ඇයි බොලව් මේ රයිස්වලට කොත්තුවලට එහෙම එළවළු ඇබින්දක් දාන්නෙ..
නිකං පේන්ඩ, එළවළු දාල කියන්ඩ වගේ
මුං රයිස් කොත්තු වලින් කොහොම ලාබයක් හොයනව ඇතිද..
bath kottu ?

ඇයි බොලව් මේ රයිස්වලට කොත්තුවලට එහෙම එළවළු ඇබින්දක් දාන්නෙ..
නිකං පේන්ඩ, එළවළු දාල කියන්ඩ වගේ
මුං රයිස් කොත්තු වලින් කොහොම ලාබයක් හොයනව ඇතිද..

අනිත් පාර රයිස් ගන්නකොට කියපන් එළවලු වලට බත් හැන්දක් දාල දෙන්න කියල.

මං ජීවිතේටම රයිස් කාල තියෙන්නෙ 2වතාවයි
ඕව කන්න හොඳ නෑ නිකං බත් කාපං ඒත් බැරිම නං පාං ගෙඩියක් අරං කාපං 
ඕව කන්න එපා බංමං ජීවිතේටම රයිස් කාල තියෙන්නෙ 2වතාවයි
ඕව කන්න හොඳ නෑ නිකං බත් කාපං ඒත් බැරිම නං පාං ගෙඩියක් අරං කාපං
![]()

උඹ රයිස් කාල තියෙන්නෙ දෙපාරයි![]()
කන්න නැතීම වුනොත් කෑවොත් ඇරෙන්න. 
Gedarama hadaganna puluwan. MDK Koththu, Knor Chicken stock , Vegitable, Eggs, MEat and oil.
අනිත් පාර රයිස් ගන්නකොට කියපන් එළවලු වලට බත් හැන්දක් දාල දෙන්න කියල.