මාමා_ගොඩ_ගිය_හැටි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ape Green Herbal products private Limited, Ayathanayata web ekak hadha ganna ona una. Mea ELAKIRIYE Sahodaryekuta hadanna dunne,ohuge thread ekak daakala webs hadanava kiyala. MAMA NAM SAHIMAKATA PATH VENAVA OHUGE WEB EKEN. A MOKADHA EMA WEB EKA BALALA GODAK DENEK APITA CALL KARANAVA. THANKS VERY MUCH ELAKIRI BROTHER. MAMA OHUGE WORK EKA GANA SATHUTU VELA ILLUVA GANATA VADA 10000 Rs vadipura dunna. Thanks. www.hairlanka.com
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාමට වගේ අපිටත් බිස්නස් සරුවෙයි ද ඉන්දියන් පොන්නයො ගොඩබැහැල රුපියල් සීයට සයිට් හදල දෙද්දි :angry:

    :yes::yes::yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    මෙය මුදලට හෝ නොමිලේ කඩේ යමක් බව සලකන්න,

    කෙලින්ම කියපන්කො ETCA හොදයි කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ පාලන කාලයේදී සිදුවී ඇති මෙම මූල්‍ය වංචා අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ එම පවුලට සම්බන්ධ ඥාතීන් විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි දහස ඉක්මවා යන ප්‍රමාණයක් බව ද අනාවරණය වී තිබේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපොළ වංචා කිරීම, එම දේපොළ පරිහරණය කර රජයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීම, රජයේ මුදල්වලින් පෞද්ගලික ගෙවීම් සිදුකිරීම විදෙස් ගමන් ආදිය නොමිලේ සිදුකිරීම, මැතිවරණ සඳහා රාජ්‍ය මුදල් යොදා ගැනීම සහ රාජ්‍ය සේව‍කයන් යොදා ගැනීම ඇතුළු වංචාවන් ද රජයට අහිමි වී ඇති කෝටි ගණනක මූල්‍ය අපරාධ අතරට එක්වෙයි.

    පසුගිය රජයේ දේශපාලනඥයන්, ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරු, ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මූල්‍ය වංචාවලට හසු වී සිටිති.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙයි.

    ඒවා අතරින් ද වැඩිම ප්‍රමාණයක් රුපියල් කෝටි පහට වැඩි මූල්‍ය වංචා බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම පැමිණිලිවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය, වංචා කිරීම, රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, බොහෝ සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ භාණ්ඩාගාරයට මුදල් ආදායම් ලබාදිය යුතු ආයතන රැසක් එම මුදල් භාණ්ඩාගාරයට ලබා නොදී එම ආයතනවල ප්‍රධානීන්ගේ පෞද්ගලික පරීහරණයට යොදා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධව රාජ්‍ය විගණනය ද පසුගිය කාලයේ විගණන පරීක්ෂණ පවත්වා ඇත. ඊට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති පැමිණිලි අතර වෙයි.

    මෙම මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට විවිධ වූ අපහසුතාවලට මුහුණදීමට සිදු වී ඇත.

    ඒ අතර ඇතැම් මූල්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් එම ආයතනවල සටහන් වී නොමැත.

    තවත් ලියකියවිලි අස්ථානගතවී තිබිණි. තවත් අවස්ථාවල එම ආයතනවල විෂය භාර නිලධාරීන් එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදීම ද මඟහරින තත්ත්වයක් තිබූ බව ද පැවසේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ රට තුළ සිදු වී ඇති අතිවිශාල රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධව කිසි විටෙකත් හෙළිකර ගැනීමට ‍අපහසු ගනුදෙනු පවා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    මෙතෙක් පරීක්ෂණ පවත්වා අවසන් වී නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට ආසන්න වෙයි. පරීක්ෂණ අවසන් වූ තවත් පරීක්ෂණ වාර්තා ගණනාවක් නීතිපති උපදෙස් ලබාගැනීමට යවා තිබේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කැත කට් එක බන්

    ලැබෙන පැටවුන් අවජාතකය,
    උන්ට අම්ම අප්ප ඉන්න ගෙදර ගැන හැඟීමක් නැත්තේය
    කාල වර්නයෙන් යුක්තය, ආප්පයකට ගූ වලක් වුනත් ඉහින්නේය
    මාමාගේ ආඩම්බරකම බහින්නේය.
    සල්ලි තිබ්බත් ගරුත්වය ලිප්බොක්කේය
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.



    :lol::lol::lol::lol::lol::lol:

    ඔය වසරයි නේ. දැන් වසරකුත් මාස අටක් වෙනවා ආණ්ඩුවට.තවම වසරක ඒවා විතරද හෙව්වේ? කෝ ඉතුරු මාස අට ?


    ඉතුරු ටිකත් හොයලා

    වසරකදී මෙච්චරයි :........
    වසර 2දී මෙච්චරයි :........
    වසර 3දී මෙච්චරයි :........
    වසර 4දී මෙච්චරයි :........
    වසර 5දී මෙච්චරයි :........

    කියලා දාපන්.

    කට උල් කරලා අත් දෙක උස්සලා කියපන්.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඔක්කොම බයිලා ගැහුවට බොලගේ මාමගේ site මොකක්ද කියලා දාලා නෑ නේ. එකත් පොඩ්ඩක් දාපන්කෝ ගිහිල්ල ඉන්දියන් වැඩ්ඩගේ වැඩ කිඩ බලන්න. :lol::lol::lol: