මොබිටෙල් වලින් මාරු වෙන්න තීරණේ කළා බං තේරුමක් නැහැ රුපියල් 1200 ගානක් දීලා 15GB අරන් වැඩක් නැති නිසා.ඉස්සර සිග්නල් එක්ක හොඳ සේවාවක් තිබ්බා දැන් නම් මෙලෝ රහක් නැහැ.
පැකේජ මොනවද තියෙන්නේ
Call unlimited+ fb + yt + WhatsApp
Telegram තිබෝනොත් තව හොදයි
පැකේජ මොනවද තියෙන්නේ
Call unlimited+ fb + yt + WhatsApp
Telegram තිබෝනොත් තව හොදයි