එළවළු මදි නේ..

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඇයි බොලව් මේ රයිස්වලට කොත්තුවලට එහෙම එළවළු ඇබින්දක් දාන්නෙ..
    නිකං පේන්ඩ, එළවළු දාල කියන්ඩ වගේ :angry:

    මුං රයිස් කොත්තු වලින් කොහොම ලාබයක් හොයනව ඇතිද..

    bath kottu ? :shocked:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනිත් පාර රයිස් ගන්නකොට කියපන් එළවලු වලට බත් හැන්දක් දාල දෙන්න කියල.

    රයිස්නං ටිකක් ෂේප්. කොත්තු නිකං පිටි ගුලි ගිලිනව වගේ :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව කන්න එපා බං :no: මං ජීවිතේටම රයිස් කාල තියෙන්නෙ 2වතාවයි :yes: ඕව කන්න හොඳ නෑ නිකං බත් කාපං ඒත් බැරිම නං පාං ගෙඩියක් අරං කාපං :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕව කන්න එපා බං :no: මං ජීවිතේටම රයිස් කාල තියෙන්නෙ 2වතාවයි :yes: ඕව කන්න හොඳ නෑ නිකං බත් කාපං ඒත් බැරිම නං පාං ගෙඩියක් අරං කාපං :yes:

    උඹ රයිස් කාල තියෙන්නෙ දෙපාරයි :shocked::confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ රයිස් කාල තියෙන්නෙ දෙපාරයි :shocked::confused:

    ඔව් එක පාරක් කෑම අරං ගියෙ නැති දාක පන්ති ගිහිං කෑව. ආයෙ දවසක් ගෙදර ඉන්න දවසක අම්මයි තාත්තයි මල ගෙදරකද කොහෙද ගිහිං බත් හොයල හොයල නැති තැන රයිස් අරං ඇවිල්ල. එච්චරයි එතනිං එහාට රයිස් කාලත් නෑ හදන්නෙත් නෑ ගේන්නෙත් නෑ කන්නෙත් නෑ :no: කන්න නැතීම වුනොත් කෑවොත් ඇරෙන්න. :yes: