දෙහි ගෙඩියක් මතුරලා එළකිරි logo එක තියන තැන මොනිටරේ ගැට ගැහුවා.

අඩේ එහෙම කියන්න එපා බන්
මගේ කෙල්ල මේ දවස්වල එලකිරියට ශාප කර කර ඉන්නේ
මම මෙකෙමයි එයා ගැන බලන්නේ නැහැ කියල
කොහොමද මචෝ මේක දාල යන්නේ මේකේ තියන අතල් එකට.
ගනන්ගන්න එපා මම ශාපේ කැපෙන්නදෙහි ගෙඩියක් මතුරලා එළකිරි logo එක තියන තැන මොනිටරේ ගැට ගැහුවා.
අසීම්;9615096 said:උඹ බය වෙන්න එපා.. මම උඹේ කෙල්ලව එළට බලා ගන්නම්

උඹල ඉතින් දන්නවනේ මම දවසට තියන පය ගැන වැඩි කරලා හි වෙලාව හදාගන්නවා කියල
අසීම්;9615141 said:පාලි වලින්ද බන් උබ ටයිප් කරන්නෙ? මෙළෝ දෙයක් තේරුන් නැහැ
දැන් හරි දන්නේ නැද්ද අපට තාම හරියට unicode බැහැ

අඩේ එහෙම කියන්න එපා බන්
මගේ කෙල්ල මේ දවස්වල එලකිරියට ශාප කර කර ඉන්නේ
මම මෙකෙමයි එයා ගැන බලන්නේ නැහැ කියල
කොහොමද මචෝ මේක දාල යන්නේ මේකේ තියන අතල් එකට.
ගනන්ගන්න එපා මම ශාපේ කැපෙන්නදෙහි ගෙඩියක් මතුරලා එළකිරි logo එක තියන තැන මොනිටරේ ගැට ගැහුවා.

Umba EK ekata gemak denda ne yanne?? aththa kiyapan////![]()