18.0a2 (2012-10-15)![]()

mehema version 1k thiyada ban firefox ....????
මචන් ඕක වයිරස් එකක්. හාඩ් එකේ තියාගන්න එපා. ඩේටා ඔක්කොම පිච්චෙනවා..
පුලුවන් තරම් ඉක්මකට මැෂින් එක අයින් කරල වෙන එකක් ගනින්. හාඩ් එක මට දීපන් වයිරස් එක අයින් කරල දෙන්න..

මචන් ඕක වයිරස් එකක්. හාඩ් එකේ තියාගන්න එපා. ඩේටා ඔක්කොම පිච්චෙනවා..
පුලුවන් තරම් ඉක්මකට මැෂින් එක අයින් කරල වෙන එකක් ගනින්. හාඩ් එක මට දීපන් වයිරස් එක අයින් කරල දෙන්න..

මොසිල්ලා වයිරස් එක......!! 
computer eka poddak polee gahala try karala balapan

ඇයි නතාෂා එපා වෙලාද කොල්ලො පස්සෙ එන්නෙ![]()

clear cash and run without addons