TFS >> REP+5 >>

නියමයි ආහ්. පට්ට බං පින්තූර ටික නම්.
අර සින්දුවත් බලපන්.. සුපිරි... 
සාදු සාදු සාදු....බොහොම පිං බෙදාගත්තට..![]()
තෙරුවන් සරණයි.. 
bump.

මට කියන්න වචන නෑ අයියා
සියලුම සැදැහැත්තෝ සිත පහදා ගනිත්වා!!!
තෙරුවන් සරණයි...Thanks for sharing!
you're welcome machan.. )සාදු සාදු සාදු

සාධු! සාධු! සාධු!
මෙවැනි පිං කමකට සහබාගී වෙන්න නොලැබුනාට දැකීමෙන් සිත පහදවාගත්තා. ඒ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම සේරුවාවිල සෑරදුන් වැද පුදා ගැනීම මගේ ඊගාව අරමුණ...
අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් පිං.....

සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

සාදු සාදු සාදු!!!!!!!

bump
++
සහයෝගයයි වටින්නේ... ANE SAADHU
GODAK THANKS

සාධු! සාධු! සාධු!
මෙවැනි පිං කමකට සහබාගී වෙන්න නොලැබුනාට දැකීමෙන් සිත පහදවාගත්තා. ඒ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම සේරුවාවිල සෑරදුන් වැද පුදා ගැනීම මගේ ඊගාව අරමුණ...
අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් පිං.....

Did any one notice how organize the event? how it match with the background? specially how much people attend to the event?
as I feel this is the power of Buddhist, This is why it lives longer.

niyamai machan...
rep +7
