ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි
අපි මෙතුමන්ලට කොච්චර ණයගැති වියයුතුද
මම අද මේ කතා කරන්න යන්නේ මගේ විෂය පථයෙන් බැහැර උන විෂයක් ගැන. මම සාමාන්‍යයෙන් දේශපාලනයක් ගැන කතා කරන්න කැමති නැහැ. එතරමට දේශපාලනය අප්‍රිය විෂයක් වෙලා.
ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ ඒකාධිපති පාලන ක්‍රමයක්. මොකද අපේ රට එක්සේසත් කලේ අපේ මහින්ද රාජපක්ෂ උතුමාණන්. මගේ අදහස නම් මේ රටේ තවත් චන්ද අපිට එපා. ඔබ තුමා බලයේ සිට තද පාලනයක් ගෙනිච්චොත් මේ රටේ හැදේවි. අනිවාර්යයෙන්ම දකුණු ආසියාවෙන් දියුණුතම රාජ්‍යය බවට පත්වේවි. ඇත්තටම එතුමාට බටහිර රටවල් බයයි. එකනේ කුමන්ත්‍රණ ගහල ලංකාව වට්ටන්න හදන්නේ.
තව දෙයක් අපිට අවශ්‍ය වන්නේ පියාගෙන් පුතුට යන බලයක්. ඒ කියන්නේ අනාගතයේ නාමල් රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති වියයුතුමය. මන් මේක කියන්නේ එක හේතුවක් නිසා. අපේ ජනාධිපති තුමා රට සංවර්දනය කරලා කුරිරු තස්ත්‍රවාදීන් ගෙන් රට මුදවාගෙන කවද හරි වෙන එකෙක් අවොත් ඔක්කොම ඉවරයි. එතුමා කල දේවල් ගගට කපපු ඉනි වගේ තියෙයි.

Last edited: