එළකිරි_එකට_පැමිණ_සත්_වසරයි,
එළකිරි එකට පැමිණ සත් වසරයි
ඔක්කොටම ආයුබෝවන් . මචන්ලා මම මේ මාසෙට එළකිරි.com එකට පැමිණ වසර 7 ගෙවෙනවා. siripala මෙහි ඉන්න පරණම ගනයේ සාමාජිකයෙක් වෙන්න පුළුවන්. ඉන්න කාලය තුල විවිද හැල හැප්පීම් තිබ්බ. ගහ මරා ගත්ත. සතුටු උනා. දැනුම බෙදා හදා ගත්තා. ඒකාලේ විශේෂයෙන්ම අපි එන්න Video Songs Download කරගන්න . තව Ban උන අවස්ථාත් නැතුවම නොවෙයි.

නමුත් 2006 කාලය තුල සහ අද විශාල වෙනස්කම් කිහිපයක් මම දකිනවා. ඒකාලේ අපි ගොඩක් දෙන ඉංග්රීසි බෂාවෙන් තමයි ගනු දෙනු කලේ . නමුත් දැන් 90% පමණ පිරිස භාවිත වන්නේ සිංහල බාෂාව. එකේ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා. නරක පැත්ත නම් අපේ අයට ඉංග්රීසි බාෂාව වැඩි දියුණු කරගන්න අවස්ථාවක් නොලැබී යාමයි. සමහරක්විට සිංහල යුනිකෝඩ් වල සංවර්ධනයත් එක්ක සිදුවූ වෙනසක් ලෙසට දකින්නත් පුළුවන්.
මේ කෙසේ වෙතත් එළකිරි කියන්න එලම කිරි වෙබ් අඩවියක්. ලංකික ජනතාවට තම අදහස් හුවමාරුකරගන්නා තියන එකම තැන.
I miss our old members.
පරණ ත්රෙඩ්ස්
ත්රෙඩ් 1
ත්රෙඩ් 2
Many Thanks GTRZ

Last edited: