුනාගන්න පුලුවන් වෙන එකම තමා මට නම් වටින්නේ.
තව මාස 6ක් විතර තමා තියෙන්නෙ යන්න.පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම්
. අලුතෙන් යන නංගිලා මල්ලිලාට ජය වේවා
...කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් කියන්ඩෝ..... 
මම නම් දන්න තරමින් පුතේ 1st year 1 තමා වැඩියෙන්ම ෆන් ගන්න පුලුවන්. අලුතෙන්ම සෙට් උන ගමන් නිසා functionද,කොකුද අරවද මේවද ෆන් කෝටියයි. කැම්පස් එකට යන එක නම් කවදාවත් අනාතවිමක් වෙන්නෙ නෑ. හරියට ජීවිතේ හදාගන්න පුලුවන් හොඳම තැන තමා එතැන සමාජය කොයිවගේද කියලා අදුනාගන්න පුලුවන් වෙන එකම තමා මට නම් වටින්නේ.
තව මාස 6ක් විතර තමා තියෙන්නෙ යන්න.පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම්
. අලුතෙන් යන නංගිලා මල්ලිලාට ජය වේවා
...කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් කියන්ඩෝ.....
![]()

කෑප්ටන් Jack Sparrow;16320389 said:අනිවාර්යෙන් මචං, සහතික ඇත්ත. මම එහෙම කිව්වේ පාඩම් වැඩ ගැන කියල. ඒ වගේම තමයි, බැජ් ට්‍රිප්,සෝෂල්,වෙල්කම්,පැදුරු කියයි,මේ හැමදේම ඉතින් 1st yr එකේ තමයි. ඒ හැමදෙයකින්ම හොද සතුටක්,විනෝදයක් ලබන්න, 1st yr වගේ ජොලියක් නම් අනිත් අවුරුදු වල ලැබෙන්නේ නැහැ.
අනිවා දුකයි මචං, දැන් අයින් වෙන්න කිට්ටුයි නේ....![]()
කට්ටිය සෙට් උනාම ඒවා මතක් කර කර එක එකාව බයිට් කරන එක තමයි ආතල්ම වැඩේ. ඔය හැම ආතල් එකක්ම වැඩියෙන්ම සෙට් වෙන්නෙ රැග් එකේදි තමයි. 
අනිවා. ගන්න පුලුවන් උපරිම ෆන් එක මුල් අවුරුදු දෙකේ තමයි. ඊට පස්සෙ ඉතින් සෑහෙන්න මැරෙන්න වෙනවා. පුලුවන් තරම් ඒ මතක ලග තියාගන්න පුලුවන් නම් හොදයි. අපි ඒ කාලෙ කෙලපු පිස්සු වලින් සෑහෙන්න Photo, Video තියෙනවා. හැබර්යි ඒ කාලෙ තිබ්බෙ Nokia 6600 එකක්. Quality නම් අන්තිමයි. ඒවා බලද්දි හෙන දුකයි.කට්ටිය සෙට් උනාම ඒවා මතක් කර කර එක එකාව බයිට් කරන එක තමයි ආතල්ම වැඩේ. ඔය හැම ආතල් එකක්ම වැඩියෙන්ම සෙට් වෙන්නෙ රැග් එකේදි තමයි.
![]()
mathsmekai scene eka mata Ruhuna engineering yannat chance tiye.eth Oluwil ehema bariwela hari set unoth anathai.eka nisa wena course ekakata danna idea.
![]()

ඔව් බන් දැන් ඉතින් එලියට යන හින්දා ජොබක් සෙට් කරගන්න දඟලන එක තමා කරන්නේ. දැන් නම් ඉතින් ආතල් ගන්න හම්බෙන චාන්ස් හරි අඩුයිකෑප්ටන් Jack Sparrow;16320389 said:අනිවාර්යෙන් මචං, සහතික ඇත්ත. මම එහෙම කිව්වේ පාඩම් වැඩ ගැන කියල. ඒ වගේම තමයි, බැජ් ට්‍රිප්,සෝෂල්,වෙල්කම්,පැදුරු කියයි,මේ හැමදේම ඉතින් 1st yr එකේ තමයි. ඒ හැමදෙයකින්ම හොද සතුටක්,විනෝදයක් ලබන්න, 1st yr වගේ ජොලියක් නම් අනිත් අවුරුදු වල ලැබෙන්නේ නැහැ.
අනිවා දුකයි මචං, දැන් අයින් වෙන්න කිට්ටුයි නේ....![]()

. පාටියක් වගේ තමා..
අනිවා. ගන්න පුලුවන් උපරිම ෆන් එක මුල් අවුරුදු දෙකේ තමයි. ඊට පස්සෙ ඉතින් සෑහෙන්න මැරෙන්න වෙනවා. පුලුවන් තරම් ඒ මතක ලග තියාගන්න පුලුවන් නම් හොදයි. අපි ඒ කාලෙ කෙලපු පිස්සු වලින් සෑහෙන්න Photo, Video තියෙනවා. හැබර්යි ඒ කාලෙ තිබ්බෙ Nokia 6600 එකක්. Quality නම් අන්තිමයි. ඒවා බලද්දි හෙන දුකයි.කට්ටිය සෙට් උනාම ඒවා මතක් කර කර එක එකාව බයිට් කරන එක තමයි ආතල්ම වැඩේ. ඔය හැම ආතල් එකක්ම වැඩියෙන්ම සෙට් වෙන්නෙ රැග් එකේදි තමයි.
![]()

උඹේ කථාවට අනුව නම් ගාල්ල පැත්තෙ ... නේද ? මචෝ කැම්පස් එකේ ආතල් එක ගන්න නම් ගෙදර ඉඳන් යන ඒව හරියන්නෑ.... බෝඩ් වෙලා යන්න තියෙන එකකට යන එක තමයි ෆන් ..
නැත්නම් නියම විදියට විශ්වවිද්‍යාල ජීවිතය විඳින්න බෑ....
බිත්ති වල චිත්‍ර අඳින්න ... බෝට්ටු අරින්න ... කොච්චර දේවල් තියෙනවද කරන්න !!![]()

මම නම් දන්න තරමින් පුතේ 1st year 1 තමා වැඩියෙන්ම ෆන් ගන්න පුලුවන්. අලුතෙන්ම සෙට් උන ගමන් නිසා functionද,කොකුද අරවද මේවද ෆන් කෝටියයි. කැම්පස් එකට යන එක නම් කවදාවත් අනාතවිමක් වෙන්නෙ නෑ. හරියට ජීවිතේ හදාගන්න පුලුවන් හොඳම තැන තමා එතැන සමාජය කොයිවගේද කියලා අදුනාගන්න පුලුවන් වෙන එකම තමා මට නම් වටින්නේ.
තව මාස 6ක් විතර තමා තියෙන්නෙ යන්න.පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම්
. අලුතෙන් යන නංගිලා මල්ලිලාට ජය වේවා
...කරන්න පුලුවන් උදව්වක් තියෙනව නම් කියන්ඩෝ.....
![]()
අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා.අවුරුදු 10ක් ඌට.මගෙත් එක්කමයි පොඩි කාලේ ඉඳලා හිටියේ.දාලා යන්න දුකයි
leadership training ගියපු එක හොඳයි.කලින්ම ගෙදරින් පිට ඉන්න ටිකක් පුරුදු උනානේ.හා හොඳයි.බොහොම ස්තුතියි.අද ඇඳුම් pack කරා.මට මේ ගෙදර දාලා යන්න බැරුව දුකින් ඉන්නේඅපේ ගෙදර බල්ලෙක් ඉන්නවා.අවුරුදු 10ක් ඌට.මගෙත් එක්කමයි පොඩි කාලේ ඉඳලා හිටියේ.දාලා යන්න දුකයි
leadership training ගියපු එක හොඳයි.කලින්ම ගෙදරින් පිට ඉන්න ටිකක් පුරුදු උනානේ.

උඹේ කථාවට අනුව නම් ගාල්ල පැත්තෙ ... නේද ? මචෝ කැම්පස් එකේ ආතල් එක ගන්න නම් ගෙදර ඉඳන් යන ඒව හරියන්නෑ.... බෝඩ් වෙලා යන්න තියෙන එකකට යන එක තමයි ෆන් ..
නැත්නම් නියම විදියට විශ්වවිද්‍යාල ජීවිතය විඳින්න බෑ....
බිත්ති වල චිත්‍ර අඳින්න ... බෝට්ටු අරින්න ... කොච්චර දේවල් තියෙනවද කරන්න !!![]()

redi hodanna,adum madinna,thaniyen kama hoyaganna![]()
welcome
මේ තමයි එළකිරි campus අනාතයින්ගේ සංගමය
campus යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය , campus යන අය , campus ගියපු අය හැමෝම
මේ thread එකේදි අදහස් බෙදා ගමු.
A /L කරන අයට උදව් දෙන තැන ඉඳලා campus out වෙලා job එකක් හොයාගන්න තැන වෙනකං
එකිනෙකාට උදව් කරගමු.![]()
campus ජීවිතේ රසමුසු තැන් වගේම දුක්මුසු තැන් ගැනත් කතා කරමු.
උපාධි පාඨමාලා පිළිබඳ විස්තර , job market එක , interviews වලට මූණදෙන හැටි , වෘත්තීය මාර්ගෝපදේශනය ,මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් දේ පිළිබඳව
තමන් දන්නා දේවල් බෙදාගමු.
උසස් අධ්‍යාපනය සම්බන්ධව දාල තියෙන සියලුම thread වල links හම්බෙන විදිහට මෙතන post කරන්න.අන්තිමට ඒ ඔක්කොම එකම page එකකට ගමු.
![]()
ඕනෙම දේක හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙන්න පුළුවන්.එකම දේ එක් පිරිසක් හොඳ දේකටත් , තවත් පිරිසක් නරක දේකටත් යොදාගන්න පුළුවන්.අන්තර්ජාලය උනත් එහෙමයි.අපි අන්තර්ජාලය හොඳ දෙයක් වෙනුවෙන් යොදාගමු.හරිනේ........
![]()
එහෙනං හැමෝටම ආයුබෝවන්!වාසනාවන්!

උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද......නොගැලපෙන වචන පාවිච්චි කරන්නෙ.....![]()
අනේ මටනම් කැම්පස් යන්න බැරි උනා...ඒත් ඉතින් ගියපු හා ගිහින් අනාත වෙච්ච අය ඉන්නවනම් මේක ඒ අය සඳහාමයි..