ඒහා ගෙදර කැ@ බල්ලා

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඒහා ගෙදර කැ@ බල්ලා

ඒහා ගෙදර කැ@ බල්ලා හැමදාම ලඩ ගහන්නේ අපේ මිදුලේ .ගෙදර උන්ට කිව්වට වැඩකුත් නැහැ .බෙටි අයින් කරලා එපා වෙනවා.මේක නවත්වන්න හොඳ විදියක් කියපල්ලකෝ ගෙදර මිනිස්සුත් තරහ නොකරගෙන .
 
  • Like
Reactions: comx

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒහා ගෙදර කැ@ බල්ලා හැමදාම ලඩ ගහන්නේ හදන්නෙ අපේ ගෑණිට .ගෙදර උන්ට කිව්වට වැඩකුත් නැහැ ..මේක නවත්වන්න හොඳ විදියක් කියපල්ලකෝ

    - එහා ගෙදර අක්කගෙ මිනිහ
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    බල්ලව සුදු වෑන් එකකින් උස්සපං
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඒහා ගෙදර කැ@ බල්ලා හැමදාම ලඩ ගහන්නේ හදන්නෙ අපේ ගෑණිට .ගෙදර උන්ට කිව්වට වැඩකුත් නැහැ ..මේක නවත්වන්න හොඳ විදියක් කියපල්ලකෝ

    - එහා ගෙදර අක්කගෙ මිනිහ

    :baffled::angry::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තාප්පයක් බැඳල ගේට්ටුවක් දාගනින්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒහා ගෙදර කැ@ බල්ලා හැමදාම ලඩ ගහන්නේ අපේ මිදුලේ .ගෙදර උන්ට කිව්වට වැඩකුත් නැහැ .බෙටි අයින් කරලා එපා වෙනවා.මේක නවත්වන්න හොඳ විදියක් කියපල්ලකෝ ගෙදර මිනිස්සුත් තරහ නොකරගෙන .

    e gedara kawda inne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලන්ට ජරා කිරිම තහනම් කියල බොර්ඩ් එකක් දාපන්,
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔකට මරු විසඳුමක් තියෙනව හැබැයි 5000ක් විතර යනව.
    මේක ඉතිං මම දන්නෙ ගේට්ටුවෙන් එන බල්ලන්ට පාවිච්චිකරල විතරයි(අමතක වෙලා ගේට්ටුව ඇරල එනව ගොඩක් වෙලාවට). ගේට්ටුව ඒරියා එක කවර් වෙන්ඩ මෝෂන් සෙන්සර් එකක් හයි කරල (750ක් 1000ක් වෙයි දැං) ඒකට ඩෝග් විසිල් එලාම් එකක් (2012 ගත්තෙ 3500ට) සෙට් කරල ලෝ ෆීකුඑන්සි සිලෙක්ට් කෙරුවම බල්ල ගේට්ටුව ගාවට ආව ගමන් එලාම් එක ඔන් වෙලා ලො සිග්නල් එකක් විනාඩි 3ක් විතර ඔන් වෙනව (අපිට ඇහෙන්නෙ නෑ. කඩින් කඩ බල්ලට උහුලන්ඩ බැරි විදියට එලාම් එක වදින්නෙ)
    බල්ල හිමීට මාරු. දවස් දෙකක් විතර යද්දි පැත්ත පලාතෙ එන්නෙ නෑ.
     
    me dawas wala 5000/= naha ban.nadda kemata dala denna puluwan beheth jathi mokuth
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ඔකට මරු විසඳුමක් තියෙනව හැබැයි 5000ක් විතර යනව.
    මේක ඉතිං මම දන්නෙ ගේට්ටුවෙන් එන බල්ලන්ට පාවිච්චිකරල විතරයි(අමතක වෙලා ගේට්ටුව ඇරල එනව ගොඩක් වෙලාවට). ගේට්ටුව ඒරියා එක කවර් වෙන්ඩ මෝෂන් සෙන්සර් එකක් හයි කරල (750ක් 1000ක් වෙයි දැං) ඒකට ඩෝග් විසිල් එලාම් එකක් (2012 ගත්තෙ 3500ට) සෙට් කරල ලෝ ෆීකුඑන්සි සිලෙක්ට් කෙරුවම බල්ල ගේට්ටුව ගාවට ආව ගමන් එලාම් එක ඔන් වෙලා ලො සිග්නල් එකක් විනාඩි 3ක් විතර ඔන් වෙනව (අපිට ඇහෙන්නෙ නෑ. කඩින් කඩ බල්ලට උහුලන්ඩ බැරි විදියට එලාම් එක වදින්නෙ)
    බල්ල හිමීට මාරු. දවස් දෙකක් විතර යද්දි පැත්ත පලාතෙ එන්නෙ නෑ.

    ඕකට vat එහෙම වැදිලා එනකොට කීයක් වගේ වෙයිද
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ජරාව දාන්නේනම් ඒ සතා පුරුදු නිසා.පුලුවන්නම් ජරාව දාන තැනට මල්පෝච්චි දෙක තුනක් තියන්න.නැත්තම් කඩෙන් ලොකු පළල් ඉටි කොලයක් අරන් හැමදාම ජරාව දානතැනට දාන්න
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    bauwage pukata petrol gahapan eka dawasak balan idala , aimath u patha palathe ena ekak na , paw thamai eth ithin karadarayak nam karanna wenawane .
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජරාව දාන්නේනම් ඒ සතා පුරුදු නිසා.පුලුවන්නම් ජරාව දාන තැනට මල්පෝච්චි දෙක තුනක් තියන්න.නැත්තම් කඩෙන් ලොකු පළල් ඉටි කොලයක් අරන් හැමදාම ජරාව දානතැනට දාන්න

    wesa balla hema thnama danawa ban.ekama tahna neme.me langadi eliye thibunu putuwet beti dala.:baffled: