ඒඩන් බොක්කේ මොකද වෙන්නේ?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒඩන් බොක්කේ මොකද වෙන්නේ?

    adenearthquakepic.jpg

    සෝමාලියාව ගැන කතා කරද්දී මතක් වෙන්නේ මුහුදු මංකොල්ලකරුවන්ය.සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගේ තර්ජනය බලවත්වන්නේ 2005 වසර කාලයේ පටන්ය.සෝමාලියානු සිවිල් යුද්ධය,දේශපාලන අස්ථාවර බව සහ නාවික හමුදාවක් නොමැතිවීමද ඊට හේතු ලෙස දක්වා සිටියි.


    TJwE1d8.png


    සෝමාලි අර්ධද්වීපයත් අරාබි අර්ධද්වීපයත් අතර මුහුදු පෙදෙස ඒඩන් බොක්ක නම් වේ.යුරෝපයත් ආසියාවත් අතර කාර්යබහුලම මුහුදු මාර්ගය මේ ඔස්සේ වැටී තිබේ.පසුගිය මාස ගණනාවක සිට ඒඩන් බොක්ක අවට විවිධ රටවල නෞකා විශාල ප්‍රමාණයක් රැස්ව තිබෙන බවට වාර්තා විය.ඒ යේමන දේශසීමා ආසන්නයේය.




    පසුගිය වසර ගණනාවක තිස්සේ විවිධ රටවල නාවික හමුදා මෙම ප්‍රදේශය වෙත තම යාත්‍රා පිටත් කර යැව්වේ සෝමාලි මුහුදු මංකොල්ලකරුවන්ගේ තර්ජන මැඬලීම සඳහා යැයි ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිනි.නමුත් කුමණ්ත්‍රණ න්‍යායවාදින්ට අනුව ඇත්ත නම් ඔවුන් එම ප්‍රදේශය සිදුකරන රහසිගත මෙහෙයුමක් වසන් කිරීම එහි අභිප්‍රාය බවයි.


    පහත වීඩියෝවේ Aaron McCollum නැමැත්තා කියන පරිදි ඒඩන් බොක්ක ප්‍රදේශයේදී අමුතු චුම්භක විෂමතාවයක් හමුවී තිබේ.මෙය කුමණ්ත්‍රණ න්‍යායවාදීන්ට අනුව අන්තර් මන්දාකිණි තාරකා දොරටුවකි.එය මේ වන විට ස්වල්ප වශයෙන් ක්‍රියාත්මක බවත් බලධාරීන්ට සහ ආණ්ඩුවලට ඒ නැවැත්වීමට ඉඩක් නැතිබවත් ඔවුන් කියා සිටියි.


    7169928.jpg


    McCollum අනුව ලෝක ආණ්ඩු එක්වි රහසිගත ව්‍යාපෘති සිදුකරගෙන යයි.ඔවුන් මේවා මුහුද යට ඇති විශේෂිත කඳවුරු සංකීර්ණ තුල සිදුකරන බව ඔහු කියයි.එවැනි ස්ථානයක් පුවෝටෝ රිකෝ දුපතේ බටහිර පැත්තේ Project Seagate නමින් සිදුකරගෙන යනවා යැයි McCollum හෙළිකරයි.


    ejk4SHK.jpg


    මෙම වීඩියෝවේදී රහසිගතව සිදුකරන ජාන පර්යේෂණ සහ තවත් දේ පිලිබදව අනාවරණය කරයි.ඊට අමතරව TR-3bs නම් ත්‍රිකෝණාකාර හැඩයක් ගත් පිටසක්වල යානයේ පැවැත්මත් ඔහු ස්ථිර කරයි.


    fuBkv37.jpg

    TR-3B





    Source:beforeitsnews.com


    -HarshaLulzSec-
     
    • Like
    Reactions: sagee123

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    ela. eth rep denna behene "You must spread some Reputation around before giving it to HarshaLulzSec again.'