කොයිය පලන්.....කොයිය පලන්.....කොයිය පලාන්.....
![]()
මේක මට අහන්න ලැබුනෙ මඩකලපුවෙ ඉඳන් කොළඹ එන දුම්රියෙ දවසක් රෑ එද්දි...
දෙමළෙන් කොයියාප්පළම් කියන්නේ පේර වලට...
![]()
මට මතක හැටියට පොළොන්නරුව දුම්රිය ස්ථානයේදී සිOහල වෙළෙන්දෙක් තමා එහෙම කෑ ගැහුවේ.......



සිරාමද
එක්තරා ආකාරෙක පලමක් නම් තමා කොයිය පලම්





කීයක් ඕනද? 

