~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    අවුට් වෙන්න තව අවුරුද්දක් තියනවා. ඊට පස්සේ රැකියා විරහිත සෙට් එකට වැටෙන්න නොවේවා!
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අවුට් වෙන්න තව අවුරුද්දක් තියනවා. ඊට පස්සේ රැකියා විරහිත සෙට් එකට වැටෙන්න නොවේවා!
    mokakda degree eka.danata overall GPA eka kohomada:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුට් වෙන්න තව අවුරුද්දක් තියනවා. ඊට පස්සේ රැකියා විරහිත සෙට් එකට වැටෙන්න නොවේවා!
    ඔ‍ය බ‍ය මටත් තිබුනා මල්ලි........ ඒත් දැන් හිතෙනවා ජොබ් හො‍යන්න හදිස්සි උනා වැඩි‍යි කි‍යලා.......:baffled:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔ‍ය බ‍ය මටත් තිබුනා මල්ලි........ ඒත් දැන් හිතෙනවා ජොබ් හො‍යන්න හදිස්සි උනා වැඩි‍යි කි‍යලා.......:baffled:
    ehemath hithenawada:eek:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    mokakda degree eka.danata overall GPA eka kohomada:)

    BSc in IT

    දැනට ගාන නම් හදල බැලුවෙ නෑ. 2nd upper එකක් ගොඩ දාගන්න පුළුවන් වෙයි මෙහෙම ගියොත්
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    BSc in IT

    දැනට ගාන නම් හදල බැලුවෙ නෑ. 2nd upper එකක් ගොඩ දාගන්න පුළුවන් වෙයි මෙහෙම ගියොත්
    ehenan handaine:)
    කැම්පස් ‍යන කාලෙදි වගේ attendance අවුලක් නැද්ද කි‍යලා බල බලා ‍lectures යන සෙල්ලම් ජොබ් කරද්දි බෑනේ........:sorry:

    honda wade:P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔ‍ය බ‍ය මටත් තිබුනා මල්ලි........ ඒත් දැන් හිතෙනවා ජොබ් හො‍යන්න හදිස්සි උනා වැඩි‍යි කි‍යලා.......:baffled:
    ehnm man hoda ,thama gedara