එළදෙනක් හදන්න කියල බැලුවෙ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    සිරා පෝස්ට් එකක් ඈ.

    කිරිපිටි, ෆ්‍රෙෂ් මිල්ක් ඔක්කොම ගණන් යන වෙලේ එළදෙනක් අරන් හදාගන්න එක වාසියි වගෙ බන්. :lol:
    ගානක් හොයාගන්නත් පුලුවන්.

    පොඩ්ඩක් ගොවිපලවල් එහෙම තියෙන උන් අදහස් කියපන්කො.

    එළදෙනක් කීයක් විතර වෙයිද , කොහෙන්ද ගන්න පුලුවන් , නඩත්තුව කොහොමද කියල දැනගන්න ඕන වැදගත් විස්තර ටිකක්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිරා පෝස්ට් එකක් ඈ.

    කිරිපිටි, ෆ්‍රෙෂ් මිල්ක් ඔක්කොම ගණන් යන වෙලේ එළදෙනක් අරන් හදාගන්න එක වාසියි වගෙ බන්. :lol:
    ගානක් හොයාගන්නත් පුලුවන්.

    පොඩ්ඩක් ගොවිපලවල් එහෙම තියෙන උන් අදහස් කියපන්කො.

    එළදෙනක් කීයක් විතර වෙයිද , කොහෙන්ද ගන්න පුලුවන් කියල විස්තර ටිකක්.
    වත්තේ ඉඩ තියනවනම් දෙසැරයක් හිතන්න එපා
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    වත්තේ ඉඩ තියනවනම් දෙසැරයක් හිතන්න එපා

    ඉඩ කියල ලොකුවට නෑ බන්. ගෙදර මිදුල අයිනට වෙන්න වගෙ හදල තේරුමක් නෑ නේද?
    එක දිගටම එළකිරි බොන්න හොඳ නෑ බං. සෙම. එලු කිරි නම් හොඳයි

    එළු කිරි වල එළකිරි වල වගෙම පෝෂනය තියෙනවද මචන්?

    නඩත්තුව ලේසි, ආදායම වැඩි එලු කිරිද , එල කිරිද
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉඩ කියල ලොකුවට නෑ බන්. ගෙදර මිදුල අයිනට වෙන්න වගෙ හදල තේරුමක් නෑ නේද?


    එළු කිරි වල එළකිරි වල වගෙම පෝෂනය තියෙනවද මචන්?

    නඩත්තුව ලේසි, ආදායම වැඩි එලු කිරිද , එල කිරිද
    ඌට කෑම ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,880
    10,067
    113
    ඉඩ කියල ලොකුවට නෑ බන්. ගෙදර මිදුල අයිනට වෙන්න වගෙ හදල තේරුමක් නෑ නේද?


    එළු කිරි වල එළකිරි වල වගෙම පෝෂනය තියෙනවද මචන්?

    නඩත්තුව ලේසි, ආදායම වැඩි එලු කිරිද , එල කිරිද
    :lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    එතකොට පිටි කිරි වල මොනවද තියෙන්නේ?
    :lol:
    True machan. ushnai kiyalath kiyanawa neda. waththe harak bendama polowa thada wena kathandarayakuth thiyenawa.

    පොලව තද වෙන එක හොඳයිනෙ බන්?:eek::eek:
    මොකක්ද ඒකෙ අවුල
    පාර්ලිමේන්තුව පැත්තේ ගියානම් කීපදෙනෙක් ම හොයාගන්න පුලුවන් වෙයි. :yes:
    :lol: සහතික ඇත්ත
    lesi na ban. sansare epawenawa kaama denna giyama. gewal laga akkarayak 2k atha arapu wathu thiyenawanam shape.

    දවසට කී පාරක් දෙන්න ඔනද බන්? තණකොල වලින් නම් හිඟයක් නෑ.

    ආදායම, වියදම , නඩත්තුව, ඉඩ ප්‍රමාණය තමා හිතන්න ඕන
    ඌට කෑම ?
    වල් වලින් නම් අඩුවක් නෑ මචන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියම වැඩක්..මේකේ ඉන්න අනිත් උන්ටටත් හොඳ අාදර්ශයක්.බොරුවට හැමෝටම බැණ බැණ ඉන්නෙ නැතුව මේ වගේ දෙයක් කරන ඵක සෑහෙන්න වටිනව..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පාම් ඔයිල් සහ ක්රුතීම දේවල්. එළකිරි හොඳයි. ඒත් එක දිගට පාවිච්චිය හොඳ නෑ..
    පාම් ඔයිල් සහ ක්රුතීම දේවල් එක දිගට පාවිච්චිය හොඳයි ද ?
    අනික එක වැස්සියෙක් ගෙන් හැමදාම කිරි ගන්න බෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,044
    113
    එකමත් එක රටක
    cow GIF